ගොඩක් ලේසියෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍රමය

pabodaruwan

Member
Oct 7, 2011
371
99
0
ගොඩක් ලේසියෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍රමය

යාළුවනේ හැමෝටම ගොඩක් ලේසියෙන් සල්ලි හොයන්න ලේසිම ක්‍රමයක් හොර බොරු වංචා මොකුත් නෑ. ලංකාවේ අපිට ගැලපෙන පහසු මගක්....
කරන්න තියෙන්නේ මෙච්චරයි මේ ලින්ක් එකට යන්න
1. මේ site එකේ register වෙන්න
2. මේ සයිට් එකේ තියනවා addon එකක් Web Browser එකට ඒක නොමිලේම download කරගන්න
3. ඔයාලා මේ addon එක ඔයාගේ Browser එකට දාගත්තට පස්සේ "T"අකුරක් නිල් පාටින් තියනවාග
4. T අකුර ඔබන්න තත්පර 5 විතර ගියාම box එකක් එනවා ඒකට ඔයා Register උන site එකේ login විස්තර දෙන්න.දැන් ඔයා මේකත් එක්ක 100% connect උනාම වැඩේ හරි..
5. ඊට පස්සේ පුළුවන් ඔයාගේ Account Details දෙන්න

මේකෙදි වෙන්නේ මේකයි, ඔයා Internet Browse කරන තරමට මේකේ සල්ලි ලැබෙනවා. අමුතුවෙන් මහන්සි වෙනන් දෙයක් නෑ. Facebook එකේ හිටියත් පොයිනටිස් ලැබෙනවා..
මේකේන් කරන්නේ අපිට පේන්න තියන Advertisements Replace කරලා එයාලාගේ Adds දානවා. ඒවා review වෙන තරමට සල්ලි ලැබෙනවා
කරලම බලන්න
නිකන් browse කරන එකේ කීය කීය හරි එකතු වෙන එක ලොකු දෙයක්නේග
fb ekata thama adds enne ok
ජය වේවා..

link eka ona nam pm karanna
 
Last edited:
Vijaya_Chandrika_TC_0318.jpg