ගොටාගේ_teleprompter

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    එක දවසක් ගොඨා වියත් මගෙ කතා කලා අද්‍යාපනය ගැන
    රට අද්‍යාපනය නගාසිටුවනව ලු
    එතකොට වතු වල එහෙම මිනිස්සුන්ට රුපියල් 50, 100කින් පඩි වැඩ් කරන්න ඉල්ලන ඔනි නැ ලු
    වෙන හොද රස්සාවක් කලැකි ලු
    එතකොට තෙ දලු නෙලන්නෙ මොක්කුද බන්
    වෙන්න ඔනි කරන රස්සවෙන් ජිවත් වෙන්න පුළුවන් තත්ත්වයක් හදලා දෙන එක නෙ

    තේ දලු නෙලන උන්ට වෙලා තියෙන්නෙ උන් දන්න එකම දේ තේ දලු නෙලන්න විතරයි. පරම්පරාවෙන් පරම්පරාවට යනව ජොබ් එක.අඩු පඩියට වැඩ කරන්න වෙලා තියෙන්නෙ ඒකයි. උන්ට කීයට හරි තේ දලු කඩ කඩ ඉන්න වෙලා.මොකෝ උන්ට කරන්න වෙන දෙයක් නෑනෙ.ඉන්න පිරිස වැඩි හින්ද කොහොමත් ලොකු ගනන් ගෙවන්න බෑ.තේ දලු නෙලන්න මෙහෙ මිනිස්සුත් යයි හරි පඩියක් ගෙවනවනන්. ඒ වගේ සාමාන්‍යය රැකියාවක් කරන්න ඕනෙ ඕක.මැෂින් වගේ දාලා කරානන් ගොඩ.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    Jn8Wfnol.jpg

    උඩ ඉන්න පාංකඩ වගේද
    පාත උංගේ
    ඒ ගැම්ම!!!

    උඩ එවුන් ටයර් උඩ ගියාට
    පාත උං යන්නේ ටියුබ්ලස් උඩය.

    උඩ එවුන් පක්ෂ අරමුදලට මුට්ට කර ගැසූවන්ය
    පාත එකාලා පක්ෂ අරමුදලට කොන්ත්‍රාත් කර ගැසුවන්ය.

    උඩ එවුන් ජනතාව ලගට ගිය උන්ය
    පාත උං ජනතාව තමන් ලගට එනකල් බලා ඉන්නන්ය.

    උඩ එවුන් එජාපය විසින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මරපු එවුන්ය
    පාත එවුන් එහෙව් එජාපයේ ප්‍රජතන්ත්‍රවාදය රැක්ක එකාලාය.

    උඩ එවුන් උපක්‍රම තේරුවේ පංතිය දිනවන උපායන්ටය
    පාත උං තේරුවේ උපක්‍රම තේරුවේ පක්ෂය ධනවත් වෙන උපායන්ටය.

    උඩ එවුන්ට තිබුනේ පංති අරගලක් වන අතර
    පාත උංට තියෙන්නේ පක්ෂ අරගලයකි.

    උඩ උංගේ මාවත වැටී තිබුනේ මාක්ස් ලෙනින්වාදය හරහා සමාජවාදයටය.
    පාත උංගේ මාර්ගය වැටී ඇත්තේ සුළු ධනේෂ්වරය හරහා පාර්ලිමේන්තු සභාගවාදයටය.

    උං එවුන් ජනතාව තුළ සගවා ගත්තේය
    පාත උං සැගවෙන්න ජනතාවක් හොයන්නේය.

    උඩ උංට මරණය විප්ලවයට ජීවයකි
    පාත.උංට ඒ මරණ ජීවත්වෙන්න සැමරුමකි.

    සතුටු වෙයල්ලා
    ඉරිසියාව අත ඇරපල්ලා

    කනේ එක දුරකතනයක් අතේ තවත් එකක්...( දකුණු පැත්තෙ ඉඳලා දෙවැනියා)
    පොහඃ... ගැම්ම... රෝහන සහෝදරයගෙ දාඩිය ගඳ පහල අයගෙ නෑ...
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    තේ දලු නෙලන උන්ට වෙලා තියෙන්නෙ උන් දන්න එකම දේ තේ දලු නෙලන්න විතරයි. පරම්පරාවෙන් පරම්පරාවට යනව ජොබ් එක.අඩු පඩියට වැඩ කරන්න වෙලා තියෙන්නෙ ඒකයි. උන්ට කීයට හරි තේ දලු කඩ කඩ ඉන්න වෙලා.මොකෝ උන්ට කරන්න වෙන දෙයක් නෑනෙ.ඉන්න පිරිස වැඩි හින්ද කොහොමත් ලොකු ගනන් ගෙවන්න බෑ.තේ දලු නෙලන්න මෙහෙ මිනිස්සුත් යයි හරි පඩියක් ගෙවනවනන්. ඒ වගේ සාමාන්‍යය රැකියාවක් කරන්න ඕනෙ ඕක.මැෂින් වගේ දාලා කරානන් ගොඩ.

    අනිවා ඕවලට machinery use කරන්න වෙනවා.
    ඉස්සර වෙල් වල ගොයම් කපන්න විතරක් දවස් ගනන් යනවා . සුද්ද කරන්න , හුලන් කරන්න පට්ට අමාරුයි. මාර ශ්‍රමයක් , වෙලාවක් යනවා.
    දැන් විනාඩි ගානෙන් ඔය වැඩ ඔක්කොම කරල ඉවරයි. වෙන්න ඕනේ ඕකයි
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    අපෝ ඕවට මැෂින් නෑ. තියන මැෂින් වල කොලෙයි මලයි ඇටෙයි ඔක්කොම කඩනව. අතින් කඩද්දි හොඳම කොලේ පික් කරනව. එහෙම පික් කරන්න පුළුවන් AI මැෂින් හදන්න පුළුවන්නම් මේ ලෝකෙ මෙහෙම තියෙන්නෙ නෑ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපෝ ඕවට මැෂින් නෑ. තියන මැෂින් වල කොලෙයි මලයි ඇටෙයි ඔක්කොම කඩනව. අතින් කඩද්දි හොඳම කොලේ පික් කරනව. එහෙම පික් කරන්න පුළුවන් AI මැෂින් හදන්න පුළුවන්නම් මේ ලෝකෙ මෙහෙම තියෙන්නෙ නෑ :rofl:
    FYI

    https://www.google.com/url?sa=i&rct...aw0_XDihnsISJPeRSqPDbnP1&ust=1570794843153811
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපෝ ඕවට මැෂින් නෑ. තියන මැෂින් වල කොලෙයි මලයි ඇටෙයි ඔක්කොම කඩනව. අතින් කඩද්දි හොඳම කොලේ පික් කරනව. එහෙම පික් කරන්න පුළුවන් AI මැෂින් හදන්න පුළුවන්නම් මේ ලෝකෙ මෙහෙම තියෙන්නෙ නෑ :rofl:

    ඔය උඹ දන්න තරම. ටිකක් හොයල බලපන්. ඔය ළිදෙන් ගොඩ වරෙන් ඉස්සෙල්ලම
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කිවුව එක තේරුනේ නෑ නේද. Ceylon Tea Quality එක එන්නේ අතින් හොඳම කොලේ පික් කරන නිසා.

    https://9gag.com/gag/agXwyzn

    මෙහෙම ඒවානම් තියනව
    හොදම කොලේ පික් කිරිල්ල කෙසේ වෙතත් ලංකාවේ තේ ඉන්ඩස්ට්‍රී එකටයි, international මාකට් එකටයි කෙලවිලා තියෙන්නේ උපරිම........

    කෙන්යන් කාරයෝ තේ මාකට් එක අල්ලනවා බලන් ඉන්දෙද්දී....
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    විනාඩි දහයක කතාවක් කරගන්න බැරි වියතා.

    72346701_680439909126916_1661716378601652224_n.jpg

    කතා කලා කියල අපිට වැඩක් නැහැ.
    රට වැඩක් කරන්න ඔනේ.
    ඉන්න තරමක් එවුන් ඉන්නේ කතා කාරයො වැඩ කාරයො නැහැ..​
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,636
    5,486
    113
    Ranil Will Not Win Again This Time Also. Sorry To Hurt UNP/BAYYAS. But That's The Sad Reality That They Need To Face.