ඔව් බං අපිට කෑම වල අගයක් නෑ. මේ වීඩියෝ එකේ තියෙන්නෙ ආසියාවේ රටක සීන් එකක්නේ. අප්රිකාවේ සමහර රටවල් වල තත්වය මීට වඩා ගොඩක් දරුණුයිඅම්මටසිරි කිව්වලු. අපි මොනවද බන් මේ කරන්නේ? එක දවසක් මම දවල්ටයි රෑටයි කන්නේ නැතුව හිටිය බන් ගෙදර අයත් එක්ක රණ්ඩු වෙලා. බඩගින්න වැඩි වුනාම කොහොමද කියල දැනුනේ එදා තමයි බන්. තණකොළ වුනත් කන්න පුළුවන් බන් බගිනි වැඩි වුනාම. කන්න නැතුව මිනිහෙක් මැරෙනවා කියන්නේ මොන තරම් වේදනාවක් වෙන්න ඇතිද? මේ මිනිස්සු වෙනුවෙන් දෙයක්කරන්න කාටවත් බැරිද බන්?
. මං දන්න විදිහට UN එකෙන් තමයි වැඩිපුරම මේ අය වෙනුවෙන් දෙයක් කරන්නෙ.ඔව් බං අපිට කෑම වල අගයක් නෑ. මේ වීඩියෝ එකේ තියෙන්නෙ ආසියාවේ රටක සීන් එකක්නේ. අප්රිකාවේ සමහර රටවල් වල තත්වය මීට වඩා ගොඩක් දරුණුයි. මං දන්න විදිහට UN එකෙන් තමයි වැඩිපුරම මේ අය වෙනුවෙන් දෙයක් කරන්නෙ.
අප්රිකානු රටවල් වල වතුර නැති එක තමයි ප්රධාන හේතුව. ඊට අමතරව භෝග වගා කරන්න තරම් සරු පසක් නෑ. ඒ පොලවේ භෝග වගා කරන්න පහසුකම් සපයන්න තරම් රටවල් දියුණු නෑ. අරාබියට වගේ තෙල් සල්ලි නෑනෙ අප්රිකාවට.මොකද බන් ඔච්චර දුප්පත් වෙන්න හේතුව? ආණ්ඩුවලින් හූරන් කාලද? නැත්නම් ඇයි බන් එහෙම වෙන්නේ?