ගොඩක් අය ඇමරිකාවෙ අගනුවර නිව්යෝක් කියල හිතන් ඉන්නෙ

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)
    loke eka eka rata wala aganuwarawal mokadadda kiyana eka dana gaththata athi wade mokadda

    shishathawe or rajaye pal moda tharanga wibhahaga liyana unta arenna owagen athi wadak naha prayogika,

    dana ganna eke waraddak naha hodayi

    nodanna eketh kisi awulak naha 100%
     
    • Like
    Reactions: Yin And Yang

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,338
    35,051
    113
    ඇමරිකාවෙ අගනුවර වොෂින්ටන්

    තම රටේ අගනුවර මොකක්ද කියල නොද්දන යක්ක ජාතියක් බොලව් අපි
    බොගේ රටේ අගනුවර වොෂින්ටන්ද?
    කුඩු ගහලද? ගංජා ගහලද?
    ඔය අනුරාධකම දීපාං බළල් තුමාට
     
    • Haha
    Reactions: Yin And Yang

    AnuradhaRa

    Well-known member
  • බොගේ රටේ අගනුවර වොෂින්ටන්ද?
    කුඩු ගහලද? ගංජා ගහලද?
    ඔය අනුරාධකම දීපාං බළල් තුමාට
    බළළ් තුමා දැං වෙන ලෝකෙක ඉපදිලා ඇති :(
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,275
    113
    Gotland
    ඇමරිකාවේ අගනුවර වොෂින්ටන් නෙමේ
    වොෂින්ටන් කියන්නේ ප්‍රාන්තයක්
    අගනුවර වොෂින්ටන් D.C
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,961
    11,412
    113
    ඇමරිකාවෙ අගනුවර වොෂින්ටන්

    තම රටේ අගනුවර මොකක්ද කියල නොද්දන යක්ක ජාතියක් බොලව් අපි
    Mandela Effect gana ahala thiyenawada?