බයි සිත දවන ත්‍රෙඩ්
ආතතිය වඩන ත්‍රෙඩ්
කැක්කුමම ගෙනෙන ත්‍රෙඩ්
ඇරියොත් කට නාගන්න ත්‍රෙඩ්






බයි සිත දවන ත්‍රෙඩ්
ආතතිය වඩන ත්‍රෙඩ්
කැක්කුමම ගෙනෙන ත්‍රෙඩ්
ඇරියොත් කට නාගන්න ත්‍රෙඩ්![]()
වැඩැක් නැහැ කතා කරලා .සාම්ප්‍රදායිකව නම් ජනාධිපති වෙච්ච කෙනාගෙ පක්ෂෙ දිනනවා ජනාධිපති වරණයෙන් එන මැතිවරණය එක්ක.
පොහොට්ටුව දිනාවි. ඒත් හිතන තරම් දෙයක් වෙන්නෙ නැහැ.
මහින්ද හදන්නෙ ආයෙත් අර පරණ නාට්ටි ටික රඟ දක්වන්න.

9% koheda ban ea aurudu baraganakan ehemaanupathayak nam dakke ne.. 2012 tibbe 12% 2018 13% ... anemanda mun kiyawannam wale kiyawannam loku talk denawa.. habei iting thanikara yanne pacha halli tamaa..... man me rate kisima anduwak hodai kiyala nam kiyana thawayakata kawadawath awith ne.. eka adath ehemai edaith ehemai ubala wage hal paruwo jara desapluwanwa yanawa.. eta passe kanak ahila inna ne...![]()
lol ekek meek neeee mun okkoma ati kehela kapu uguduwo wage innawa... arahe kela kapanwa. mehen banku sudda karanwa.. arahen corona virus ekat hadicha eun haganawa... mun eith meek ne.... kalinn kiribath kapu eun dan sadda natuwa innawa wamaraganna beruwa. okunta mehema neme wenna one tawa deepan deepan unp ekata bana bana.. unuth eka munuth ekai kiyala api wage pattaka inna eunta nam mara athal mewa dakkama![]()

මම 2014 බිස්නස් ලෝන් එක ගත්තේ 9%ට. . 2015දි ටික ටික වැඩිවෙලා 17% වෙනකන් ගියා. .
මම ගොඩක්ම කියන්නේ කාගෙන්වත් අහගත්තුවා නෙමි, මගේ අත්දැකීම් සහ මම අදුනන එවුන්ගේ අත්දැකීම්. .
දැන් ආයේ රේට් එක 12% වෙලා තියෙනවා ඒක හොද දෙයක්. . නමුත් මේ වෙලේ 12%ට වත් ලෝන් අරන් වාරිකයක් එක්ක ගෙවන්න බෑ බිස්නස් ටික වැටිලා. . ඒ නිසා අවුරුදු 2ක් පොලිය විතරක් ගෙවන්න සහනයක් රජය මැදිහත්වෙලා ලබාදෙන්න ඕනා. .
ගෝටාබය ඒක තමයි කරන්න හැදුවේ අවුරුද්දක සහනයක් දෙන්න හැදුවා ඒත් ප්‍රයිවට් බැංකු ටික ඒ සහනේ දුන්නේ නෑ. .
ඉස්සර තමයි මිනිස්සුන්ව නැගිට්ටවන ගමන් බැංකුත් නැගිට්ටේ මල නොතලා රොන් ගත්තේ. . දැන් බැංකුනම් මිනිහව මහපාරට දාලා හරි උන් ලාබ ගන්න හදන්නේ. .
බැංකුත් ඔහොම එකේ ලීසින් කම්පැනි ගැන කතාකරලම වැඩක් නෑ. .
apita nam professional category eke com bank eken hambau ne nam oya gana : ane gotabaya ati kehelak tamai korai korai balan idapan tawa moda harak
(uba VIP porak nisa wennatiapita nam professional category eke com bank eken hambau ne nam oya gana
![]()
uba VIP porak nisa wennatiapita nam professional category eke com bank eken hambau ne nam oya gana : ane gotabaya ati kehelak tamai korai korai balan idapan tawa moda harak
(


මැදමූලන මාරාට පුළුවන්ඔව් ඔව් කොරන්ඩ නම් දාර පොන්නය හරි ෆේල් සජිය හරි එන්ඩම ඔනෙ නැතුව බෑ අප්පා..![]()
ඔව් ඔව් කොරන්ඩ නම් දාර පොන්නය හරි ෆේල් සජිය හරි එන්ඩම ඔනෙ නැතුව බෑ අප්පා..![]()

මුල් ටිකෙ ගත්ත ගැම්ම දැන් නැහැ වගෙ නේද ? නැත්තෙම නෑ. තිබුණු පාන්ඩුවට වැඩිය දාහෙන් සම්පතයි.
විසිල් විතරයි බල්ටි නැහැ වගෙ. ඇස් වහගෙන ඉන්න එකාට බල්ටි පෙන්නේ නැහැ.
දැන් තුනෙන් දෙක ඉල්ලනවා. ඉල්ලන එක සාදාරනයි.
පාස්කු ප්‍රහාරෙට වග කියන්න ඔනි උන් එලියෙ. මේක නම් තව speed කරන්න තිබුන.
ප්‍රහාරයෙ මොළකරුවාගෙ ගම නගරසභාවකුත් කළා. ගොන් ආතල් එකක් දුන්නේ
විල්පත්තුව අක්කර සීයක් කොමාරිකා වගාවට දීලා. ඔව් ඔව් UNP ආණ්ඩුවෙන් වැඩේ දීල තිබුනේ, ෆොටෝ එක්කම දාල තිබුනේ මේකේ ත්‍රෙඩ් එකක්.
එම් සී සී එකෙ ගුණ වයනවා. අත්සන් කරන්නේ නෑ කිව්වනේ.
ආර් එම් වී එකට ගිහිල්ලා නාට්‍යක් නම් දැම්මා එත් තාම එතන පගාව ගහනවා හැදුන සිස්ටම් එකක් නම් නැහැ. පගාව ගහන එක අඩු වුනා.
දුමින්ද සිල්වා නිදහස් කරගන්න ඝනයො (හාමුදුරුවරු කියන්නත් ලැජ්ජයි මුන්ට ) කඩෙ ගියා . නිදහස් කරේ නෑනේ.
රණ විරුවො පාරෙ ඉන්න කොට කලින් ආණ්ඩුව කාලෙ කිඹුල් කඬුළු හලාපු හාමුදුරුවො දැන් ආබාධිත රණවිරුවන්ට බනිනවා. රණවිරුවෝ ගැන නම් කතාකරන්න එපා මගෙ දෙයියෝ. මිනිස්සු මැරිලා ඉපදුනේ නෑ.
සයින්දමරදු නගර සභාවක් වෙද්දි ඩෑන් ප්‍රියසාදා නානසාරලා සද්දයක් වත් නැහැ. කතා කරලා වැඩේ කරගන්න පුළුවන් නායකයෙක් ඉද්දි මොකටද බොරුවට බෙරිහන් දෙන්නෙ. ඔය අවලංගු කරේ.
මට දැන් හිතෙනවා පාස්කු ප්‍රහාරය පොහොට්ටුවෙ උන්ගෙම වැඩක් ද කියලත් ? උඹලට එහෙම නොහිතුනොත් තමයි පුදුමේ.
නළු නිළියො දාගෙන ඡන්දෙ දිනන්න යනවා දැන්. ඒකනේ. නළු නිලියෝ දැම්මේ නැත්නම් පොහොට්ටුව පරදිනවා.උඹේ ඔලුව කොහේ හරි වැදුනද?
මුන් හදන්නෙ ආයෙත් පරණ ක්‍රමෙටම ජීවත් වෙන්න. ටික ටික තමයි වෙනස් කරන්න ඕන.
අනෙ මන්දා මගෙ රටට අඹ සරණයි . මගේ රටට දළදා හිමි සරණයි.

