ගොඩක් සුදුයි

evilk

Active member
  • Jul 18, 2012
    314
    44
    28
    යාලුවනෙ මම marry කරන්න ඉන්නෙ මගෙ girlfriend මට වඩා ගොඩක් සුදුයි, මම handsome උනාට color එක ටිකක් එක අඩුයි, මෙ ගෑන experience තියන කෙනෙක් උදව් කරන්න පුලුවන්නම් ගොඩක් පින්
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    handsome නම් කළු නෙවේ කොළ උනත් මොකද බන්? කොල්ලෝ සුදු උනාම handsome ගතිය අඩු වෙනවා ඊට පස්සේ අනන්තෙන් ආ තරු කුමරු වගේ ඉදි! ගොඩක් කළු නම් විතරක් ෆෙයාර් ස්කින් එකක් ගන්න මොනා හරි ගාන්න!දැන් ඕනේ තරම් දේවල් තියෙනවා!
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    යාලුවනෙ මම marry කරන්න ඉන්නෙ මගෙ girlfriend මට වඩා ගොඩක් සුදුයි, මම handsome උනාට color එක ටිකක් එක අඩුයි, මෙ ගෑන experience තියන කෙනෙක් උදව් කරන්න පුලුවන්නම් ගොඩක් පින්

    origin_8a0bd0c3df8c0c5ee7204add4b2d674b
     
    • Like
    Reactions: Plusky

    lasau

    Member
    May 30, 2019
    1
    0
    0
    යාලුවනෙ මම marry කරන්න ඉන්නෙ මගෙ girlfriend මට වඩා ගොඩක් සුදුයි, මම handsome උනාට color එක ටිකක් එක අඩුයි, මෙ ගෑන experience තියන කෙනෙක් උදව් කරන්න පුලුවන්නම් ගොඩක් පින්
    Off u Nuts ?????????