හිතපල්ලා ටිකක්..
අපි ඉන්නේ ටික කාලයයි බන්.. ඉන්න ටිකේ කටත් උදව්වක් කරගන පුළුවන් විදියට සහයෝගෙන් ඉන්න එක තම වටින්නේ... අපි වේල් 3ටම කල ඉන්නවා තමයි. එහෙම හරි ඉන්න වාසනාව හම්බුනේ ගිය ආත්මවල සතෙකුටහරි හිත සතුටින් කන්න ටිකක් දුන්න නිසා.. මිනිස් ආත්මයක් ලබන්නත් පින් කරන්න ඕන බොලව්.. කන කැස්බෑව වියසිදුරෙන් එලිය බලනවා වගේ දුර්ලබ දෙයක් මිනිස් ආත්මයක් ලබන එක.. එකට නිගා කරන මිනිස්සුත් නැතුව නෙවෙයි.. හිතපල්ලා ටිකක්..