එතකොට රටේ අනිත් වැඩ කරන්න උබ සල්ලි දෙනවද?
වයස කීයද?
ඔවු වහලො! මම තමා ණය දෙන්නෙ!! ඒ නිසා රටේ එවුන්ට පඩි ගෙවන්න, රට කරනගෙන යන්න දිගටම ණය විතරයි ගන්න ඕන. අලුතෙන් රටට ආදායමක් එන එවා නෙවේ කරනන් ඕන! දිගටම ණය තමා ගන්න ඕන! ඒකට හෙල රජා මං ගව දන ගහගෙන ඇවිදින්න ඕන. මම කැමති ඒවා නොදුන්නොත් ණය දෙන්නෙ නෑ මං.!





