ගොඨාගේ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    Eka thamai.. ahaka inna minissunge dual citizenship nathi weida danne na.. petition eke technical flaws thiyanwa kiyala ayin karaida danne na..

    full anatha wenawa lankawe e gollo namata thiyana depola rajayata ganna puluwan wenawa.:lol::lol::lol:


    e minisu dual citizenship ain kara gananam air port eketa wela thamai inna wenne.:lol::lol::lol:


    meka mulinma disa adikaranayata danna one lu eke thiranaya anuwalu udata enna one eka nissa meka ahakata wesi wei godak durata.

    තව විස්සකට දීල තියෙනවා කියන්නේ ගෝඨා වෙනුවෙන් විශේෂයක් කරලා කියන්නත් බෑ නෙ.

    අන්තිමට අහක ඉන්න මිනිස්සුන්ටත් කෙළවෙන වැඩක් මේක
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,573
    284
    83
    කොහේ කොතැනක හෝ
    ගෝඨාභයගේ පුරවැසිභාවයට එරෙහි පෙත්සමේ තීන්දුව සවස

    ( තිළිණි ද සිල්වා සහ රංජන කටුගම්පොළ)

    හිටපු ආරක්ෂක ලේකම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවයට එරෙහිව රිට් පෙත්සම සම්බන්ධයෙන් වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීම හා අතුරු නියෝගය අද (04) සවස 6 .00 ප්‍රකාශයට පත්කිරීමට අභියාචනාධිකරණය‍ තීන්දු කළේය.
    ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබේ.

    එම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ තවදුරටත් සළකා බැලේ.