ගොඩක්ම ආසා පරන ෆෝන් එක

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ගොඩක්ම ආසා පරන ෆෝන් එක

    අපිට ඉස්සර ගන්න බැරිවෙච්ච..එහෙමත් නැත්තම් ආසාවෙන් පාවිච්චි කරපු..අමතක කරන්න බැරි මොබයිල් ෆෝන් එක මොකක්ද කියලා කියාගෙන යමුද....

    මටනම් දැන් මේ ඇන්ඩ්‍රොයිඩ්..ඇපල් ස්මාර්ට් ෆෝන් දැකලම අප්පිරිය වෙලා.එකම විදියනේ ඔක්කොම..මතකද ඉස්සර අපි ආසාවෙන් ගන්න හීන මවපු නොකියා ෆෝන් සෙට් එක.එක එක ඒවා එක එක විදිය...මමනම් ඒ කාලේ ගෙදරින් සල්ලි ඉල්ලගෙන හෙනම කට්ටක් කාලා ගත්ත කොහොමහරි nokia 6600 එකක්...35000යි...2003/2004 අවුරුද්දේ වගේ මතක..ඒකාලේ ඉතින් 35000ක් හොයනවා කියන්නේ හෙනම ගේමක්...:yes::yes:

    මම ආසම ෆෝන් එක තමයි නොකියා 6600එක..ඒක කාලයක් පාවිච්චි කරා..පස්සේ මතකද සෝනි එරික්සන් ෆෝන් සෙට් එකක් ආවා
    Sony ericsson xperia arc..xperia ray...වගේ..ලස්සන themes වගයක් තිබ්බ..ඒකක් ගන්න පට්ට ආසාවක් තිබ්බා..නමුත් ඒ කාලේ සල්ලි හොයාගන්න බැරිවුනා:sorry:...ඊට පස්සේ ආසා හිතුනේ lg g flex එකට..අර curved ෆෝන් එක...ඊටත් පස්සේ ආසා උනේ blackberry passport කියන phone එකට..

    දැන් පාවිච්චි කරන්නේ සැම්සුන් ස්මාර්ට් ෆෝන් එකක්..මේවා දැන් අප්පිරියයි මටනම්..දැන් දැන් ටිකක් මිනිස්සු වෙනසක් හොයනවා..කී පෑඩ් තියන ෆෝන් එහෙම එනවා දැන් ..මේ ඊයේ පෙරේදා එහෙම එකක් ආවා blackberry ලගේ...නමුත් ලන්කාවට නම් ගේන්නේ නැ වෙන්න ඇති..ටිකක් වෙනසක් තියන phone ආවනම් හොදයි කියලා හිතෙන්නේ මට විතරද...

    b.jpg

    item_XL_5575148_2598218.jpg

    Celular-Desbloqueado-LG-G-Flex-D956-Titanium-com-Tela-Curva-de-6-Android-4-2-Camera-13MP-4G-NFC-e-Processador-Quad-Core-de-2-3GHz-2970812.jpg

    dsc_4483.jpg

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මට මතකයි ඕක..ඕකක් තියනවා කියන්නේ ඒ කාලේ හෙන සල්ලිකාරයෙක් තමයි....:yes:
    ow, e kale oka 89,000 k wage una, eitath wadida manda :love::love:
    Eth kawadawath oka ganna hambune naa mata, marama asawak thibba okak ganna, eth salli nathi nisa ganna hambune naa. :(:(
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ow, e kale oka 89,000 k wage una, eitath wadida manda :love::love:
    Eth kawadawath oka ganna hambune naa mata, marama asawak thibba okak ganna, eth salli nathi nisa ganna hambune naa. :(:(

    උබ ඔය කියන්නේ ඕක ආපු කාලේ මිල..පස්සේ පනස්දාහට වගේ බැහැලා අන්තිමට 30000ට වගේ අඩුවුනා..ඒ කාලේ ඉතින් තිස්දාහ කියන්නෙත් ලොකු මිලක්..ඕකට ආස ගොඩක් එවුන් ඉන්නවා තාමත්...:love:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උබ ඔය කියන්නේ ඕක ආපු කාලේ මිල..පස්සේ පනස්දාහට වගේ බැහැලා අන්තිමට 30000ට වගේ අඩුවුනා..ඒ කාලේ ඉතින් තිස්දාහ කියන්නෙත් ලොකු මිලක්..ඕකට ආස ගොඩක් එවුන් ඉන්නවා තාමත්...:love:
    ow bn, mara asai bn okata. dan mona phone gaththath, mona features thibbath. e kale apu phone (Nokia N series Music Edition :love:) walata wage love ekak, maara kamaththak dan phone ekka naa.

    dims
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    2006 දී වගේ සෝනි එරික්සන් 750 ගට්ට මම ආසම එකක් පට්ට ෆෝන් එක පොඩියි පොලවේ ගැහුවත් වැඩ කැමරා සුපිරි. පස්සේ K800 ත් ගත්ත. දැන් සොන්සුන් වගේ නෙවි එකේ සේනොන් ෆ්ලෑෂ් තිබ්බේ. දැන් සොන්සුන් ඒ කාලේ නොර්මල් ෆෝන් තමයි තිබ්බේ ජෙන්ට්ස්ල ඒවා ගන්නෙත් නෑ :rofl:

    නොකිය වලින් හොඳම මට ෆිට් උනේ N73

    ඒ කල්ලේ N95 වගේ ඒවා ගන්නහ් සල්ලි නෑ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ow bn, mara asai bn okata. dan mona phone gaththath, mona features thibbath. e kale apu phone (Nokia N series Music Edition :love:) walata wage love ekak, maara kamaththak dan phone ekka naa.

    dims

    ඒ කාලේ බං ෆෝන් එකාට එකක් වෙනස්. ඉතිං අලුත් එකක් ගට්ටම පට්ට හැපී. අනිත් එක ඒ කාලේ දැන් වගේ රැම් එකයි ඩිස්ප්ලේ සයිස් එකයි ප්රෝසේසරෙයි බලන්නේ නෑ නේ වෙන ස්පෙෂල් ෆිචර්ස් තමා බලන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ණොකිඅ N91 කියල ෆෝන් එකක් ආව ඒ කාලේ දැන් වගේ ලොකු මෙමරි නෑ මේකේ තිබ්බේ 4GB හාර්ඩ් ඩිස්ක් එකක්. පට්ට පොඩි ඒක.

    N92 එකේ ඔප්ටිකල් සුම් තිබ්බා ස්ක්‍රීන් එක රොටේට් කරන්න පුළුවන් කැම්කොඩර් වගේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒ කාලේ බං ෆෝන් එකාට එකක් වෙනස්. ඉතිං අලුත් එකක් ගට්ටම පට්ට හැපී. අනිත් එක ඒ කාලේ දැන් වගේ රැම් එකයි ඩිස්ප්ලේ සයිස් එකයි ප්රෝසේසරෙයි බලන්නේ නෑ නේ වෙන ස්පෙෂල් ෆිචර්ස් තමා බලන්නේ
    Sirawata ow bn. :yes::yes:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ණොකිඅ N91 කියල ෆෝන් එකක් ආව ඒ කාලේ දැන් වගේ ලොකු මෙමරි නෑ මේකේ තිබ්බේ 4GB හාර්ඩ් ඩිස්ක් එකක්. පට්ට පොඩි ඒක.

    N92 එකේ ඔප්ටිකල් සුම් තිබ්බා ස්ක්‍රීන් එක රොටේට් කරන්න පුළුවන් කැම්කොඩර් වගේ
    ado ow bn, n92 eka, patta bn. e kale design. eka eka widiyata design thibuna ekak eka personality walata galapenna. N series phones thibba music buttons ekka, n92 wage ewa camera, video walata wadiyen lesi wenna. e kale apu phone nam maru bn :love::love:

    Nokia-N92-828.jpg

    Nokia-N92-531.jpg