මටත් හිතෙනව මේක. සිවුරක් දාගන්නව කියන්නෙ තැම්පත් විදියට ඉන්න ඕන. ඒක වෙනම ආරක්ෂ කරන්න ඕන සීලයක්. ඒ නිසා තමයි මිනිස්සු පිනට කන්න බොන්න දෙන්නෙ හරිම කැමැත්තෙන්. ඒත් ඒකෙ ගෞරවය තියාගෙන ඉන්න දන්නෙ නැත්නම්. මේක මකවල හදන්නත් බැරි නම් මේක තමයි හොඳම ඔප්ෂන් එක. උන්ටත් පවුල් හදාගෙන, ජොබ් කරගෙන ඉන්න දෙනව. එතකොට මිනිස්සුන්ට ප්‍රශ්නෙකුත් නෑ. උන් මිනිස්සුන්ගෙන් වෙනස් කියල තේරෙන්නෙත් නෑ. කවුරුවත් දාන දෙන්න යන්නෙත් නෑ. උන්ටම තේරුම් යයි අපි මොකටද සිවුර දාගත්තෙ කියල.Mage opinion eka oya pawidi kiyana unta bandinna denna ona. Paul hadanna denna ona. job karanna denna ona. etakota oa tiyena okkoma pukey amaru hariyanawa.
kemathi edumak adinna nidahasa thiyenawa kiyala yamkisi samajaka nischith karayakata yodawapu edumak awabawitha karanna be . siwura yodaganne kawda mokatada kiyana eka sammathayak . ona edumak adinna nidhsa kiyala army kit adinna bene hemotama . eka edala pissu kelinna bene prasiddiye . army kit eka edala kasippu gahala , ganja gahala pare ekek hitiyoth kemathi edumak adinna thiyena nidahasa kiyala nikan inne neneයකෝ මිනිහෙකුට කැමති ඇදුමක් අදින්න, කැමති නැටුමක් නටන්න නිදහසක් තියෙන්න ඕනේ
panina rilunta iniman badina ekada karanna kiyanne ? nethinam sasunen elawana ekada kerenna one ? wereddak karapuwama eka weradi kiyanna samajaya huru noveema thamai comment walinuth penne .. oya karameta kudu gahana ekatath hedenna be kiyala kudu bonna anith ewunta powanna ida denna one .. ethakota samajayata mokada wenne ? ara kiyapu cheewara darin nisa silawath hamuduruwanta thiyena thena nethi wena ekai wenne unta ona widihata inna ida deemen.මටත් හිතෙනව මේක. සිවුරක් දාගන්නව කියන්නෙ තැම්පත් විදියට ඉන්න ඕන. ඒක වෙනම ආරක්ෂ කරන්න ඕන සීලයක්. ඒ නිසා තමයි මිනිස්සු පිනට කන්න බොන්න දෙන්නෙ හරිම කැමැත්තෙන්. ඒත් ඒකෙ ගෞරවය තියාගෙන ඉන්න දන්නෙ නැත්නම්. මේක මකවල හදන්නත් බැරි නම් මේක තමයි හොඳම ඔප්ෂන් එක. උන්ටත් පවුල් හදාගෙන, ජොබ් කරගෙන ඉන්න දෙනව. එතකොට මිනිස්සුන්ට ප්‍රශ්නෙකුත් නෑ. උන් මිනිස්සුන්ගෙන් වෙනස් කියල තේරෙන්නෙත් නෑ. කවුරුවත් දාන දෙන්න යන්නෙත් නෑ. උන්ටම තේරුම් යයි අපි මොකටද සිවුර දාගත්තෙ කියල.
(මම මේ කියන්නෙ චීවරධාරියෝ ගැන, නැතුව ඇත්තම හාමුදුරුවරු ගැන නෙමෙයි)
ඉතිං ඒකනේ බං මම කිව්වෙ මකවල හදන්න බැරි නම් කියල කන්ඩිෂන් එකක් දැම්මෙ මගේ පෝස්ට් එකට. ඇයි මුං හදන්න ක්‍රමයක් නෑ නේ. හදන්න ගියොත් ලොකු ප්‍රෙශර් එකක් එනව. මොකද මේවට ඇක්ෂන් එකක් ගන්න ඕන පොලිටික්ස් වලින්, පොලිටික්කො බලේට එන්නෙ ගොඩක් වෙලාවට මුංව යූස් කරල. එතකොට පොලිටික්කො මුංට ඇක්ෂන් එකක් ගන්න හැදුවොත් මුං උංට අරිනව. ඔය වගේ අමුතු සෙල්ලමක් යන්නෙ. හැබැයි මුං කරන වැඩ වලින් මිනිස්සුන්ගෙ හිතේ තියෙන භක්තිය නැති වෙනව. තාම ගම්වල මිනිස්සු චීවරේට හොඳටම ගරු කරනව. මේක නිකංම හරි යන්නෙ දැන් හැදෙන අලුත් පරපුර මේ කරන දේවල් නිසා මුංව ගනං ගන්නෙ නැතුව තව අවුරුදු 10ක් වගේ යද්දි කොහොමත් මේ අය සාමාන්‍ය මිනිස්සු වෙයි. හැබැයි මේකෙන් ලොකුම අසාධාරණය වෙන්නෙ අර ඇත්තටම සිවුර දාගෙන ඉන්න සිල්වත් හාමුදුරුවරුන්ට.kemathi edumak adinna nidahasa thiyenawa kiyala yamkisi samajaka nischith karayakata yodawapu edumak awabawitha karanna be . siwura yodaganne kawda mokatada kiyana eka sammathayak . ona edumak adinna nidhsa kiyala army kit adinna bene hemotama . eka edala pissu kelinna bene prasiddiye . army kit eka edala kasippu gahala , ganja gahala pare ekek hitiyoth kemathi edumak adinna thiyena nidahasa kiyala nikan inne nene
panina rilunta iniman badina ekada karanna kiyanne ? nethinam sasunen elawana ekada kerenna one ? wereddak karapuwama eka weradi kiyanna samajaya huru noveema thamai comment walinuth penne .. oya karameta kudu gahana ekatath hedenna be kiyala kudu bonna anith ewunta powanna ida denna one .. ethakota samajayata mokada wenne ? ara kiyapu cheewara darin nisa silawath hamuduruwanta thiyena thena nethi wena ekai wenne unta ona widihata inna ida deemen.
------ Post added on Apr 22, 2023 at 3:33 PM
Kathikawathak neethyanukoola karanna one adikarana balaya sahithawa . dabadenikathikawathawage ekak . sangadikaranawalata balaya lebiya uthui siwrugelaweemata . oka mandalayak magin keruwama asadaranayak wenneth ne . lawyerslage sahaya weradikarapu bikshuwata ganna ida deela winividabawayakin theenduwa denna one . budda kalaye idanma vinaya vicharala daduwam deela thiyenawa weredda anuwa . Channna hamuduruanta brakmadandanayath penewwane .ඉතිං ඒකනේ බං මම කිව්වෙ මකවල හදන්න බැරි නම් කියල කන්ඩිෂන් එකක් දැම්මෙ මගේ පෝස්ට් එකට. ඇයි මුං හදන්න ක්‍රමයක් නෑ නේ. හදන්න ගියොත් ලොකු ප්‍රෙශර් එකක් එනව. මොකද මේවට ඇක්ෂන් එකක් ගන්න ඕන පොලිටික්ස් වලින්, පොලිටික්කො බලේට එන්නෙ ගොඩක් වෙලාවට මුංව යූස් කරල. එතකොට පොලිටික්කො මුංට ඇක්ෂන් එකක් ගන්න හැදුවොත් මුං උංට අරිනව. ඔය වගේ අමුතු සෙල්ලමක් යන්නෙ. හැබැයි මුං කරන වැඩ වලින් මිනිස්සුන්ගෙ හිතේ තියෙන භක්තිය නැති වෙනව. තාම ගම්වල මිනිස්සු චීවරේට හොඳටම ගරු කරනව. මේක නිකංම හරි යන්නෙ දැන් හැදෙන අලුත් පරපුර මේ කරන දේවල් නිසා මුංව ගනං ගන්නෙ නැතුව තව අවුරුදු 10ක් වගේ යද්දි කොහොමත් මේ අය සාමාන්‍ය මිනිස්සු වෙයි. හැබැයි මේකෙන් ලොකුම අසාධාරණය වෙන්නෙ අර ඇත්තටම සිවුර දාගෙන ඉන්න සිල්වත් හාමුදුරුවරුන්ට.
ඔය හොරු රැල චීවරේ දාගන්නෙ තමන්ගෙ වාසියට & පැවැත්මටචීවරයක් දරනකොට යම් කිසි විනය නීති සංග්‍රහයක් තියෙනවා. එව්වා පිලි පදින්න ඕනේ. නමුත් චීවරය ජිවිතේ පුරාම අකමැත්තෙන් උනත් දරාගෙන ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. දරන්න අමාරුනම් චීවරය ඇරලා යන්න කිසිම තහනමක් නැහැ.
මේ වැඩ වලින් වෙන්නේ සිල්වත්ව චීවරයක් දරන අයවත් බාල්දුවට යන එක.
ගිහියෙක් උනාම නටන්න ගයන්න වයන්න ඕනෑම දෙයක් තමාගේ සිමාවේ තුල කරන්න පුළුවන් කාගෙන්වත් තහනමක් නැහැ
eka ban ube mole pramanayta anuwa hithena deyak misak eththak newei. anith agamwalata kohama unath budda bashithayata oka adala ne . budda bashithaya anuwa pudgalayek Bikshuwak wenne kohamada kiyala thiyenawa . eka nodanna ewun kalabala unata danna minissu dannawa budda kalayeth oyawage siwra awabavithakala cheewaradarin hitiya kiyala .සිචුර කියන්නේ සංකේතයකට වැඩි යමක් නොවෙන බව සහ ආගම යනු අතීතයට අයිති දෙයක් බව දිනපතා සිදු වෙන දේවලින් තහවුරු වේ.
මෙන්න එකෙක්.
උදේ ඉඳන් රෑ වෙනකම් එක එකාට දෙක වෙවී හිඟාකනවා. එක්කෝ ගමේ උන් මූට දෙකක් ඇනලා එළවල දාන්න ඕනි.
okata main reason eka podi kalama mahana karana eka mokuth dan na ne, ita passa loku wenakota felling enawa ,ewa control na , jevitha reality eka dan na. agama udin porawagana athal gannawa.Mage opinion eka oya pawidi kiyana unta bandinna denna ona. Paul hadanna denna ona. job karanna denna ona. etakota oa tiyena okkoma pukey amaru hariyanawa.
Dan balapan cristian un, bandinneth ne habai pukawal palanawa podi unge. Eka unge aagamey hatiyatth loku pawa (gay scene eka).
Haamaduruwo balapan, unuth karanne gaanu gena ekai pukawal palana ekaine.
Muslim ungeth owa ati (mama danne ne)
munta banala wadakuth ne mokada unuth minissune. Anduma wenas kara kiyala unge hangeem daneem wenas wenawada? nane.
mama kiyanne onama agamak nuthana kaalaya hatiyata wenas wenna ona. Habai haraya rakagena karanna ona.
Wenna puluwan machan, mama danna widiyata cristian ewala oita wada pricess ekak tiyenawa. Unta normal life ekak lead karanna denawa kaalayak. Itapase decide karanna kiyanne pawidi wenawada nadda kiyala. Eth itin samaha un pukawal palanawaokata main reason eka podi kalama mahana karana eka mokuth dan na ne, ita passa loku wenakota felling enawa ,ewa control na , jevitha reality eka dan na. agama udin porawagana athal gannawa.