Eka thamai.. ahaka inna minissunge dual citizenship nathi weida danne na.. petition eke technical flaws thiyanwa kiyala ayin karaida danne na..
full anatha wenawa lankawe e gollo namata thiyana depola rajayata ganna puluwan wenawa.
e minisu dual citizenship ain kara gananam air port eketa wela thamai inna wenne.
meka mulinma disa adikaranayata danna one lu eke thiranaya anuwalu udata enna one eka nissa meka ahakata wesi wei godak durata.
තව විස්සකට දීල තියෙනවා කියන්නේ ගෝඨා වෙනුවෙන් විශේෂයක් කරලා කියන්නත් බෑ නෙ.
අන්තිමට අහක ඉන්න මිනිස්සුන්ටත් කෙළවෙන වැඩක් මේක

