Gay / lesbian වෙන්නෙ කෙල්ලෙක් කොල්ලෙක් හොයාගන්න බැරි නිසා නෙමෙයිනේ...
ඒක උපතින් එන දෙයක් (හරි, නැත්තම් ලොකු වෙනකොට මනසේ ඇතිවෙන වෙනස්කමක් හරි, හෝමෝන් සීන් එකක් නිසා හරි වෙන්නැති).
සාමාන්‍යයෙන් පිරිමි අය ගෑනුන්ට කැමති, ගෑනු පිරිමින්ට කැමති...එතකොට මේක රිවස් වෙනවා කියන්නේ එක්කෝ ඒකි කෙල්ලෙක් වුනත් ඇතුලෙන් පිරිමි මොකක් හරි දුවනවා...කොල්ලෙක් තව පිරිමි කෙනෙක්ට කැමති කියන්නේ උගේ ඇතුලෙත් ගෑනු සිස්ටම් එකක් රන් වෙනවා
පිරිමි උන් කොහොමත් කැතයිනේ...මූණ හදවතේ කැඩපත කියනවා වගේ, ගෑනුන්ට කැමති ගෑනුන්ගේ ඇතුලේ පිරිමි සිස්ටම් එකක් ඔන් වෙන නිසා උන්ගේ මූනත් කැත වෙනවා ඇති...
Logic
