ගොඨාවගේ කෙනෙක්ට ඡන්දේ දිය හැකිද​

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    unp බැල්ලියො දන්නෙම මඩ ගහන්ඩ විතරයි..උදේ පාන්දරම මඩක් හොයාගෙන දුවගෙන එනව..පොන්නයිනේ මඩ ගහල දිනන්ඩ වෙන්නෙ නැ 2020 දි..

    -rep

    UNP නෙමෙයි ඕවා හිගන ජෙප්පොන්ගේ වැඩ.උන් බලන් ඉන්නේ අර අනුර කියන සන්නාසියව 2020 ජනාධිපති කරන්න..:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    UNP නෙමෙයි ඕවා හිගන ජෙප්පොන්ගේ වැඩ.උන් බලන්නේ අර අනුර කියන සන්නාසියව 2020 ජනාධිපති කරන්න..:lol:

    අනුර 2020දි චන්දෙ ඉල්ලන් නැ ඔය එන පොදු අපේකයෙක්ට සප් කරගෙන එදාවේල ගැටගහ ගන්නව.. මේකෙ ජෙප්පො නැ ඉන්නෙ unp කුක්කො , ඔකුන් තමයි උදේ පාන්දර මඩ උස්සන් දුවගෙන එන්නෙ..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    තම්බියෙක් කරානම් මෙලහට ගමම ගිනි තියල. කපුවෙක් කරපු හින්ද සද්දක් නෑ දෙයියන්ට බයයි නෙ, පොන්න සිංහලු
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,347
    113
    dan name comment karanna bayayi oi , 2024 wage aiyth me thread adala redi nathi kaloth ape un :P:P:P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරි වෙහෙරේ හාමුදුරුවොන්ගේ කිල්ලොටෙත් හුණු තියෙනෝ බන්....

    සිව්රෙන් ඉදගෙන ළමය හදපු එකෙක්නෙ... දැන් ගොඩක් පන්සල් වල හාමුදුරුවොන්ට ගනු ඉන්නවා , වාහන පදිනවා.....

    යකෝ මට සිංහල උගන්නපු හාමුදුරුවෝ බය්ක් පැදලා වෙලට වැටිලා.... ඊට පස්සේ ආරංචි උනා සිව්රු ඇරලා බැදල කියල දැන් ඉස්කෝලෙක සර් කෙනෙක්...

    මහන කමෙන් කැම්පස් ගිහින් වරප්‍රසාද අරන් අන්තිමට කල දේ.. පව් අපේ අම්ම ඕක එන දවසට මම බිම මගේ ඇද සුදු රෙදි දාල , පුටු වලට සුදු රෙදි දාල වෙනම දානේ හදල දුන්නේ.....

    එහෙම උගන්නපු නිසා තමය් මෙහෙමවත් ජාමේ බේරන් ඉන්නේ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    තම්බියෙක් කරානම් මෙලහට ගමම ගිනි තියල. කපුවෙක් කරපු හින්ද සද්දක් නෑ දෙයියන්ට බයයි නෙ, පොන්න සිංහලු

    උබේ කිව්ව දේ ඇත්ත. ඒත් බන් ඇයි බන් උබත් ඔය වගේ වෛරී ප්‍රකාශ කරන්නෙ? "තම්බියෙක්" කියන්නෙ ඇයි? තම්බි කියන්නෙ මල්ලි කියන එකට.

    අපේම මල්ලි කෙනෙක් කරානම් මෙලහට ගමම ගිනි තියල
    හෝ
    අපේ-මල්ලි - අපේමලේ(මල්ලි) කරානම් මෙලහට ගමම ගිනි තියල
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    උබේ කිව්ව දේ ඇත්ත. ඒත් බන් ඇයි බන් උබත් ඔය වගේ වෛරී ප්‍රකාශ කරන්නෙ? "තම්බියෙක්" කියන්නෙ ඇයි? තම්බි කියන්නෙ මල්ලි කියන එකට.

    අපේම මල්ලි කෙනෙක් කරානම් මෙලහට ගමම ගිනි තියල
    හෝ
    අපේ-මල්ලි - අපේමලේ(මල්ලි) කරානම් මෙලහට ගමම ගිනි තියල

    යේක ශරි තමා :yes: :shocked:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තම්බියෙක් කරානම් මෙලහට ගමම ගිනි තියල. කපුවෙක් කරපු හින්ද සද්දක් නෑ දෙයියන්ට බයයි නෙ, පොන්න සිංහලු
    :yes: හරිනන් කපුවගේ දේවාලේ මේ වෙද්දී ගිනි තියල තියෙන්න ඕනේ .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes: හරිනන් කපුවගේ දේවාලේ මේ වෙද්දී ගිනි තියල තියෙන්න ඕනේ .

    ඒක නඩුවෙන් පැරදිලා හාමුදුරුවන්ට අයිති වෙලානේ...
    අර වාහනේ හzන්ගපු ගෙදර තමා ඉතුරු
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,355
    12,621
    113
    Piliyandala
    බොරු කියල මිනිස්සු රැවටුනා විතරයි... මෙව්වා කියල දැන් මිනිස්සුන්ව අන්දවන්න බෑ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,446
    20,938
    113
    Panadura
    තාම ඔය එකක්වත් ඔප්පු කරගන්න බැරි උනානේද පොන්ස්
    මේ පොන්නයෝ ටික ගෝඨාට පොඩි බයක් නෙමේ බය වෙලා තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඒක නඩුවෙන් පැරදිලා හාමුදුරුවන්ට අයිති වෙලානේ...
    අර වාහනේ හzන්ගපු ගෙදර තමා ඉතුරු
    ඒක හරි ගිනි තියන්න එපැයි :baffled: හාමුදුරු කෙනෙක්ට වෙඩි තියනවා කියන්නේ සෙල්ලන් වැඩක්ද මේ බෞද්ධ රටේ :no: කෝ එකෙක්වත් නෑනේ ඒවට පාරට බැහැල අරූගෙ ගේ ගිනි තියන්න යන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes: හරිනන් කපුවගේ දේවාලේ මේ වෙද්දී ගිනි තියල තියෙන්න ඕනේ .

    අනේ බන් සිද්ධිය දැනගෙන කතාකරපන්කො අඩුම ගානෙ රෑට ප්‍රවෘත්තිවත් බලල කමෙන්ට් එකෙක් දාපන්...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක හරි ගිනි තියන්න එපැයි :baffled: හාමුදුරු කෙනෙක්ට වෙඩි තියනවා කියන්නේ සෙල්ලන් වැඩක්ද මේ බෞද්ධ රටේ :no: කෝ එකෙක්වත් නෑනේ ඒවට පාරට බැහැල අරූගෙ ගේ ගිනි තියන්න යන්න.

    ඒ පැත්තේ මිනිස්සු අදාළ චරිත ගැන හඳුනනවනේ...
    මිනිස්සුන්ගේ ඇවිස්සීම සාපේක්ෂයි ඉතින්...

    මරපු කෙනාගේ ජාතිය වෙනස් උනානම් විරෝධය වෙනස් පැත්තකින් ඇවිලෙන්නත් තිබ්බා තමා... ඒකට හේතුව ඒ ජාතීන්ගේ අන්තගාමීන් වපුරපුවයේ අස්වැන්න... අපිට හැමකෙනෙක්ගෙන්ම විනය බලාපොරොත්තුවෙන්න බෑ... ඒ වගේම අපිට බහුතරයකගේ අන්තගාමීත්වය ඉවසන්නත් බෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ බන් සිද්ධිය දැනගෙන කතාකරපන්කො අඩුම ගානෙ රෑට ප්‍රවෘත්තිවත් බලල කමෙන්ට් එකෙක් දාපන්...
    සිද්දිය මුල ඉඳන් අගට දැනගෙන කතාකරන්න ගියොත් ඉතින් නඩු අහල තීන්දුව දෙනකන් කතා කරන්න වෙන්නේ නෑ :baffled: