ගොඩක් අයට තියෙන ගැටළුවක් ගැන
මට හිතුන ගොඩක් අයට තියෙන ගැටළුවක් ගැන කතා කරන්න ඕන කියලා ....එක තමා ඉස්සොරි .. ඉස්සොරි එක එක ආකාරයෙන් හැදෙනවා ..සමහර උන්ගේ තියෙන්නේ powder එකක් වගේ .. පුංච් කුඩු කුඩු ... තව සමහර උන්ගේ තියෙන්නේ තරමක පැල්ලම් ,පැල්ලම් වගේ.. ඕක ගම් එකක් ඔලුවේ හැලිලා වගේ .. එකනම් පේන්නේ කොන්ඩේ කොටට කැපුවොත් තමා ..

තව සමහර උන්ගේ තියෙන්නේ හබල පෙති ප්රමාණයේ වගේ කැලි වැටන කෙස් එකක් .....එක මුළු ඔලුව පුරාම පැතිරිලා තියෙනවා .
.
ඔය කියපු ආකාර එකක් හෝ එහෙම නැතිනම් මිශ්රාව ඇතිවෙන්න පුළුවන්.. මම ඔය කෙස් එකට ගත්තු බෙහෙත් shampoo එකක් කියන්නම් ... මම shampoo වර්ග කීපයක් ටෙස්ට් කරලා බැලුවා ..clear ,dandex ,panteen, lifeboy වගේ සිල්ලර කඩේකින් ගන්න පුළුවන් හැම එකක් ම වගේ අරන් ගාලා බැලුවා ..... අඩුවෙන්නේ නෑ ... බැරිම තැන මම ගියා මහා රෝහලේ චර්ම රෝග වයිද්ය සායනයට ... එකේ doctor කෙනෙක් තමා මට මේ shampoo එක දුන්නේ .. KETO -PLUS තමා නම... මේක දාලා සතියක් වගේ යනකොට ඉස්සොරි නැති වෙලා ගියා .. බවිත කරන අයුරු box එකේ ethule තියෙනවා ...ගාන නම් මචං ටිකක් වැඩි 425/- ........එත් හොද වෙනවා එක නිසා ගාන ගැන වැඩිය හිතන්න යන්න එපා... ඕනෑම පාමසි එකකින් ගන්න පුළුවන් .... ඔය ලෙඩේ තියෙන අය දන්නවා කොච්චර අමාරුද කියාලා ... සමහර වෙලේට ඔලුව කසනවා ඉවරයක් නැ ...කළුපාට වගේ තද පාට ඇදුම් අදින්න බැ ශෝල්ඩර් වල ඉස්සොරි හිටියාම පෙන නිසා ...
ඉස්සොරි නැත්තටම නැති වෙනවා මචං ...හොදයි, වටි, සාදාරනයි නම් රේප් දෙන්න ..... අඩුම තරමේ බම්ප් එකක් වත් දෙන්න ...

update:
http://www.elakiri.com/forum/showpost.php?p=17783418&postcount=24
මට හිතුන ගොඩක් අයට තියෙන ගැටළුවක් ගැන කතා කරන්න ඕන කියලා ....එක තමා ඉස්සොරි .. ඉස්සොරි එක එක ආකාරයෙන් හැදෙනවා ..සමහර උන්ගේ තියෙන්නේ powder එකක් වගේ .. පුංච් කුඩු කුඩු ... තව සමහර උන්ගේ තියෙන්නේ තරමක පැල්ලම් ,පැල්ලම් වගේ.. ඕක ගම් එකක් ඔලුවේ හැලිලා වගේ .. එකනම් පේන්නේ කොන්ඩේ කොටට කැපුවොත් තමා ..

තව සමහර උන්ගේ තියෙන්නේ හබල පෙති ප්රමාණයේ වගේ කැලි වැටන කෙස් එකක් .....එක මුළු ඔලුව පුරාම පැතිරිලා තියෙනවා .
.ඔය කියපු ආකාර එකක් හෝ එහෙම නැතිනම් මිශ්රාව ඇතිවෙන්න පුළුවන්.. මම ඔය කෙස් එකට ගත්තු බෙහෙත් shampoo එකක් කියන්නම් ... මම shampoo වර්ග කීපයක් ටෙස්ට් කරලා බැලුවා ..clear ,dandex ,panteen, lifeboy වගේ සිල්ලර කඩේකින් ගන්න පුළුවන් හැම එකක් ම වගේ අරන් ගාලා බැලුවා ..... අඩුවෙන්නේ නෑ ... බැරිම තැන මම ගියා මහා රෝහලේ චර්ම රෝග වයිද්ය සායනයට ... එකේ doctor කෙනෙක් තමා මට මේ shampoo එක දුන්නේ .. KETO -PLUS තමා නම... මේක දාලා සතියක් වගේ යනකොට ඉස්සොරි නැති වෙලා ගියා .. බවිත කරන අයුරු box එකේ ethule තියෙනවා ...ගාන නම් මචං ටිකක් වැඩි 425/- ........එත් හොද වෙනවා එක නිසා ගාන ගැන වැඩිය හිතන්න යන්න එපා... ඕනෑම පාමසි එකකින් ගන්න පුළුවන් .... ඔය ලෙඩේ තියෙන අය දන්නවා කොච්චර අමාරුද කියාලා ... සමහර වෙලේට ඔලුව කසනවා ඉවරයක් නැ ...කළුපාට වගේ තද පාට ඇදුම් අදින්න බැ ශෝල්ඩර් වල ඉස්සොරි හිටියාම පෙන නිසා ...
ඉස්සොරි නැත්තටම නැති වෙනවා මචං ...හොදයි, වටි, සාදාරනයි නම් රේප් දෙන්න ..... අඩුම තරමේ බම්ප් එකක් වත් දෙන්න ...

update:
http://www.elakiri.com/forum/showpost.php?p=17783418&postcount=24
Last edited: