ගොඩක් උන් ටිපර් වෙලා තියෙනවා මේක දැකලා

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    eka ban ube mole pramanayta anuwa hithena deyak misak eththak newei. anith agamwalata kohama unath budda bashithayata oka adala ne . budda bashithaya anuwa pudgalayek Bikshuwak wenne kohamada kiyala thiyenawa . eka nodanna ewun kalabala unata danna minissu dannawa budda kalayeth oyawage siwra awabavithakala cheewaradarin hitiya kiyala .
    budu hamuduruwanta prathimokashaya desana karanna uneth oya nisamai.
    budda parinirwanayen passe darmasngayana peweththuwe nikanma neweine .
    budu dahama mala agamakwath atheethayata aythi deyakwath newei akalika sajeewi dahamak . maranin pasu lokayata witharak newei jeewathwena kalayema palaya pena dahamak .

    උඹ බෞද්ධයෙක් හැටියට බුදුදහම අකාලිකයි කියනවා නම් මම ඒක ප්‍රශ්න කරන්න යන්නේ නැහැ.
    අනික සූත්‍රවල මෙලොවට වැදගත් කරුණු තිබුනත් ඒ හැම එකක්ම බුදුදහමට විතරක් සීමා වෙන ඒවා නෙමෙයි.
    කොහොමත් බුදුදහමේ හරය තියෙන්නේ මංගල, පරාභව වගේ සූත්‍රවල නෙමෙයි. ඒ සූත්‍රවල එන කරුණු වෙන දර්ශනවලත් තියෙනවා.
    බුදුදහමේ හරය තියෙන්නේ නිවන ඉලක්ක කරපු සූත්‍ර දේශනාවල.

    අනික් කාරණේ තමයි, සූත්‍ර-විනය පිටකවල එන භික්ෂු පරමාදර්ශය ක්‍රි. පූ. 6 වෙනි සියවසේ උතුරු ඉන්දියාවේ තිබිච්ච තත්වයන්ට ගැලපුණා.
    ඒ කාලේ සත්‍යය හොයාගෙන ගිහිගෙය අත ඇරලා ශ්‍රමණයෙක් වෙන එක කරපු පිරිස් හිටියා.
    හැබැයි අද ලංකාවේ සමාජය එහෙම එකක් නෙමෙයි කියල දැනුම් තේරුම් තියෙන ඕනෙම කෙනෙක් දන්නවා.
    අද තියෙන්නේ ආගමික සංස්ථාවක් රැකගන්න, පන්සල් ටික රැකගන්න, ගමේ පුදපූජා ටික කරගන්න මිනිස්සු පැවිදි කරවගන්න තත්වයක්.
    අද භික්ෂු සමාජය හරියට අර බුද්ධ කාලේ තිබිච්ච බමුණු කුලය වගේ එකක්. සම්ප්‍රදාය රැකගැනීම අරමුණු කරගත්ත එකක්.
     
    • Love
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Kohomda nirwanayata yannnne?? Mokkda karannda ona????

    ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා ඉතින්. හැබැයි ඉතින් මම කියපු ඔය උත්තරේ පවා ටෙක්නිකල් වැඩියි.
    දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය කියවපන්. ඒකෙ ක්‍රමානුකූල විස්තරයක් තියෙනවා.
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ආර්ය අෂ්ටාංගික මාර්ගය තමා ඉතින්. හැබැයි ඉතින් මම කියපු ඔය උත්තරේ පවා ටෙක්නිකල් වැඩියි.
    දීඝ නිකායේ මහා සතිපට්ඨාන සූත්‍රය කියවපන්. ඒකෙ ක්‍රමානුකූල විස්තරයක් තියෙනවා.
    Saralwa therum karannda barida? Lord buddha kiyapu 84 problem eka Mokkda?
    84th problem ekak thiynwada???? Ehama thiyanwanm monaa suthreda thiyenne?
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Saralwa therum karannda barida? Lord buddha kiyapu 84 problem eka Mokkda?
    84th problem ekak thiynwada???? Ehama thiyanwanm monaa suthreda thiyenne?

    මම නම් එහෙම ගැටළු 83ක් ගැන අහල නැහැ.
    මේ ෆෝරම් එකේ නම් ඒ ගැන කතා වෙනවා.

    https://www.dhammawheel.com/viewtopic.php?t=21057

    ඒකෙ හැටියටත් ඒ ගැන රෙෆරන්ස් එකක් නැහැ. සෙන් කතාවක් වෙන්නැති කියලයි කියන්නේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    උඹ බෞද්ධයෙක් හැටියට බුදුදහම අකාලිකයි කියනවා නම් මම ඒක ප්‍රශ්න කරන්න යන්නේ නැහැ.
    අනික සූත්‍රවල මෙලොවට වැදගත් කරුණු තිබුනත් ඒ හැම එකක්ම බුදුදහමට විතරක් සීමා වෙන ඒවා නෙමෙයි.
    කොහොමත් බුදුදහමේ හරය තියෙන්නේ මංගල, පරාභව වගේ සූත්‍රවල නෙමෙයි. ඒ සූත්‍රවල එන කරුණු වෙන දර්ශනවලත් තියෙනවා.
    බුදුදහමේ හරය තියෙන්නේ නිවන ඉලක්ක කරපු සූත්‍ර දේශනාවල.

    අනික් කාරණේ තමයි, සූත්‍ර-විනය පිටකවල එන භික්ෂු පරමාදර්ශය ක්‍රි. පූ. 6 වෙනි සියවසේ උතුරු ඉන්දියාවේ තිබිච්ච තත්වයන්ට ගැලපුණා.
    ඒ කාලේ සත්‍යය හොයාගෙන ගිහිගෙය අත ඇරලා ශ්‍රමණයෙක් වෙන එක කරපු පිරිස් හිටියා.
    හැබැයි අද ලංකාවේ සමාජය එහෙම එකක් නෙමෙයි කියල දැනුම් තේරුම් තියෙන ඕනෙම කෙනෙක් දන්නවා.
    අද තියෙන්නේ ආගමික සංස්ථාවක් රැකගන්න, පන්සල් ටික රැකගන්න, ගමේ පුදපූජා ටික කරගන්න මිනිස්සු පැවිදි කරවගන්න තත්වයක්.
    අද භික්ෂු සමාජය හරියට අර බුද්ධ කාලේ තිබිච්ච බමුණු කුලය වගේ එකක්. සම්ප්‍රදාය රැකගැනීම අරමුණු කරගත්ත එකක්.
    bududahama akalikai kiyana eka gena prasnayak thiyenawanam prasna keruwata kisi getaluwak ne . mokada api siyalladath aya neweine . anith darsanawala thibba kiyala eka bududahamata getaluwakuth newei . yahapath dewal kohama kawru kiwwath getaluwak ne . pansil pawa budunwahanseta kalin thibba . ewa agayakarala idiriyata anugamanaya kireema budun wahanse anudena wadala .
    soothara vinaya kiyanne ea kaleta witharak gelapena dewal newei . budda sasane vinya nethinam pewethma iwarai . vinaya kiyanne sasanaye aayusaya kiyalai desana keruwe . budunge mul wisiwasen passe kohamath mahna una aya athara niwnata amathara wenath hethu thibuna ayath hitiya . eka nisa thamai vinaya desna karanna une . ada kiyalath eda kiyalath loku wenasak ne vinaya kedena hethuwal. sathara parajika eda ada kiyala wenasak ne .
    ada thiyena karamya ethiwel thiyenne vinaya noslaka weda kirima nisa . ehenam karanna one newath vinayagaruka biksu parapurak ethi kranna awassa parisarayak ethi kirimai .
    Biksuwakata vinaya sambandawa chodanawak awaoth sangadikarana biksu mandlayak wisin vibagakarala visadumk denna balaya denna one . ekata adikarana balayak deemen rate neethiyata galapaganna puluwan . mini merumakwage deyaknam moolika vimasamakin passe siwura iwathkara samanya adikarana katauthu sadaha yomukarnna puluwan.
     
    • Like
    Reactions: RedProMaxxa_2

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    kemathi edumak adinna nidahasa thiyenawa kiyala yamkisi samajaka nischith karayakata yodawapu edumak awabawitha karanna be . siwura yodaganne kawda mokatada kiyana eka sammathayak . ona edumak adinna nidhsa kiyala army kit adinna bene hemotama . eka edala pissu kelinna bene prasiddiye . army kit eka edala kasippu gahala , ganja gahala pare ekek hitiyoth kemathi edumak adinna thiyena nidahasa kiyala nikan inne nene

    panina rilunta iniman badina ekada karanna kiyanne ? nethinam sasunen elawana ekada kerenna one ? wereddak karapuwama eka weradi kiyanna samajaya huru noveema thamai comment walinuth penne .. oya karameta kudu gahana ekatath hedenna be kiyala kudu bonna anith ewunta powanna ida denna one .. ethakota samajayata mokada wenne ? ara kiyapu cheewara darin nisa silawath hamuduruwanta thiyena thena nethi wena ekai wenne unta ona widihata inna ida deemen.
    ------ Post added on Apr 22, 2023 at 3:33 PM

    ඒ මිනිස්සු කාලා ඇදලා ඉන්නවට ඊර්ෂ්‍ය කරන්න එපා බන්, ඒක උන්ගේ පින