ගොඨා ගෙන් ජිවිතයට ගන්න තියෙන පාඩම්.

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බැන්නේ නැ යාලුවා, අපි බැන්නාම මිනිස්සු හැදෙනවානම් ඉස්සෙල්ලම හැදෙන්නෙ ඔනි උබ. අපී කගේ කාගෙත් හොද නරක දිහා බලන් ඉදලා අපේ life eka ගොඩදාග්න්නවා එච්චරයි


    Owa therenne ne ban okunata, madamulanata gotta allala puka pala ganna eka witharai Okun dnne
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බැන්නේ නැ යාලුවා, අපි බැන්නාම මිනිස්සු හැදෙනවානම් ඉස්සෙල්ලම හැදෙන්නෙ ඔනි උබ. අපී කගේ කාගෙත් හොද නරක දිහා බලන් ඉදලා අපේ life eka ගොඩදාග්න්නවා එච්චරයි
    හා හා රචනා ලියල ගොඩ යනව නම් කොච්චර දෙයක්ද ඉතින් කරගෙන පලයන්
     
    • Like
    Reactions: aravinda86

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඡන්දේ නොදුන්නත් මම හිතන්නේ ගෝටාට තියෙන ලොකුම අවුල මහින්දලා බැසිල්ලා කියලා. ආණ්ඩුවක් නැතිකොට හරියට කරා මොනව වුනත්. දැන් අනිත් උන් එක්ක වැඩක් කරගන්න බෑ.
    උබලා තාමත් රැවටිලා. ඔකා ඒකාලෙත් කරපු මගුලක් නෑ. ඊට පහලින් හිටිය රජ්‍ය සේවය තමා බල කරලා ඔලුව පාවිච්චි කරලා ගේම ගැහුවේ. දැන් බලහන් කෝ දැන් ඒ මිනිස්සු. කොන්ද කෙලින් තියාන කතාකරපු උන්. තව ඉස්සරහට ඔයිට වැඩ්‍. උන්ගේ කටවල් වහලා පැත්තකට කරා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    gothawa ussala thibbe hiru derana, boru deshapremi sakkili wansa ehema.
    Issara nikan hari tv program ekakata awanam baiyo dan anathai
     
    • Like
    Reactions: aravinda86

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    nUAUAwb.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ පාර බැසිල් එනකම් බලාන ඉන්නවා.... මොන ජීවිතද බන් මේවා 🤣🤣🤣🤣.
    ඕක නිවරදි කරපන් උබල බැසිල් එනකන් බලන් ඉන්නව කියල, වේස මායම් දදා ඉන්ඩ ඕනෙ නැ කෙලින් කියපන් කියන දේ අරය මෙයා අල්ලන් නැතුව ලොල්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ පාර බැසිල් එනකම් බලාන ඉන්නවා.... මොන ජීවිතද බන් මේවා 🤣🤣🤣🤣.

    පොන්නයෙක් අගමැති වෙලා පඹයෙක් ජනාධිපති වුනාම ඔහොම තමයි!
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    Correct. PR and leader skills come from the experience, education and DNA. I still wish he can change thw country for the best. Not as much we thought about him but at least little. People will never understand their mistakes until they get real experience. Same thing happened for gota and his followers now.
    Our people are so foolish that they believe the Rajapaksas who were in the 2010 - 2015 parliament can get together and take the country out of the present depths, because they performed 'miracles' then :lol:
    A winning 'formula' doesn't work more than once. One shouldn't expect it to repeat its success. E.g. Sri Lanka sent the same cricket team and captain which won the 96 world cup, to the 1999 world cup in U.K. We were knocked out in the first round! :lol: Likewise there are plenty of other examples.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ස හිටියේ ඇමරිකාවේ ය
    කිව්වේ පුටින් වගේ කියලය
    හිටං යවා ඕනා උනේ එතුමවය
    අන්තිමට වෙන්න හිටිය පුටින් හිටන්ටත් අන්ත උනා
    විරුවා බලු උනා බල්ලෝ රජ උනා


    කව්රු මොනවා කිව්වත් පහුගිය ජනාදිපති චන්දෙන් ස රජ උන එක ඉතාම හොඳ දෙයක් මොකද නැතිනම් අපි හිතන් හිටියේ එතුමා හෙන වැඩකරු විරුවෙක් සිංහයෙක් සින්හලබෞද්ධයෙක් කියල

    Long live US&A
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,173
    20,769
    113
    හස්තිශෛලපුර
    සිරිසේනයා බලන්ගියාම අහින්සකයා.. සහරාන් ගහන්න එනවා කියන එක ඌට සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙවේනේ.. ඒකනේ මිනිහට ඒක කොන්ට්‍රොල් කරගන්න බැරි උනේ..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    ඕක නිවරදි කරපන් උබල බැසිල් එනකන් බලන් ඉන්නව කියල, වේස මායම් දදා ඉන්ඩ ඕනෙ නැ කෙලින් කියපන් කියන දේ අරය මෙයා අල්ලන් නැතුව ලොල්
    පොඩ්ඩක් මේක මුල ඉදලා ඔක්කොම කියවහන්කෝ 🤣🤣🤣🤣
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    එරොසාන්ගෙන් ජිවිතයට ගන්න තියෙන පාඩම් අමතක කරන්න එපා...
    වැරැද්දක් දකින තැන ශේප් නායෙන් පැන යන්න එපා..
    ඕනැවට වඩා වහල් හිමියට පුක දෙන්න එපා..
    ගූ-ගුලක් වුනු නොන්ජල් චරිතයක් වෙලා ඉපදෙන්න එපා..
     
    • Like
    Reactions: aravinda86

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    mage nikan hithe konaka wage thibba gota wenasak karai kiyala.eth anthimata therune ara fonseka kiyapu katha aththa kiyala.man hithuwe gota ekka malata fonseka owa kiwwa kiyala.me hama manussayawama media walin pumbala thiyenne.3 weni loke ratawalne ithin.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඡන්දේ නොදුන්නත් මම හිතන්නේ ගෝටාට තියෙන ලොකුම අවුල මහින්දලා බැසිල්ලා කියලා. ආණ්ඩුවක් නැතිකොට හරියට කරා මොනව වුනත්. දැන් අනිත් උන් එක්ක වැඩක් කරගන්න බෑ.
    it doesn't matter who is involving he has the power to control all of them. If he doesn't use his power it's not others fault. It is his weakness.
    Correct. PR and leader skills come from the experience, education and DNA. I still wish he can change thw country for the best. Not as much we thought about him but at least little. People will never understand their mistakes until they get real experience. Same thing happened for gota and his followers now.
    It's not only how he educated. how much knowledge he has in politics. It's the desire... sinhalen kiyanwanam gamma saha kakuma... kochara durata kakumak tiyanawada ratak hadanna. kaurawa.. kochara durata minisun wenwen tama trust karana minisun wenwen ea karunawa... i have never seen anything like these... Rajapaksha pauwe ekek gawath me kakuma ne.. eka terum ganna minisunta mechara kalayak yanna one ne... why the hell these people don't understand that... I'm so angry with these stupid people when they are compared with others to condemn their weakness. to justify their crimes. no problem.

    These people are talking about cheating on their girlfriend's wife... always is a crime.. but when politicians are cheating them continuously but no problem for them .. they justify all their crimes very easily.
     
    • Like
    Reactions: aravinda86

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ලොල් ගු ඇන් පි ගොන් බඩු එක එක රචනා ලියනව එක එක ආකාර වලින්, වැඩක් කරන මිනිහට බුරන එක උබලගෙ පුරුද්දනෙ ඔහොම බුර බුරා ඉදපල්ල අපිට නම් ගැටලුවක් නැත..
    සිරිසේන වැඩකරනකොට උඹල බුරද්දි ඕක හිතුන්නැද්ද පොන්නයෝ :lol:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    බනුම් අහන්න හරි මොකක් හරි දෙයක ඇත්ත තත්වය කීම.ඒ කියන්නෙ අවන්ක වීම.එවලෙට වාසියට බොරු කිව්වොත්.ටික කාලයක් තියේවි.ඒත් පස්සෙ ඒවම පාරා වළල්ලක් වෙනව. කොවිඩ්19 එම් සී සී

    කිසිම දෙයක් ගැන අධි හෝ අව තක්සේරුවකින් නොසිටීම.කොවිඩ් ගැනම තමයි

    තීරණ ගද්දි හැම දෙනාම සතුටු කරන්න ‍යන එකෙන් වැලකීම.ඔය රජයේ රස්සා දෙන එක.මම ඩකින්නෙ එකෙනුත් ලොකු මෙසප් එකක් උනා කීප සැරයක්ම වෙනස් කලානෙ.අනෙක ඩැන් ඉස්සරහට ඕවා ඉල්ලවි අලුතෙන් ග්‍රැඩුවේට් වෙන අයත්

    තමන්ගෙ ඩිශිෂන් ගැන හේතූ එක්ස්ප්ලේන් කිරීම.20 ගැන ඒම පිලිබද පැහැදිලි හේතුවක් නෑනෙ.

    ප්‍රසිද්දියේ කේන්ති නොගැනීම.ඔය ආයතනවලට ගිය ඒවා.ඊට පස්සෙ මහ බැන්කු කේස් වගේ ඒවා.

    තව ඔනෙම කෙනෙක්ගෙන් ඕනෙවට වඩා උදවු නොගැනීම.දැන් රේනෝ වගේ එවුන්ට ගෙවන්න වෙන්නෙ.දුමින්ද එලියට දාලා තමයි.

    තමන්ට කරන්න බැරි දේවල් කියන්න හොද නැහැ.ඔය කාර්ය මන්ඩල වලට පවුලෙ අය නොගැනීම වගේ ඒවා.