ගොඩක් ලෙස්බියන් උන් කැත මොකද ?

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ගොඩක් ලෙස්බියන් ගේ සීන් එකට වැටෙන්නෙ එක්කො කැත එහෙමත් නැත්තම් තමන් ජීවත් වෙන සමජ කවය ඇතුලෙ කිසි අයුරකින් කැපී පෙනීමක් ලබන්න හැකියාවක් නැති උන් සහ හැකියාව තිබ්බත් ඒක මාකට් කරගන්න බැරි උන්.


    සමස්ථය විදියට ගත්තොත් ලන්කාවෙ සින්හළු දෙමළු තම්බි සෙරොම එක වගෙ කැතයි .
    කළු සුදු පෙනුම තිබුණත්.

    ඉතින් ටිකක් සුද පෙනුම තියෙන කෙනා ලස්සන ලෙස සමාජය දකින්න පුරුදු වෙලා තියෙනව.
    ඔය ටී වී එකෙ සොෂල් මීඩියාස් වල ඉතින් ඉෆෙක්ට්ස් නිසා අපි හිතනවා ඌ ලස්සනයි කියලා. ඒත් ඇත්තට උන් වස කැතයි
    ------ Post added on May 17, 2022 at 1:25 PM
    hahah wrong. LGBTQ wenne lassana katha nisa neme. Desires anuwa.

    ado uba singada inne?
    Ow machan
    ------ Post added on May 19, 2022 at 12:01 PM
     
    Last edited:
    • Like
    Reactions: Yastysan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Gay / lesbian වෙන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් හොයාගන්න බැරි නිසා නෙමෙයිනේ...

    ඒක උපතින් එන දෙයක් (හරි, නැත්තම් ලොකු වෙනකොට මනසේ ඇතිවෙන වෙනස්කමක් හරි, හෝමෝන් සීන් එකක් නිසා හරි වෙන්නැති).

    සාමාන්‍යයෙන් පිරිමි අය ගෑනුන්ට කැමති, ගෑනු පිරිමින්ට කැමති...එතකොට මේක රිවස් වෙනවා කියන්නේ එක්කෝ ඒකි කෙල්ලෙක් වුනත් ඇතුලෙන් පිරිමි මොකක් හරි දුවනවා...කොල්ලෙක් තව පිරිමි කෙනෙක්ට කැමති කියන්නේ උගේ ඇතුලෙත් ගෑනු සිස්ටම් එකක් රන් වෙනවා :lol:

    පිරිමි උන් කොහොමත් කැතයිනේ...මූණ හදවතේ කැඩපත කියනවා වගේ, ගෑනුන්ට කැමති ගෑනුන්ගේ ඇතුලේ පිරිමි සිස්ටම් එකක් ඔන් වෙන නිසා උන්ගේ මූනත් කැත වෙනවා ඇති...

    Logic :lol:
     
    • Haha
    Reactions: nygel

    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    726
    666
    93
    ලෙස්බියන් වෙන්නෙ ගෑනුන්ට කැමති නිසා, පිරිමි හොයා ගන්න බැරිකම නිසා නෙවෙයි.