ගොටාභය_රැස්වීම

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ගොටාභය_රැස්වීම

    මෙන්න නැවතත් ගොටාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවෙන් පටාන් ගත වගයි. අර මුණ හංගල උන්ම ගත්ත ජෙප්පන්ගේ රැස්වීම දවසේ වගේ නෙමෙයි ලස්සන පොටෝ ටික. ප්‍රතිපලය ගිය පාර එකම තමයි :lol::lol::lol:

    72643443_486409325540821_7291838923590860800_n.jpg

    72309327_486409342207486_4319015612459253760_n.jpg

    72842524_486409378874149_5762700712173633536_n.jpg

    72215586_486409372207483_8482837447875493888_n.jpg

    73079883_486409432207477_4700091091217547264_n.jpg

    72548526_486409452207475_7627648702634524672_n.jpg

    72394986_486409498874137_4192768957213573120_n.jpg

    72976393_486409482207472_2886589520403234816_n.jpg

    72293296_486409505540803_8433070515060473856_n.jpg
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    දැක්කේ නෑ වගේ යන්න ඕන :lol::lol:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    එහෙම‍ තමා ඉතිං ගෝඨා එයි කියන සතුටට.
    ගියපාර මහින්ද මහත්තය එනකොටත් ඔය සතුටමයි තිබුනේ. ප්‍රතිපලය මේ පාරත් එකමයි
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    මහින්දයත් අරක්කු බෝතලයයි බත් පැකට එකටයි නේ ඒ දවස් වල ඉදන්ම චන්ද කරේ. තාමත් එහෙමයි :lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මහින්දයත් අරක්කු බෝතලයයි බත් පැකට එකටයි නේ ඒ දවස් වල ඉදන්ම චන්ද කරේ. තාමත් එහෙමයි :lol:
    :yes::yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    බොනවද? උත්තරය : පිෂ්ෂුද සහෝදරයා බොනව තියා බොන එකෙක් ළගින් ඉන්නෙවත් නෑ. (හැබැයි බීලා මිනිස්සු හප්පල මරල තියෙනවා. ඒක වෙනම කතාවක්*

    බඩු ගහනවද? උත්තර : පිෂ්ෂුද සදාචාරයට විරුද්ධව බඩුවක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. (හැබැයි පුංචි අම්මට කෙළිනවා. ඒක වෙනම කතාවක්*

    හොරකම් කරනවද? උත්තරය : පිෂ්ෂුද අනුන්ගෙ කියල රුපියලක් අනියම් විදියට ගන්නේ නෑ... (හැබැයි නානාල දෙන සන්තෝෂම ගන්නවා. ඒක වෙනම කතාවක්*

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    මහින්දයත් අරක්කු බෝතලයයි බත් පැකට එකටයි නේ ඒ දවස් වල ඉදන්ම චන්ද කරේ. තාමත් එහෙමයි :lol:

    Kalakanni haththak bn
     
    • Like
    Reactions: 541100

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    බොනවද? උත්තරය : පිෂ්ෂුද සහෝදරයා බොනව තියා බොන එකෙක් ළගින් ඉන්නෙවත් නෑ. (හැබැයි බීලා මිනිස්සු හප්පල මරල තියෙනවා. ඒක වෙනම කතාවක්*

    බඩු ගහනවද? උත්තර : පිෂ්ෂුද සදාචාරයට විරුද්ධව බඩුවක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. (හැබැයි පුංචි අම්මට කෙළිනවා. ඒක වෙනම කතාවක්*

    හොරකම් කරනවද? උත්තරය : පිෂ්ෂුද අනුන්ගෙ කියල රුපියලක් අනියම් විදියට ගන්නේ නෑ... (හැබැයි නානාල දෙන සන්තෝෂම ගන්නවා. ඒක වෙනම කතාවක්*

    :lol::lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    හපෝ බනි විලි ලැජ්ජා වෙබෑ. මුන්ගෙ අර කුමාරව නම් කල රැළියෙ බස් පුරවල පොඩි ළමයි. ඒ අස්සෙ සමහර බස් බාර් ළඟ නවත්තල :lol: