බෙල්ලෙ කැක්කුමක් එහෙම ඇවිත් නැද්ද ,
මම ග්රෆික් ඩිසයිනර් ජොබකට ගියා , දවස් 15 විතර යද්දී බෙල්ලෙ පිටි පස්ස කැක්කුමක් අවා.තාම රෙදෙනවා.
මම ග්රෆික් ඩිසයිනර් ජොබකට ගියා , දවස් 15 විතර යද්දී බෙල්ලෙ පිටි පස්ස කැක්කුමක් අවා.තාම රෙදෙනවා.
පුටුව නම් උපරිම උස්සන් හිටියෙ හැබැයි , තියෙන්නෙත් ලැප් එකක් ....පුටුවෙ උස හදාගෙන,මොනිටර් එක මූන හරි කෙලින් තියෙනව නම් එහෙම අවුල් එනව අඩුයි.
බෙල්ලෙ කැක්කුමක් එහෙම ඇවිත් නැද්ද ,
මම ග්රෆික් ඩිසයිනර් ජොබකට ගියා , දවස් 15 විතර යද්දී බෙල්ලෙ පිටි පස්ස කැක්කුමක් අවා.තාම රෙදෙනවා.![]()
මුලින්ම ගෙදරට එකක් ගෙනාවේ 1999, එදා ඉඳන් අද අවෙනකන් අඩු ගානේ පැය 5 වත් ඕක ඉස්සරහ තම ඉන්නේ. දැන් නම් ටිකක් වැඩියි මොකද work from home හින්ද. මට නම් කිසි අවුලක් නැහැ මොකද ඉඳගන්න පුටුව හරියට තියනකන්.Mokadda mcn putuwaමම දැන් අවුරුදු 20 විතර ඉඳන් PC එක ඉස්සරහමුලින්ම ගෙදරට එකක් ගෙනාවේ 1999, එදා ඉඳන් අද අවෙනකන් අඩු ගානේ පැය 5 වත් ඕක ඉස්සරහ තම ඉන්නේ. දැන් නම් ටිකක් වැඩියි මොකද work from home හින්ද. මට නම් කිසි අවුලක් නැහැ මොකද ඉඳගන්න පුටුව හරියට තියනකන්.
Mokadda mcn putuwa

machan uba nidiyannema nadda18 hours + laptop eke thawa 2hours withara phone eke![]()
![]()
![]()