මට හිතෙන්නේ ගොඨාට ප්රශ්නයක් ආවාම මිනිහම එකට විසදුමක් දෙන්න යනවා වගේ. එකයි මෙච්චර නා ගන්නේ.
පහුගිය කාලේ වෙච්ච දෙවල් එක්ක බලනකොට එක හරිම පැහැදිලියි. එත් රටක නායකයෙක් එහෙම වෙන්න ඔනිද?
නායකයා කියන්නේ ප්රශ්නය්ක් ආවාම එ පිලිබද දන්න පිරිස එක්ක කතා කරලා , තර්ක කර්ලා හරි විසදුම implement කරන කෙනා නේ. මෙක මොකක් හරි එයාට හිතෙන දෙ උපදෙස් දිලා කෙල වුනාම වෙන අයට බොලේ දනවා. මෙවා අපිටත් හොද පාඩම් life එකට.
නයකයෙක් වුනාම කොහොමද වගකිම දරන්නේ , ප්රශ්න කලමණාකාරණය කර්න්නෙ කියලා
ප. ලි=
වෙලාවට මු ජනාධිපති උනේ. නැත්නම් මෙකා ඉතිහාස ගත වෙන්නේ හෙන පොරක් කියලා. මු යන්නේ හිටං ට වඩා චාටර් වෙලා. මොනවා වුනත් මහින්දයා දන්නවා මුගේ කැපැසිටි එක. එකයි පස්ස ගැහුවේ මුව ගෙන්න. අර ජාතිවාදි සෙට් එක ඉල්ලපු නිසා දුන්නා කියලා කිව්වේ එකයි. මහින්දට හොද දෙශපාලනයේ ඉවක් තියෙනවා. මිනිහා දන්නවා මු ඇනගත්තොත් නාමල්ටත් තැනක් නැ කියලා. එකයී ටිකට් එක දෙන්න පරක්කු කලේ . දැන් ගොඨා කක්කා පැකට් එක ඇගේ හලාගෙන ඉන්නේ. මහින්දත් ශෙප් එකේ ඉන්නේ දන්නවා මෙකාට මරි මොල් කියලා.

Maitheree has the ability to handle more than gota.. Doesn't matter he does not know the english language.