ඊට කලින් පෝලිම් හදපු පොර තමා රනිල්ගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ රනිල් කියලා
69 ලක්ශේ එවුන් තමා බහුතරයක්ම උන්ට මතක නැහැ උන් ජන්දේ දීලා ගෙන්න ගත්ත ගෝතයා කියලා රට කාලා පැනලා දිව්වේ.
රනිල් නැති වෙන්න තව පෝලිම් තියෙනවා
තව කරන්ට් එක කැපෙනවා
එත් රටේ සමහර එවුන් පට්ට යන්න බනින්නේ රට කාපු එකාට නමේ.
ඒ මදිවට UNP එකට ජන්දේ දීපු එවුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙන්න හිනා වෙනවා 69 ලක්ශේ එවුන්
Hambantota harbour eka wikunala gaththa salli walata mokada kare kiyapan issaromaගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ රනිල් කියලා
69 ලක්ශේ එවුන් තමා බහුතරයක්ම උන්ට මතක නැහැ උන් ජන්දේ දීලා ගෙන්න ගත්ත ගෝතයා කියලා රට කාලා පැනලා දිව්වේ.
රනිල් නැති වෙන්න තව පෝලිම් තියෙනවා
තව කරන්ට් එක කැපෙනවා
එත් රටේ සමහර එවුන් පට්ට යන්න බනින්නේ රට කාපු එකාට නමේ.
ඒ මදිවට UNP එකට ජන්දේ දීපු එවුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙන්න හිනා වෙනවා 69 ලක්ශේ එවුන්
දැන් මහින්දානන්ද , රත්තරන් , ප්‍රසන්න ලා මොන පක්ෂෙන් ද මහා මැතිවරණෙට ඉල්ලන්නේ ?
උන් තාම පොහොට්ටු නේ
රනිලා කරපු බම්බුවක් නැහැ බන්. ඌ ඒවා කරපු ආණ්ඩූවේ ඇමති වෙලා හිටියා විතරයි. එකත් නායකයගේ ඊළඟ පරපුර විදිහට.ඊට පස්සේ බලේ ලැබුණ ගමන් කලේ රටට ආදායම් ලැබෙන්න තිබ්බ දේවල්ක් උගේ ගේලයෙකුට විකුණපු එක විතරයී. රනිල්ට සුදු චරිතයක් කරලා ත්ය්‍රන්නේ ජඩ මාධ්‍ය.
දේශපාලකයෝ රට කෑවේ නැහැ බං.
උන් පත්කරගත්තේ අපි. රාජ්ය නිලධාරී විදියට, එක්කෝ පගාව දෙන පුද්ගලික අංශයේ අය විදියට උන්ට හොරකම් කරන්න උදව් කරලා අපිට ත් ගානක් තියාගත්තේ අපි.
රට පිරිසිදුව තියාගන්න බැරි අපිට. විනයක් නැත්තේ අපිට. අපි තමයි කම්මැලි. අපි තමයි ඔක්කොම නිකන් ඉල්ලන්නේ.
අපි හරියට හිටියනං කාටවත් ඇවිල්ලා රටක් කන්න හම්බෙන්නෙ නැහැ.
රට කාපු එවුන් කව්රු ලගද ඉන්නේගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ රනිල් කියලා
69 ලක්ශේ එවුන් තමා බහුතරයක්ම උන්ට මතක නැහැ උන් ජන්දේ දීලා ගෙන්න ගත්ත ගෝතයා කියලා රට කාලා පැනලා දිව්වේ.
රනිල් නැති වෙන්න තව පෝලිම් තියෙනවා
තව කරන්ට් එක කැපෙනවා
එත් රටේ සමහර එවුන් පට්ට යන්න බනින්නේ රට කාපු එකාට නමේ.
ඒ මදිවට UNP එකට ජන්දේ දීපු එවුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙන්න හිනා වෙනවා 69 ලක්ශේ එවුන්
Adooo adooo.කාගේ කාලේද බෝම්බ කෑවේ?
අඩෝ අඩෝ ඇයි දැන් කාට Support කරනවා වගේ ද පේන්නේAdooo adooo.
Uba karana ban support karanne? Man hithan hitiye Ranilta kiyalane![]()
Hithan hitiye am Ranilta ta kiyala. Ehema nemei wageඅඩෝ අඩෝ ඇයි දැන් කාට Support කරනවා වගේ ද පේන්නේ
ඒක හොයන්න ඊටවඩා පොන්නයෙක් ගෙනල්ලා රටත් බංකොලොත් උනා නේද පොන්ස්කාගේ කාලේද බෝම්බ කෑවේ?