ඌරු වරිගේ වන්නිය;24940930 said:
සිංහල ජන්දය ඇති කියලා කිව්වා මට දිනන්න එතනම සිංහලයා දිනුම්..
අන්න නායකයො.. පුතාණෝ ආවනම් ඔතන කියන මගුල් ටික හිතාගන්න පුළුවන්නෙ.
දැන් ඕනෙ මහ මැතිවරණයක්, ඉන්න කාලකන්නි ඔක්කොම කෙසේ වෙතත් බහුතරයක් හරි ගෙදර යවන්න.




තම ජයග්‍රහණය ප්‍රධාන සාධකය වූයේ බහුතර සිංහල ජනතාව බව මුල සිටම දැන සිටි බවද ඔහු සඳහන් කළේය....


























තම ජයග්‍රහණය ප්‍රධාන සාධකය වූයේ බහුතර සිංහල ජනතාව බව මුල සිටම දැන සිටි බවද ඔහු සඳහන් කළේය....



තම ජයග්‍රහණය ප්‍රධාන සාධකය වූයේ බහුතර සිංහල ජනතාව බව මුල සිටම දැන සිටි බවද ඔහු සඳහන් කළේය....



palaweni janadipathi kelinma sinhalaya nissa dinna kiuwa eka mara watinawa.![]()





මේ උදාවුනේ සිoහලුන් රජ කරනා යුගයයි...![]()

ඔව් බන් වෙන එකෙක් කිව්වේ නෑ...මේ වගේම කෙලින් දිගටම මෙතුමා වැඩ කරන්න ඕනි...ඒවගේම තමයි සිංහල Buddhist,..catholic කියල අයිත් කඩන්න දෙන්න හොඳ නෑ...මම දැක්ක ගොඩක් මීගමුවේ කතෝලික මිනිස්සුන්ට බැනල පොස්ට් share වෙනවා...එතන වැරදි වැටහීමක් තියනවා, මොකද මීගමුවේ හම්බ වගේම දෙමලු ගොඩක් ඉන්නවා..එකයි ඔය සීන් එක, කතෝලික සහෝදර පිරිසට මේ වෙලාවේ අපි ස්තුති කරන්න ඕනි...එයාල පලුවන් උපරිම සහය දුන්න, අපි දකුණේ සිංහල Buddhist..., ඒත මම බොක්කෙන්ම මීගමුව, කටාන, ආණමඩුව ඇතුළු මුළු රටේම කතෝලිකයන්ට ස්තුති කරනවා...එළකිරියේ විතරක් නෙවෙයි මේක හැම social media platform එකකම ඒ මිනිස්සුන්ව අගය කරපල්ලා ..., මම දකුණේ සිංහල Buddhist ... කතෝලික උඹල එක්ක ඊයෙත් අදත් හෙටත් ඉන්නවා බොක්කෙන්ම ඕනිම දේකට...
(සැ.යු - සිංහල සහෝදරත්වය කඩන්න දෙන්න එපා...ඉදිරියේදී එක එක මුහුනුවරින් ඒවි..අවබෝධයෙන් මුහුණ දෙමු )


