රේප්+
හොද ලිපියක්. සහෝ අවුරුද්දකට වරක් සම්පුර්ණ medical test එකක් හුගක් රටවල අය කරනවා. එකෙන් ලෙඩ මුලදීම අදුනගෙන පාලනය කරගෙන ඉන්න පුළුවන්.
නැතිනම් අවුරුදු ගණනක් ඉදල අන්තිම මොහොතේ ටෙස්ට් ක්‍රම පරක්කු වැඩියි

loo late unama sorry thamayi
රේප්+
හොද ලිපියක්. සහෝ අවුරුද්දකට වරක් සම්පුර්ණ medical test එකක් හුගක් රටවල අය කරනවා. එකෙන් ලෙඩ මුලදීම අදුනගෙන පාලනය කරගෙන ඉන්න පුළුවන්.
නැතිනම් අවුරුදු ගණනක් ඉදල අන්තිම මොහොතේ ටෙස්ට් ක්‍රම පරක්කු වැඩියි

ඉදිරියේ රාළ;20867091 said:මේව කරලා සුද්දට වත් ආයුෂ වැඩි කරගන්න බැරි වෙලා තියෙනවා.![]()
![]()
මම එහෙම තමයි යකූඔන්න ඉතින් උබ ඇති පණ්ඩිත වෙන්න යනවා
මේ diet control සීන් එක ආවේ බටහිරින් නේ. උන්ගෙ රටවල අපේ වගේ වැඩි පුර බත් වගේ කන්නෙ මස් නේ. ඉති කන ප්‍රමාණය අඩු කරනවයි කිව්වම උන් අදහස් කළේ කන මස් ප්‍රමාණය අඩු කරන එක මිසක් කන එක අඩු කරන එක නෙවෙයි. නමුත් අපේ ලංකාවෙ ඉන්න බත් කන හරක් මොකද කළේ ඒ සුද්දගෙ තියරිය කිසිම වගවිභාගයකින් තොරව ලංකාවේ ආහාර රටාවට ආදේශ කරලා කියනවා කන ප්‍රමාණය අඩු කරන්නයි කියලා. අපේ එව්වො ඉතිං හැන්දක් දෙකක් කාල හූල්ල හූල්ල නියව නියව ඉන්නවා dietitian ටත් සල්ලි දීලා.diet control එකක් කොහමද යකෝ හොද නැති වෙන්නේ
Those countries have naturally cold climate. Therefore outer climate can absorb necessary amounts of heat generated in the tummy. Which greatly reduces the risk of bowel wounds. That means immunity of body can last long, thus improving life expectancy. But does this similar effect can be achieved in tropical climate ? You can guess.life expectancy is high in those countries
ඉදිරියේ රාළ;20869336 said:මම එහෙම තමයි යකූ[/B][/SIZE] මේ diet control සීන් එක ආවේ බටහිරින් නේ. උන්ගෙ රටවල අපේ වගේ වැඩි පුර බත් වගේ කන්නෙ මස් නේ. ඉති කන ප්‍රමාණය අඩු කරනවයි කිව්වම උන් අදහස් කළේ කන මස් ප්‍රමාණය අඩු කරන එක මිසක් කන එක අඩු කරන එක නෙවෙයි. නමුත් අපේ ලංකාවෙ ඉන්න බත් කන හරක් මොකද කළේ ඒ සුද්දගෙ තියරිය කිසිම වගවිභාගයකින් තොරව ලංකාවේ ආහාර රටාවට ආදේශ කරලා කියනවා කන ප්‍රමාණය අඩු කරන්නයි කියලා. අපේ එව්වො ඉතිං හැන්දක් දෙකක් කාල හූල්ල හූල්ල නියව නියව ඉන්නවා dietitian ටත් සල්ලි දීලා. Those countries have naturally cold climate. Therefore outer climate can absorb necessary amounts of heat generated in the tummy. Which greatly reduces the risk of bowel wounds. That means immunity of body can last long, thus improving life expectancy. But does this similar effect can be achieved in tropical climate ? You can guess.
එහෙම කාල බීලා නිකං ඉන්න අයට ආයුෂ අඩු නොවෙන්න වෙනමම ඖෂධ සංයෝග තියෙනවා. චතුමධුර කියන්නෙ එහෙම එකක්.ඔයා කියන එක හරි ඉස්සර ලංකාවටනම්
දැන් ඉන්න මිනිස්සු බත්, පිටි කාලා නිකන් ඉන්නව මිසක් වැඩක් කරන්නෙ නෑනෙ
එතකොට ලෙඩ රෝග ඇති වෙනවා
ඉදිරියේ රාළ;20871149 said:එහෙම කාල බීලා නිකං ඉන්න අයට ආයුෂ අඩු නොවෙන්න වෙනමම ඖෂධ සංයෝග තියෙනවා. චතුමධුර කියන්නෙ එහෙම එකක්.
මහත අයට චතුමධුර මුලදි ගැලපෙන්නෙ නෑ. මහත් වෙන්නෙ (ඒ කියන්නෙ පුෂ්ඨිමත් නොවී ඇඟ ජොල් වෙන්නෙ) බඩේ ගිණියම තියෙද්දි වැඩියෙන් තෙල් ප්‍රෝටීන් කැවුණාම - බඩේ ගිණියම බස්සගෙන හරියට ආහාර ගන්නවා නම් මාස 6 කින් වගේ ආයේ ජොල් නොවෙන ඇඟක් ජිම් නොගිහින් හදාගන්න පුළුවනි.ඉතින් චතු මධුර හදන්නෙ කොහොමද කියල දාන්නකො
අපි මේකෙ ඉන්න මහත කීප දෙනෙකුට බීල ප්‍රථිඵල දාන්න කියමු
ඉදිරියේ රාළ;20871209 said:මහත අයට චතුමධුර මුලදි ගැලපෙන්නෙ නෑ. මහත් වෙන්නෙ (ඒ කියන්නෙ පුෂ්ඨිමත් නොවී ඇඟ ජොල් වෙන්නෙ) බඩේ ගිණියම තියෙද්දි වැඩියෙන් තෙල් ප්‍රෝටීන් කැවුණාම - බඩේ ගිණියම බස්සගෙන හරියට ආහාර ගන්නවා නම් මාස 6 කින් වගේ ආයේ ජොල් නොවෙන ඇඟක් ජිම් නොගිහින් හදාගන්න පුළුවනි.