ගොඨා කූරගල දී කරපු කතාවක්.

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
පැටියා;18147690 said:
අපිට කෙල වුනේ සාපේක්ෂව බලන එකෙන් බං. ඒකත් වැරදි මේකත් වැරදි. :cool:

anna hari bn
kohomath apita eliyen penawata wada godak dewal oya politics athule wenawa bn
a nisai mama nam politics gena discuss karanne naththe ;)
api mehe ape maragannawa... ehe loku lokko deal gahanawa :sorry:
 

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ඇත්තම කියනවා හැබැයි...

    "මේවා තිබ්බම කැණීම් කරන්න බෑනේ..කැණීම් කරද්දි තව තව හම්බෙනවා..."


    මේ අර හාරපු නිදන් ගැන වෙන්න ඇති කියන්නේ...:rofl::rofl::rofl::rofl:
     

    Fire123

    Active member
  • Jul 7, 2012
    191
    36
    28
    Mahinda Rajapaksha(Sri Lanka President) New Viridu



    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මොන වැරදි තිබුණත් ගොටා තමයි පසුගිය ආණුඩුවේ හිටපු සුපිරි වැඩ්ඩා. පොර පාතාලේ ඉවර කරා, කුඩු නවත්තන්නත් ගේමක් දෙන්න පටන් ගත්තෙ. ඒක ලොස්ට්් වුනා. ඒ වගේම යුද්දෙදි මාර බැකප් එකක් දුන්නෙ මහින්දට. අනික හම්බයින්ට කොන්ද කෙලින් තියාගෙන උත්තර දුන්නා. අපායක් වෙලා තිබුණ කොළඹ කොලිටියට හදාගෙනයද්දි තමයි ආණ්ඩුවට කෙලවුනේ. මු අවු 8 ට කරපු වැඩවික කරන්න මේ පාණුඩුවන්ට අවු 100 කින් වත් බැරිවෙයි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    gotabhaya_rajapaksa_110813.jpg
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පැටියා;18147513 said:
    හොරා වුනත් JVP කලබල කාලෙ පණ බයේ නැට්ට පුකේ හං පැනලා ගියත් මෙතනදි කියන කතාවනං සුපිරි. :yes:

    gota army eke yanne 1992 machan,e kale godak set ekak army eken giya.commando eke founder Lt.Col.Peiris pawa giye e kale.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව

    සාම්පූර් ගලවයි.. නාවික සෙබළු 400ක් බූස්සට මාරු..
    April 7, 2015 at 4:05 am | lanka C news
    සාම්පූර් ගලවයි.. නාවික සෙබළු 400ක් බූස්සට මාරු..

    රජය විසින් සාම්පූර්හි පිහිටි ‘විදුර’ නාවික කදවුර ඉවත් කිරීමට තීරණය කිරීම හේතුවෙන් එහි සිටි හාරසීයක් පමණ නාවික සෙබළුන් බූස්ස නාවික හමුදා කදවුරට මාරු කර යවා තිබේ.

    සාම්පූර් නාවික කදවුර යටතට ගෙන තිබූ අක්කර 237ක භූමිය නැවත මුල් අයිතිකරුවන්ට දීමට ගත් තීරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

    කොටි තර්ජන පැවති කාලයේදී ත‍්‍රස්තයන් විසින් සාම්පූර්හි ඉදිකර තිබූ නැගෙනහිර කොටි අණදෙන මූලස්ථානය සිව්වැනි ඊළාම් යුද්ධයෙන් මුදවාගත් පසුව නාවික හමුදාව එහි සිය කදවුරු ස්ථාපිත කර ගත්තේය.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    පැටියා;18147690 said:
    අපිට කෙල වුනේ සාපේක්ෂව බලන එකෙන් බං. ඒකත් වැරදි මේකත් වැරදි. :cool:
    :yes::yes: