ගොඩක් රිදෙයි

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆

එතකොට රටේ අනිත් වැඩ කරන්න උබ සල්ලි දෙනවද?

වයස කීයද?

ඔවු වහලො! මම තමා ණය දෙන්නෙ!! ඒ නිසා රටේ එවුන්ට පඩි ගෙවන්න, රට කරනගෙන යන්න දිගටම ණය විතරයි ගන්න ඕන. අලුතෙන් රටට ආදායමක් එන එවා නෙවේ කරනන් ඕන! දිගටම ණය තමා ගන්න ඕන! ඒකට හෙල රජා මං ගව දන ගහගෙන ඇවිදින්න ඕන. මම කැමති ඒවා නොදුන්නොත් ණය දෙන්නෙ නෑ මං.! :lol:
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131

කතාවෙන් තේරෙනව උබේ නොමේරුන බුද්දියේ තරම.
රටේ වියදම තියෙනව ඩො.බි 60 ආසන්නව.අදායම නෑ එච්චර. ඒ හිගය පියවනත් නය ගන්න ඕනේ. තොපිල ඔලුව උඩ තියාගෙන ඉන්න ඇමෙරිකාවත් සම්පූර්න වියදමෙන් මේ හා සමාන ප්‍රතිශතයක් නයයි ලෝකෙට. (ට්‍රිලියන 16)

ආන්ඩු තියෙන්නෙ බිස්නස් කරන්න නෙමේ.එහෙම කලානම් තොපිට නිකන් ඉගෙන ගන්න, බෙහෙත් ගන්නවත් ලැබෙන්නෙ නෑ.හරියට දැනගෙන කතා කරපන්. ලෝකෙට මෝඩය කියල පෙන්නන්නෙ නැතිව
 
GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
dan uba kiyapu vidiyata karala thiyanavada mahinda ?? :rofl:

එලියට බැහල රටේ රවුමක් ගිහින් ඇවිත් ආයේ ඔය ප්‍රශ්නෙ අහපන්.එතකොට උත්තර දෙන්නම්;)
 
Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
11390378_931221596938825_5762239534441645403_n.jpg

මුඛය පිරිසිදු කලාට පස්සෙ ගුදය හරිද...!!
 
  • Like
Reactions: mastar

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
කතාවෙන් තේරෙනව උබේ නොමේරුන බුද්දියේ තරම.
රටේ වියදම තියෙනව ඩො.බි 60 ආසන්නව.අදායම නෑ එච්චර. ඒ හිගය පියවනත් නය ගන්න ඕනේ. තොපිල ඔලුව උඩ තියාගෙන ඉන්න ඇමෙරිකාවත් සම්පූර්න වියදමෙන් මේ හා සමාන ප්‍රතිශතයක් නයයි ලෝකෙට. (ට්‍රිලියන 16)

ආන්ඩු තියෙන්නෙ බිස්නස් කරන්න නෙමේ.එහෙම කලානම් තොපිට නිකන් ඉගෙන ගන්න, බෙහෙත් ගන්නවත් ලැබෙන්නෙ නෑ.හරියට දැනගෙන කතා කරපන්. ලෝකෙට මෝඩය කියල පෙන්නන්නෙ නැතිව

මං හරි කැමති ලොකෙට මොඩයා කියලා පෙන්නන්න! :lol:
ඒ නිසා කියපන් මහින්ද ණය පියවන්න ගත්ත පියවරක් දෙකක්! :D

මහින්ද 2010 පස්සේ ගත්ත ණය වලින් කොච්චර ගෙවුවද? දැන් කොච්චර ගෙවන්න ඉතුරු වෙලා තියනවද? :D

නෑ නෑ ආන්ඩු තියෙන්නෙ බිස්නස් කරන්න නෙවෙ! අන්ඩුවක් තියෙන්නෙ ණය ගන්නනෙ! උඹ හිතන් ඉන්නෙ මට ඒකවත් තෙරෙන්නෙ නෑ කියලද? :angry:
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ආයිත් අහලා පොඩ්ඩක් නෙවේ ගොඩක් ගිහින් බලහන්කෝ වෙනස තේරෙයි :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    reputation_neg.gif
    ගොඩක් රිදෙයි 06-04-2015 04:41 PM
    0Z9Zm1tl-h--50NX.jpg

    කාටද රිදුනේ කවුරුද හැඬුවේ කවුද මගේ රෙප් කපලා ගියේ ??
    …
    මේ රෙප් කපපු එකා එවපු ගූ බෙට්ට කවපන් මහින්දටයි ගෝඨාටයි .
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එලියට බැහල රටේ රවුමක් ගිහින් ඇවිත් ආයේ ඔය ප්‍රශ්නෙ අහපන්.එතකොට උත්තර දෙන්නම්;)

    eliyata bassama dakka paraval hadala thiyanava... ethanin ehata wenavayi kiyapuva mahinda karalada thiyenne... nathuva matiya gahanna uvanamavata project kalaada??
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එලියට බැහල රටේ රවුමක් ගිහින් ඇවිත් ආයේ ඔය ප්‍රශ්නෙ අහපන්.එතකොට උත්තර දෙන්නම්;)

    දැන් උඹ කියන්නේ එළියට බැහැලා රටේ රවුමක් ගිහින් ආවම ඔක්කොම හරි කියලද? රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයිද? උඹලට කට කහනවටද බන් බයියෝ... සොරි සොරි වහල්ලු කියන්නේ?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගොඩක් රිදෙයි 06-04-2015 05:04 PM ha

    Toiya uge thiyana fake ekakin -1 rep kapala... sure ekatama dulhaniya kiyana uge fake eken thama...ridei godak :lol::lol:... fake walin awith hangila rep kapanna tharam pajaatha wechcha wahallek mu... :rofl: