ගොටාබය vs මාලිමාව

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,473
    28,300
    113
    36
    Mirihana
    alis.alberta.ca
    jTVvB0n.png


    හොද තීරණයක් !
    .
    .
    .
    src

    ​
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    JVP එකට දෙන චන්ද අපරාදේ
    උන්ට කිසිම උවමනාවක් නැහැ ආණ්ඩු හදන්න
    උන්ට ඕනේ විපක්ෂෙට ගිහින් කප්පමක් අරගෙන රට හැමතැනම ස්ට්‍රයික් කර කර උන්ගේ පැවැත්ම තිය ගන්න විතරයි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,443
    17,657
    113
    JVP එකට දෙන චන්ද අපරාදේ
    උන්ට කිසිම උවමනාවක් නැහැ ආණ්ඩු හදන්න
    උන්ට ඕනේ විපක්ෂෙට ගිහින් කප්පමක් අරගෙන රට හැමතැනම ස්ට්‍රයික් කර කර උන්ගේ පැවැත්ම තිය ගන්න විතරයි
    JVP ගූ වෙලාම යවන්න තියෙන එකම ක්‍රමේ තමා හොද විපක්ෂයක් බිහිකරන එක.ඒකෙ ඉන්න ඕන හොදම මොළ කාරයෝ ටිකක්.ජෙප්පෝ වගේ ඩීල් කාරයෝ නැතුව..නාගානන්ද තාමත් පරක්කු නැහැ..
     
    • Like
    Reactions: M a d d i e