BIT කරපු/ කරන කෙනෙක්ට

Cole Phelps

Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    BIT කරපු/ කරන කෙනෙක්ට ආයේ ලංකාවේ රජයේ university එකකින් free of charge degree එකක් කරන්න බැරිද?

    example එකක් විදියට,

    BIT කරපු කෙනෙක්ට career change එකක් ඕන වෙලා, ආයෙත් A/Ls ලියනවා engineering/ law college යන්න හිතාගෙන
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    BIT කරපු/ කරන කෙනෙක්ට ආයේ ලංකාවේ රජයේ university එකකින් free of charge degree එකක් කරන්න බැරිද?

    example එකක් විදියට,

    BIT කරපු කෙනෙක්ට career change එකක් ඕන වෙලා, ආයෙත් A/Ls ලියනවා engineering/ law college යන්න හිතාගෙන
    දන්න විදියට government degree ම දෙකක් කරන්න බෑ. ඒත් external + gov කරන්න පුලුවන්. අපේ කාලේ ඩයල් එකක් හිටියා engineering කරන අතරේ law කරපු (අහලා තියෙන විදිය හටියට)

    ඉස්සර විදුසර පත්තරේ ඔය වගේ ප්‍රශ්න අහන්න පිටුවක් තිබ්බා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    BIT කරපු/ කරන කෙනෙක්ට ආයේ ලංකාවේ රජයේ university එකකින් free of charge degree එකක් කරන්න බැරිද?

    example එකක් විදියට,

    BIT කරපු කෙනෙක්ට career change එකක් ඕන වෙලා, ආයෙත් A/Ls ලියනවා engineering/ law college යන්න හිතාගෙන
    Law college yanna alevel karanna ona na law entrance try karanna puluwan habai ithn yanna puluwan chance eka adui
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    දන්න විදියට government degree ම දෙකක් කරන්න බෑ. ඒත් external + gov කරන්න පුලුවන්. අපේ කාලේ ඩයල් එකක් හිටියා engineering කරන අතරේ law කරපු (අහලා තියෙන විදිය හටියට)

    ඉස්සර විදුසර පත්තරේ ඔය වගේ ප්‍රශ්න අහන්න පිටුවක් තිබ්බා
    මෝරා BIT site එකේ තියෙනවා.. state uni වල දැනටමත් internal degree කරන ගොඩක් එවුන් mora BIT කරනවා කියලා
    මට ඕන ඒකේ අනිත් පැත්ත.. BIT පටන් ගෙන පස්සේ හිමිට A/Ls කරලා වෙන major එකක් gov uni එකක internal කරන එක :baffled:
     
    • Like
    Reactions: tharakaf

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,002
    113
    @ගෙදර
    BIT කරපු/ කරන කෙනෙක්ට ආයේ ලංකාවේ රජයේ university එකකින් free of charge degree එකක් කරන්න බැරිද?

    example එකක් විදියට,

    BIT කරපු කෙනෙක්ට career change එකක් ඕන වෙලා, ආයෙත් A/Ls ලියනවා engineering/ law college යන්න හිතාගෙන
    එහෙම එකක් නෑ
    වගකීමෙන් කියනවා :yes:
     
    • Love
    Reactions: Cole Phelps

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    BIT කරපු/ කරන කෙනෙක්ට ආයේ ලංකාවේ රජයේ university එකකින් free of charge degree එකක් කරන්න බැරිද?

    example එකක් විදියට,

    BIT කරපු කෙනෙක්ට career change එකක් ඕන වෙලා, ආයෙත් A/Ls ලියනවා engineering/ law college යන්න හිතාගෙන
    1. පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ
    2. Engineering select උනොත් යන්න පුළුවන්. Law college එකට ඩිග්‍රී සම්බන්ධයක් නෑ. Law entrance pass වෙන්න ඕන.
     
    Ho-Mie

    Active member
  • Jul 29, 2025
    33
    138
    33
    BIT කරපු/ කරන කෙනෙක්ට ආයේ ලංකාවේ රජයේ university එකකින් free of charge degree එකක් කරන්න බැරිද?

    example එකක් විදියට,

    BIT කරපු කෙනෙක්ට career change එකක් ඕන වෙලා, ආයෙත් A/Ls ලියනවා engineering/ law college යන්න හිතාගෙන
    u can

    one of the options that im looking forward to do is also an internal degree as well as an external degree parallely (physical science internally and data science extrenally)

    Other option is going to KDU eng ( Kdu yanna mn wediya kemati nehe mokada eh booru petaw konde kapannna ooni kiyala seen ekk tiyenawa)
    mn eeye kdu aptitude ekata giya 3000 witara ude hawasa dawal sesions 3 kata indiya .mn indiye hawasa eke ...mage witray konde wedima ..and un kiwwath ekka interview enkota ehema homa awot aaye fk tama kiyala
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    one of the options that im looking forward to do is also an internal degree as well as an external degree parallely (physical science internally and data science extrenally)
    whatchu mean by external DS degree? any state university offers that?

    Other option is going to KDU eng ( Kdu yanna mn wediya kemati nehe mokada eh booru petaw konde kapannna ooni kiyala seen ekk tiyenawa)
    mn eeye kdu aptitude ekata giya 3000 witara ude hawasa dawal sesions 3 kata indiya .mn indiye hawasa eke ...mage witray konde wedima ..and un kiwwath ekka interview enkota ehema homa awot aaye fk tama kiyala
    eh... i'd avoid KDU at all cost, that doesn't mean im not in favor of private colleges or armed forces
    it's just i don't wanna go to a military shithole
     
    Ho-Mie

    Active member
  • Jul 29, 2025
    33
    138
    33
    whatchu mean by external DS degree? any state university offers that?

    eh... i'd avoid KDU at all cost, that doesn't mean im not in favor of private colleges or armed forces
    it's just i don't wanna go to a military shithole
    image.png

    kdu eke ekama awula konde and sometimes facial hair and ara kit eka andan yana ekay ; education wise nm place is good lu (mbbs ehema ragama fac students lata wada kdu students way betterlu ..acccording to amma )
     
    • Like
    Reactions: Cole Phelps

    david345

    Active member
  • May 20, 2020
    249
    207
    43
    BIT කරපු/ කරන කෙනෙක්ට ආයේ ලංකාවේ රජයේ university එකකින් free of charge degree එකක් කරන්න බැරිද?

    example එකක් විදියට,

    BIT කරපු කෙනෙක්ට career change එකක් ඕන වෙලා, ආයෙත් A/Ls ලියනවා engineering/ law college යන්න හිතාගෙන
    කරන්න පුලුවන් අවුලක් නෑ.
     
    yazazb

    Active member
  • Mar 11, 2009
    371
    134
    43
    BIT කරපු/ කරන කෙනෙක්ට ආයේ ලංකාවේ රජයේ university එකකින් free of charge degree එකක් කරන්න බැරිද?

    example එකක් විදියට,

    BIT කරපු කෙනෙක්ට career change එකක් ඕන වෙලා, ආයෙත් A/Ls ලියනවා engineering/ law college යන්න හිතාගෙන
    පුළුවන්, BIT external.
     
    • Love
    Reactions: Cole Phelps

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    kdu eke ekama awula konde and sometimes facial hair and ara kit eka andan yana ekay ; education wise nm place is good lu (mbbs ehema ragama fac students lata wada kdu students way betterlu ..acccording to amma )
    strict wadi bn... mage yaluwek innawa KDU yana
    uu dana status walata pissu hadenawa, military camp ekak wagene
    ara uniform eka nikan joker kenek wage 🥲

    BIT eka full online da? Examuth onlineda?
    samahara ewa in-campus thiyenawa
    athal eke karanna puluwan part time
     
    • Haha
    Reactions: Ho-Mie