ගොඩක් රිදෙයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,450
    113
    37
    පසුගිය හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

    Srilanka_620x360.jpg

    2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.
    මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.
    මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චෙන්ග්ඩු, අබුඩාබි, ඔසාකා, රියාඩ්, සි අන්, තායිපේ, ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ.
    මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.

    යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.
    කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.

    මෙම වර්ධනය ලබා තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ වීමද කැපී පෙනෙන කාරණාවකි.

    Code:
    http://www.adaderana.lk/

    Related Links

    Code:
    http://edition.cnn.com/2015/06/03/travel/mastercard-top-10-destination-cities-2015/index.html
    Code:
    http://www.globaltimes.cn/content/925222.shtml
    Code:
    http://enterpriseinnovation.net/article/5-top-10-global-destinations-are-asian-cities-1946783209

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කාඹරවල අමමලගෙ සල්ලි වලින් ඉන්ටනෙට් ඒකෙ වීරකම් කරන උන් කොලඹ එක පාරක් ගිහින් ආව නම් වෙනස තේරෙනවා.
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    කාඹරවල අමමලගෙ සල්ලි වලින් ඉන්ටනෙට් ඒකෙ වීරකම් කරන උන් කොලඹ එක පාරක් ගිහින් ආව නම් වෙනස තේරෙනවා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    මේ කියන්න යන එකට ඊටත් වඩා රිදෙයි .

    …
    …ඒ තමා මෙච්චර උඹලාගේ ආන්ඩ්වේන් සංවර්ධනය කළත් හැමදාම කොළඹ පරාදයි නේ බන්. වැඩිය ඕනේ නැහැ මේ පාර ජනාධිපති වරණේ ගනින් බලන්න .උඹලා කොළඹ හැදුවට මිනිස්සු ඡන්දේ දෙන්නේ යු ඇන් පි එකට .උඹලා ගම කෑවට ගමේ බයියෝ ඡන්දේ දෙන්නේ උඹලාට .මහත්තුරුන්ගෙයි වහල්ලුන්ගෙයි වෙනස තේරෙනවද දැන් ??? :yes::yes::yes::yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මේ කියන්න යන එකට ඊටත් වඩා රිදෙයි .

    …ඒ තමා මෙච්චර උඹලාගේ ආන්ඩ්වේන් සංවර්ධනය කළත් හැමදාම කොළඹ පරාදයි නේ බන්. වැඩිය ඕනේ නැහැ මේ පාර ජනාධිපති වරණේ ගනින් බලන්න .උඹලා කොළඹ හැදුවට මිනිස්සු ඡන්දේ දෙන්නේ යු ඇන් පි එකට .උඹලා ගම කෑවට ගමේ බයියෝ ඡන්දේ දෙන්නේ උඹලාට .මහත්තුරුන්ගෙයි වහල්ලුන්ගෙයි වෙනස තේරෙනවද දැන් ??? :yes::yes::yes::yes:

    උබල වගේ කුහකයෝ ඉන්නකොට දිනන්න පුලුවනෑ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,450
    113
    37
    මේ කියන්න යන එකට ඊටත් වඩා රිදෙයි .

    …ඒ තමා මෙච්චර උඹලාගේ ආන්ඩ්වේන් සංවර්ධනය කළත් හැමදාම කොළඹ පරාදයි නේ බන්. වැඩිය ඕනේ නැහැ මේ පාර ජනාධිපති වරණේ ගනින් බලන්න .උඹලා කොළඹ හැදුවට මිනිස්සු ඡන්දේ දෙන්නේ යු ඇන් පි එකට .උඹලා ගම කෑවට ගමේ බයියෝ ඡන්දේ දෙන්නේ උඹලාට .මහත්තුරුන්ගෙයි වහල්ලුන්ගෙයි වෙනස තේරෙනවද දැන් ??? :yes::yes::yes::yes:

    උතුරේ දෙමෙල්ලුයි , නැගෙනහිර තම්බියි මොක්කුද එතකොට , කොළඹ රනිල්ගේ ආසනේ ඒකයි පරදින්නේ , කොළබ උන්ට හැදුනත් එකයි නැතත් එකයි. කොළඹට පිටින් වැඩියෙන්ම ගිය සංචාරක දත්ත අනුව තමයි මේක හදලා තියෙන්නෙත් , එතකොට කොළබ උන්ට වඩා මේක වැදගත් පිට උන්ට, ඔච්චර කරලත් කොළබ ඉන්නේ වහල්ලු කියන්න තමයි තියෙන්නේ
     
    • Like
    Reactions: kaushala1988

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ගෙවාගන්න බැරි ණය වලින් සංවර්ධනය වෙච්චි ලිස්ට් එකෙ කීවෙනි තැනටද බං ඉන්නෙ? :oo:
     
    May 29, 2015
    612
    45
    0
    kawru karath honda dewal agaya karanna one. naththan ratak haden na. rata sanwardanaya karatai yudde iwara karatai mahindata e gaurawaya himi wenna one. eth dushna mara kam palanaya nokarapu eka thama mahindata harahata hitiye.