ube family background business type nam awulak naaඇයි බන් ඒ ?
ube family background business type nam awulak naaඇයි බන් ඒ ?

එහෙම නෑනේ. මගේ ගෑනී මට වඩා හොඳට ඉගෙනගෙනත් තියෙනව. හොඳ ජොබ් එක්කුත් තියෙනවා මේ හොඳට ඉන්නෙ. wife engineerමොනව හරි දේකින් උඩින් ඉන්න ඕනෙ පිරිමියා, එක්කො සල්ලි එහෙම නැත්තන් උගත් කම, හෝ දෙකම.
එකක් වත් නැත්තන් පාගනව අනිවා.
------ Post added on Sep 13, 2025 at 2:37 PM

mata nikamata hithenawa e pankadaya uba kiyala.මධ්‍යම පාන්තිකයකුට බිස්නස් කෙල්ලෙක් ගැලපෙනවද ?
උබලා හිතන්නේ මොකක් ද ?
දැන් ඔයාට බිස්නස් එකක් තියෙනවා පොඩි, ඔයාට අහම්බෙන් බිස්නස් කරන කෙල්ලෙක් සෙට් වෙනවා එයාගේ ගෙදර අය කැමති හැබැයි
එයාගේ වටේ ඉන්න මිනිස්සු මධ්‍යම පාන්තිකක් නිසා ඔයාව ගනම් ගන්නේ නැහැ එයාලා දකින්නේ සල්ලි තියෙන කෙල්ලෙක් රවටලා දැලේ දාගත්ත කෙනක් විදියට ඔයාව
කොටින්ම ගෙදර ඉන්න වැඩ කාරයා උබ ගෙදර යන එන වාරයක් පාසා ගස්සනවා
එයාගේ බිස්නස් එකේ අය ගනම් ගන්නේ නැහැ උබව උබ මද්‍යම පාන්තිකයෙක් නිසා උබට බිස්නස් එකක් තිබුනත් සෙවකයෝ ඉන්නේ උබට වඩා ඉහලින් උන් හිතන්නේ උබ රවටලා අල්ලගෙන කියලා
ලොකු මිනිස්සු ඉන්න තැන් වලට එකී උබව එක්කන් යනවා උබට හිතෙනවා නම් උබ නිකන් ලොකු මිනිස්සු ලග කොන් වෙනවා වගේ කියල
ඒ කෙල්ල කොචර උබට කැමති උනත් උබ ඒ කෙල්ලව අත අරිනවද ? නැත්තම් දිගටම තියන් ඉන්නවද ?
මම නිකමට අහන්නේ කියපල්ලා
Chuwen pushup ghnwluනඳුන් තාත්තෙක් වෙන්න ලඟ සීන් එකක්ද දැන්? අපිට බබාලගෙ දේවල් දැනගන්න පුල්වන් ලඟදිම
ඇඟේ පතේ fitness ගැන හිතන්න කාලෙ හරි දැන්.
එහෙම දෙයක් නමේ එහෙම, කෙනක් සෙට් වුණා මටනඳුන් තාත්තෙක් වෙන්න ලඟ සීන් එකක්ද දැන්? අපිට බබාලගෙ දේවල් දැනගන්න පුල්වන් ලඟදිම
ඇඟේ පතේ fitness ගැන හිතන්න කාලෙ හරි දැන්.
ඔව් බන් , ෆේස් බුක් ගෘප් එක්ක කෙල්ලෙක් දෙයක් අහලා උදව් කලා , පස්සේ මම දෙයක් ඇහුවා ඒ ගෘප් එකේම එයා මට Pvt Msg එකක් එවලා එකට උදව් කළා ඊට පස්සේ මම ඇහුවා කලින් දවසේ කල උදව්ව හරි ගියාද කියලා එකට ගොඩක් Thanks කරලා තව උදව්වක් ඉල්ලුවා..... ඊට පස්සේ නිතර කතාවට වැටුන හවසට එහෙම සෙට් වුනේ. හම්බෙන්න 7-8 සැරයකට වඩා ගියාmata nikamata hithenawa e pankadaya uba kiyala.
noමධ්‍යම පාන්තිකයකුට බිස්නස් කෙල්ලෙක් ගැලපෙනවද ?