ගොඩක් වෙලා pc එක ඉස්සරහ ඉන්න අය කවුද ?

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    බෙල්ලෙ කැක්කුමක් එහෙම ඇවිත් නැද්ද ,

    මම ග්‍රෆික් ඩිසයිනර් ජොබකට ගියා , දවස් 15 විතර යද්දී බෙල්ලෙ පිටි පස්ස කැක්කුමක් අවා.තාම රෙදෙනවා. 😔
     

    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    පු‍ටුවෙ උස හදාගෙන,මොනිටර් එක මූන හරි කෙලින් තියෙනව නම් එහෙම අවුල් එනව අඩුයි.
    පුටුව නම් උපරිම උස්සන් හිටියෙ හැබැයි , තියෙන්නෙත් ලැප් එකක් ....

    ඒක වෙන්න ඇති එහෙනම් 😔
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මම නම් කරන්නෙ පුටුව පුලුවන් තරම් පහත් කරනවා, එතකොට ලැපේ ස්ක්‍රීන් එක මූනෙ ලෙවල් එකට,දවසෙම හිටියත් ගානක් නෑ
    පුටුව පොඩ්ඩක් වෙනස් උනොත් බෙල්ල, කොන්ද දෙකම රිදෙන්න ගන්නවා
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    intro..png


    main-qimg-9b875592771de7cdeaae5feca57f8f20.webp
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    බෙල්ලෙ කැක්කුමක් එහෙම ඇවිත් නැද්ද ,

    මම ග්‍රෆික් ඩිසයිනර් ජොබකට ගියා , දවස් 15 විතර යද්දී බෙල්ලෙ පිටි පස්ස කැක්කුමක් අවා.තාම රෙදෙනවා. 😔

    මම දැන් අවුරුදු 20 විතර ඉඳන් PC එක ඉස්සරහ :) මුලින්ම ගෙදරට එකක් ගෙනාවේ 1999, එදා ඉඳන් අද අවෙනකන් අඩු ගානේ පැය 5 වත් ඕක ඉස්සරහ තම ඉන්නේ. දැන් නම් ටිකක් වැඩියි මොකද work from home හින්ද. මට නම් කිසි අවුලක් නැහැ මොකද ඉඳගන්න පුටුව හරියට තියනකන්.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    IT neck kiyala oya ledeta commonly kiyanne. Screen eka nisa bella pahath karagenaa hitiyama wenne. Phone eka wedipura use karath enawa oka. Putuwe & Screen eke usa hadaganna eka thamai ithin solution eka.
    Thawa vertical mouse ekakuth use karapan normal mouse wenuwata. Normal mouse walin long term issue enawa hand eke & urahise
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,408
    1,676
    113
    Hethu dekak thiyenwa okata. Ekak inna posture eka. Anith eka chair eka.

    Mama dawasata peya 15 withrak pc eka issraha. Peya 10k weda ituru tika game gahanwa. Eth thaama kisi awulak ne.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,573
    1,646
    113
    මම දැන් අවුරුදු 20 විතර ඉඳන් PC එක ඉස්සරහ :) මුලින්ම ගෙදරට එකක් ගෙනාවේ 1999, එදා ඉඳන් අද අවෙනකන් අඩු ගානේ පැය 5 වත් ඕක ඉස්සරහ තම ඉන්නේ. දැන් නම් ටිකක් වැඩියි මොකද work from home හින්ද. මට නම් කිසි අවුලක් නැහැ මොකද ඉඳගන්න පුටුව හරියට තියනකන්.
    Mokadda mcn putuwa
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    Mokadda mcn putuwa

    Office එකට ගිය කාලෙනම් මචන් හොඳ එකක් තිබ්බ ඒත් ගෙදර ඉඳන් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ gaming chair එකක් ගත්ත. අඩුම ගානේ එකක් ගත්තේ :D

    1601375616021.png
     
    • Like
    Reactions: sami_boy