ගොඨාබය හා මහින්ද

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    වහල්භාවය බන් වෙන මොකුත් නෙවෙ. මහින්දගෙ ගූ බෙට්ටත් කයි ඔකුන්. :yes::yes: :lol:

    සිරාවට..කළකිරුනා මහින්ද අගමැති උනා කිව්වහම.
     
    Last edited:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අැත්ත.කියපං සිරාවට මහින්දට අායෙ අගමැති වෙන්න පුළුවන්ද බං හිරිකිතයක් නැතුව.
    eekane ban me Besicaya aayeth aawane rate karumeta
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    මහින්ද වටේ ඉන්න උන් හොඳයි බන්. මොනා උනත් මහින්දගේ කන් දෙක පිනා ගියේ සහේළි වගේ වැදගත් උගත් කෙල්ලෙකුගෙ සිංදුවකට. නන්දසේන කබ්බගෙ කන් දෙක පිනා යන්නෙ ජොන්ස්ටන් වගේ නූගත් අපතයෙක්ගෙ කතා වලට.
     
    • Haha
    Reactions: Xi Jinping

    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    534
    580
    93
    මහින්දය හිටියනම් මේ ටික වෙන්නෙ නැ අපේ හාමුදුරුවනේ….නායකත්වය ගැන අත්දැකිමක් නැති එකෙක් පාලකයෙක් කරන්න කලින් හිතන්න තිබුනා ! (නන්දෙ ඇවිල්ල කරන ගමන් ඉගෙන ගන්න එකෙක්)