අපෝ ඕක මහා වදයක් බන්, තැන්ක්ස්. try කරලා බලන්න ඕනි
කොන්ඩේ ගැලවෙනවා බන්, අනික කොන්දේ ඉදෙනවා ( සුදු වෙනවා ) තවම 22 යි බොලව්.![]()
docter කෙනෙක්ට පෙන්නුවම උ කිවේ රෑට නිදිමරණ නිසයි කියල. පැය 12-13 ක් එක දිගට pc එක ගාව ඉදල අපි ලෙඩ්ඩු වෙනවා![]()
Matat bn..
konde idena ekata mukut nadda 









