"බඩු ගොඩක් ගන්න යන්න එපා, සදුදට අපි අනිවාර්යෙන් අරිනවා" කියලා හුජ්ජ යන්නම ඇරියා!
ඇඳිරි නීතිය දාල දවස් 6යි. අද වෙනකන් ආවේ එකම එක එළවලු ලොරියයි. ඒකත් පාස් නැතුව හොරෙන් කිව්වා ආවේ. පාස් දෙන්නේ නැති සීන් එකක් මයේ හිතේ තියෙන්නේ. චූන් පාන්වත් නෑ මේ පාර. ප්‍රාදේශීය සභා චන්දයක් හරි තියන්න කියහල්ලකෝ. රෙද්ද.
[/QUOTE
Chandedi salakanna![]()
Pan 80Moratuwata aweth na bun mona magulakwath. Pan karayek yanawa. Uge sadde aheddi pana kadan uwan awath e yakawa allaganna nam dalak danna wenawa.
Trick is to order early in the morning- 3AM 4AM- then no queue.

මේ දාල තියෙන්නෙ බස්නාහිර පලාත ගැනද බන් , අනේ මන්ද අපිට නම් අහේනියක් නැ මිගමුවෙන් ආපු මාලු පවා තියෙනව
ප්රෙසයිස් විදියට ඉන්න තැන නොකියා ඉන්නම්.
හැබැයි ඉන්නේ ගම්පහ අවට
චුන් පාන් කාරයෝ උදේට හවසට යනවා ඒ ඇරෙන්න එළවලු ලොරියක් වෙන අතවශ්‍ය බඩු ලොරි එන්නේ නැහැ.
ඊයේ එකක් ආවා එලවලු ලොරියක් එකේ එලවලු පරණ වෙලා මදිවට හෙන ගණන්
කරන්න දෙයක් නැහැ ගත්තා.
කලින් පාර දවසට එක මාළු/මස් ලොරිය එලවලු අනිත් බඩු ලොරි වීල් ආවා
මේ පාර මැනේජ්මන්ට් එක අන්තිමයි.
අපි ඉතුරු වෙච්චි බඩු ටිකෙන් මෙහෙම හරි ගැට ගහගෙන ඉන්නවා
තව කීදාහක් නම් ඉන්නවා ඇද්ද කන්න බොන්න වත් නැතුව



, Taras KulakovKeells eke salli gewanna thiyenne card eken da. Badu genawama salli denna barida danna ne![]()