වැඩක් නැති වෙලාවට ඇවිත් මේක බම්ප් කරහන් කොල්ලෝ. nicjosh83 නම් සපෝට් එක දෙනවා හැමදාම. උඹල දෙන්නට එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ..හපෝ බනි විලි ලැජ්ජා වෙබෑ. මුන්ගෙ අර කුමාරව නම් කල රැළියෙ බස් පුරවල පොඩි ළමයි. ඒ අස්සෙ සමහර බස් බාර් ළඟ නවත්තල![]()

වැඩක් නැති වෙලාවට ඇවිත් මේක බම්ප් කරහන් කොල්ලෝ. nicjosh83 නම් සපෝට් එක දෙනවා හැමදාම. උඹල දෙන්නට එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ..![]()

Kalakanni haththak bn
උන් බොරදියේ මාළු බාන සින් එකක් තියෙන්නේ. උනුත් තම්බින්ට යටයි.
මතකනේ බන් 2015 මහින්දයා ඉන්න කොට නාමල් යෝෂිත එහෙම හිටපු හැටි මිනිස්සුන්ට ඒවා මතක නෑ නාමල්ලාගේ බබාලත් ජනාධිපති වෙලා තමා මේ පාරෙන් පස්සේ නතර වෙන්නේ. TV චැනල් කරන උන්ටත් ඒවා මතක නෑ. කාල්ටන් වල විකාර වැඩ එහෙම මතක් වෙනකොටත් අප්පිරියයි. ලංකවේ උන්ට මහා වහල් මානසිකත්වයක් තියෙන්නේ.
ගෝටා ආව කියල දැගලුවට වටේ ඉන්නේ හොද උන්ද බලපංකො, මාල හොරුයි, එතනෝල් කාරයොයි, බාර් කාරයොයි කුපාඩියෝ ටික නේ. එහෙම උන් ඉද්දි හරියට කෙලින් රට පාලනය කරයිද කියන එකයි ප්‍රශ්නේ.
සිංහල උන්ට අදිනවා නම් මදුමාදව හම්බයන්ට බැන්නම ඌව අයින් කරේ මොකටද ??උන් බොරදියේ මාළු බාන සින් එකක් තියෙන්නේ. උනුත් තම්බින්ට යටයි.
එහෙම කියලා සජිත් අනුර කුමාර ඩබල හරි යන්නෙත් නෑ, ඔය පක්ෂ තුනම එකයි. ඕකට ඉතින් මිනිස්සුම වෙනස් වෙලා හරි නායකයෙක් අලුතින් හදා ගන්න ඕනේ.
![]()
මේ ලෝක ළ්මාදිනය සමරන සීන් එකක්නේද...?
කිරි සප්පයෝ පිරිල ඉන්නෙ...
ඔව් ජෙප්පෝ ගෝල්ෆේස් පිට්ටනිය පුරවලා

මෙන්න නැවතත් ගොටාභය රාජපක්ෂ මහතාගේ වේදිකාවෙන් පටාන් ගත වගයි. අර මුණ හංගල උන්ම ගත්ත ජෙප්පන්ගේ රැස්වීම දවසේ වගේ නෙමෙයි ලස්සන පොටෝ ටික. ප්‍රතිපලය ගිය පාර එකම තමයි![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
හැදෙයිද මේ රට ආයේ?...
බොනවද? උත්තරය : පිෂ්ෂුද සහෝදරයා බොනව තියා බොන එකෙක් ළගින් ඉන්නෙවත් නෑ. (හැබැයි බීලා මිනිස්සු හප්පල මරල තියෙනවා. ඒක වෙනම කතාවක්*
බඩු ගහනවද? උත්තර : පිෂ්ෂුද සදාචාරයට විරුද්ධව බඩුවක් දිහා ඇහැක් ඇරල බලන්නේ නෑ. (හැබැයි පුංචි අම්මට කෙළිනවා. ඒක වෙනම කතාවක්*
හොරකම් කරනවද? උත්තරය : පිෂ්ෂුද අනුන්ගෙ කියල රුපියලක් අනියම් විදියට ගන්නේ නෑ... (හැබැයි නානාල දෙන සන්තෝෂම ගන්නවා. ඒක වෙනම කතාවක්*

<b>බොනවද? උත්තරය : පිෂ්ෂුද සහෝදරයා බොනව තියා බොන එකෙක් ළගින් ඉන්නෙවත් නෑ. (හැබැයි බීලා මිනිස්සු හප්පල මරල තියෙනවා. ඒක වෙනම කතාවක්*</b>