ගොඩක් තරුණ කොල්ලො කෙල්ලෝ

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    හවස ටවුමට ගියා, ඒ ගමන් සුටුස් ගාලා පාමාසියට දුවල (Alprazolam)Xanax කාඩ් එකක් ගත්තා. කලිං කාඩ් එකේ පෙති තව හයක් ඉතුරුයි. මාසයක් බොන්ඩ තව කාඩ් එකක් ගන්ඩ වෙනවා. :dull:

    IMG-20230930-184723.jpg


    පාර්මසියේ ඉන්න අතරේ තරුණ කොල්ලෙක් ආවා, ඊට පස්සේ කෙල්ලෙක් ආවා. මං කන් දීගෙන හිටියෙ. දෙන්නටම දුන්නේ Antidepressants. :sorry:

    පාමසියට යන හැම වෙලේකම මට නෝට් වෙච්ච දෙයක් තමයි ගොඩක් Antidepressants දෙන්නේ තරුණ ළමයි හරි වයසක උන්දැලා හරි තමා.

    උඹලටත් තරුණ දුවල පුතාල ඉන්නවා නං පොඩ්ඩක් කතා කරලා බලන්ඩ. ඒ අයව තේරුම් ගන්ඩ බලන්ඩ. Depression මුණ බලලා කියන්ඩ අමාරුයිනේ. :D
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මූන බලලා පොන්නයෙක් කියලනම් කියන්න පුලුවන්

    thotath echchara thami ponnayo

    Doc kiwe masa 6k bheth biwama hodawei kiyla
    Dan 7weni mase, dan mata hodai
    man eka Doc ta kiwama u kiyanawa ehenam thawa aurudu kipayak beheth bonna kiyla. Man ahuwa ethkota hodtma hodaweida kiyla. Ethkota Doc kiynwa hari wdiyta bheth biwama aye enna thiyna idakada adui kiyla. Muge kathawe hatiyta Mata bheth bibi inna wei wage marenaknma

    Bheth dos eka adukrgena awith thawa masa dekakin wage nwaththuwata aulk nadda??
     

    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    මූන බලලා පොන්නයෙක් කියලනම් කියන්න පුලුවන්
    Hariyata man ube muna balala ponnayek kiwwa wage

    මූන බලලා පොන්නයෙක් කියලනම් කියන්න පුලුවන්
    Eka ekata charitha sahathika denna kalin peththa bila waren kalakanni wesige putha..
    ------ Post added on Sep 30, 2023 at 7:08 PM
     
    • Like
    Reactions: AnuradhaRa