ගොඨා -බැසිල්

Dothraki

Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙ දෙන්නාව දැන් හිරෙ දාවිද ඇමරිකාවෙන් ? ඇමරිකන් පුරවැසිභාවය අහොසි වෙයිද ?

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    ඇමරිකන් පුරවැසියෝ වෙන රටක කුමන්ත්‍රණ වලට හව්ල් උනොත් එකට එරෙහිව පියවර ගන්නව කියල කිව්වා නේද ? ඔන්න දැන් කරනවා නම් පුළුවන් ඕකුං දෙන්නා අල්ලා හිරේ දාන්න නැතිනං ලංකාවට පිටුවහල් කරන්න.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    ඇමරිකන් පුරවැසියෝ වෙන රටක කුමන්ත්‍රණ වලට හව්ල් උනොත් එකට එරෙහිව පියවර ගන්නව කියල කිව්වා නේද ? ඔන්න දැන් කරනවා නම් පුළුවන් ඕකුං දෙන්නා අල්ලා හිරේ දාන්න නැතිනං ලංකාවට පිටුවහල් කරන්න.

    Rajaya peralanna kumanthrana karata american citizenship eka cancel karawanna ona
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    බලනකොට ඇත්තම බටහිර කුමණ්ත්‍රනේ වෙලා තියෙන්නෙ 26 වෙනිද . :lol::lol::lol::lol::lol:

    විමලේ ඔය ගැන කලින්ම කිව්වා. කොහෙද උඹල පොර කියන ඒවා විහිලුවට ගත්ත :sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    Rajaya peralanna kumanthrana karata american citizenship eka cancel karawanna ona

    කැන්සල් කරලා පිටුවහල් කරන්න කලින් තමන්ම ඉල්ලා කැන්සල් කරලා දේශප්‍රේමි සිංහලයෝ වගේ ලංකාවට එන්න ගෝට සර් ට හස බැසිල් සර් ට ගැම්ම තීනවා සහෝ :cool: