ගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ........

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,712
    2,305
    113
    Colombo
    ගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ රනිල් කියලා
    69 ලක්ශේ එවුන් තමා බහුතරයක්ම උන්ට මතක නැහැ උන් ජන්දේ දීලා ගෙන්න ගත්ත ගෝතයා කියලා රට කාලා පැනලා දිව්වේ.

    රනිල් නැති වෙන්න තව පෝලිම් තියෙනවා
    තව කරන්ට් එක කැපෙනවා
    එත් රටේ සමහර එවුන් පට්ට යන්න බනින්නේ රට කාපු එකාට නමේ.
    ඒ මදිවට UNP එකට ජන්දේ දීපු එවුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙන්න හිනා වෙනවා 69 ලක්ශේ එවුන්
    ඊට කලින් පෝලිම් හදපු පොර තමා රනිල් :lol:

     
    • Haha
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,410
    113
    kandy
    ගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ රනිල් කියලා
    69 ලක්ශේ එවුන් තමා බහුතරයක්ම උන්ට මතක නැහැ උන් ජන්දේ දීලා ගෙන්න ගත්ත ගෝතයා කියලා රට කාලා පැනලා දිව්වේ.

    රනිල් නැති වෙන්න තව පෝලිම් තියෙනවා
    තව කරන්ට් එක කැපෙනවා
    එත් රටේ සමහර එවුන් පට්ට යන්න බනින්නේ රට කාපු එකාට නමේ.
    ඒ මදිවට UNP එකට ජන්දේ දීපු එවුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙන්න හිනා වෙනවා 69 ලක්ශේ එවුන්
    Hambantota harbour eka wikunala gaththa salli walata mokada kare kiyapan issaroma
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    දැන් මහින්දානන්ද , රත්තරන් , ප්‍රසන්න ලා මොන පක්ෂෙන් ද මහා මැතිවරණෙට ඉල්ලන්නේ ?
    උන් තාම පොහොට්ටු නේ

    පොහොට්ටු , එජාප කියල වෙනම පක්ෂ දෙකක් නැ. දැන් සජබ , ජානිපෙ කියල උනුත් නැ.. උන් සේරම උන්ගේ බල කදවුරු වෙනුවෙන් මිනිස්සු ඉස්සරහ රගපානව .. අනික් එක පක්ෂ විදියට බෙදිලා හිටියට උන් උන්ගේම ඔඩොක්කු වල ගේම් ගගහ මාරුවෙන් මාරුවට උන්ගේ දේශපාලනය රැකගන්නව . . අපේ මින්ස්සු දෙපිල බෙදිලා මරාගන්නවා ...
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,073
    6,410
    113
    kandy
    1640696519en.png


    https://www.publicfinance.lk/en/topics/de-mystifying-the-increase-in-sri-lanka-s-debt-1640696520
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,561
    86,848
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හරි.

    රාජපක්කු කියන රට බංකොළෙිත් කරන්න පාර කපපු තැරි හොර බලු හැත්ත එක්ක බැලුවම ඌ හොඳ එකෙක් තමා.

    රනිල් වැඩ්ඩෙක් වගේ සමහරුන්ට පේන්න හේතුවත් හොරකම ඇර මෙලෝ දෙයක් බැරි, රට කාපු රාජපක්ෂ බලු හැත්ත
     
    • Like
    Reactions: sahan50

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    රනිලා කරපු බම්බුවක් නැහැ බන්. ඌ ඒවා කරපු ආණ්ඩූවේ ඇමති වෙලා හිටියා විතරයි. එකත් නායකයගේ ඊළඟ පරපුර විදිහට.ඊට පස්සේ බලේ ලැබුණ ගමන් කලේ රටට ආදායම් ලැබෙන්න තිබ්බ දේවල්ක් උගේ ගේලයෙකුට විකුණපු එක විතරයී. රනිල්ට සුදු චරිතයක් කරලා ත්ය්‍රන්නේ ජඩ මාධ්‍ය.

    ලංකාවේ ලාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රී , අවුරුදු 75 දී මට පුළුවන් කියාගෙන එන්නද අවුරුදු ගානක් දේශපනලනේ කරේ. උන් උන්ව රැකගන්නවා මිසක් , මාරුවෙන් මාරුවට රට අරගෙන මාරුවෙන් මාරුවට රටටම ඇරපු එක තමා කරේ . ..
     
    • Like
    Reactions: Podi puthas

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,965
    2,095
    113
    දේශපාලකයෝ රට කෑවේ නැහැ බං.

    උන් පත්කරගත්තේ අපි. රාජ්ය නිලධාරී විදියට, එක්කෝ පගාව දෙන පුද්ගලික අංශයේ අය විදියට උන්ට හොරකම් කරන්න උදව් කරලා අපිට ත් ගානක් තියාගත්තේ අපි.

    රට පිරිසිදුව තියාගන්න බැරි අපිට. විනයක් නැත්තේ අපිට. අපි තමයි කම්මැලි. අපි තමයි ඔක්කොම නිකන් ඉල්ලන්නේ.

    අපි හරියට හිටියනං කාටවත් ඇවිල්ලා රටක් කන්න හම්බෙන්නෙ නැහැ.

    You have an IQ of 150
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ගොඩක් උන් හිතං ඉන්නේ රට කෑවේ රනිල් කියලා
    69 ලක්ශේ එවුන් තමා බහුතරයක්ම උන්ට මතක නැහැ උන් ජන්දේ දීලා ගෙන්න ගත්ත ගෝතයා කියලා රට කාලා පැනලා දිව්වේ.

    රනිල් නැති වෙන්න තව පෝලිම් තියෙනවා
    තව කරන්ට් එක කැපෙනවා
    එත් රටේ සමහර එවුන් පට්ට යන්න බනින්නේ රට කාපු එකාට නමේ.
    ඒ මදිවට UNP එකට ජන්දේ දීපු එවුන්ට පාරේ බැහැලා යන්න බැරි වෙන්න හිනා වෙනවා 69 ලක්ශේ එවුන්
    රට කාපු එවුන් කව්රු ලගද ඉන්නේ :lol: :lol: :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කාගේ කාලේද බෝම්බ කෑවේ?
    ඒක හොයන්න ඊටවඩා පොන්නයෙක් ගෙනල්ලා රටත් බංකොලොත් උනා නේද පොන්ස්