ගොඩක්_සංවේදී_වීඩියෝ_එකක්..

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    starvation-600x395.jpg

    I look around and I realize... God left this place a long time ago. :( rep++
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අම්මටසිරි කිව්වලු. අපි මොනවද බන් මේ කරන්නේ? එක දවසක් මම දවල්ටයි රෑටයි කන්නේ නැතුව හිටිය බන් ගෙදර අයත් එක්ක රණ්ඩු වෙලා. බඩගින්න වැඩි වුනාම කොහොමද කියල දැනුනේ එදා තමයි බන්. තණකොළ වුනත් කන්න පුළුවන් බන් බගිනි වැඩි වුනාම. කන්න නැතුව මිනිහෙක් මැරෙනවා කියන්නේ මොන තරම් වේදනාවක් වෙන්න ඇතිද? මේ මිනිස්සු වෙනුවෙන් දෙයක්කරන්න කාටවත් බැරිද බන්?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    ඔව් බං අපිට කෑම වල අගයක් නෑ. මේ වීඩියෝ එකේ තියෙන්නෙ ආසියාවේ රටක සීන් එකක්නේ. අප්‍රිකාවේ සමහර රටවල් වල තත්වය මීට වඩා ගොඩක් දරුණුයි :(. මං දන්න විදිහට UN එකෙන් තමයි වැඩිපුරම මේ අය වෙනුවෙන් දෙයක් කරන්නෙ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔව් බං අපිට කෑම වල අගයක් නෑ. මේ වීඩියෝ එකේ තියෙන්නෙ ආසියාවේ රටක සීන් එකක්නේ. අප්‍රිකාවේ සමහර රටවල් වල තත්වය මීට වඩා ගොඩක් දරුණුයි :(. මං දන්න විදිහට UN එකෙන් තමයි වැඩිපුරම මේ අය වෙනුවෙන් දෙයක් කරන්නෙ.

    මොකද බන් ඔච්චර දුප්පත් වෙන්න හේතුව? ආණ්ඩුවලින් හූරන් කාලද? නැත්නම් ඇයි බන් එහෙම වෙන්නේ?
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මොකද බන් ඔච්චර දුප්පත් වෙන්න හේතුව? ආණ්ඩුවලින් හූරන් කාලද? නැත්නම් ඇයි බන් එහෙම වෙන්නේ?
    අප්‍රිකානු රටවල් වල වතුර නැති එක තමයි ප්‍රධාන හේතුව. ඊට අමතරව භෝග වගා කරන්න තරම් සරු පසක් නෑ. ඒ පොලවේ භෝග වගා කරන්න පහසුකම් සපයන්න තරම් රටවල් දියුණු නෑ. අරාබියට වගේ තෙල් සල්ලි නෑනෙ අප්‍රිකාවට.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කලින් ආත්මේ නැති බැරි අයට කන්න අඳින්න දීලා... දානය ප්‍රගුණ කළා නම්, සක්කිලි වැඩ නොකර හිටියනම් අද ඔහොම උපදින්නේ නෑ නේ... ඉපදීම දුකක් බව මිනිස්සුන්ට මතක් වෙන්නේ ඔන්න ඔහොම වෙලාවට විතරයි නේ..
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    api kema kaddi kema thorana wisikarana halana :( kanna nethuwa loke kochchara innawada

    You must spread some Reputation around before giving it to B_i_n_g_o again.