ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීම

akmax

Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Thanks machan wistara walata
    Eka neme "Blind wall" ekak kiyanne mokakda?

    "Blind wall" කියන්නේ දොර ජනෙල් කිසිවක් නැතිව තනිකරම බිත්තිය විතරක් තියෙන බිත්ති
    ගොඩක් වෙලාවට ඉඩමේ මායිමටම අල්ලලා මේවගේ බිතිති බඳිනවා ඉඩමේ ඉඩ ඉතිරි කරගන්න
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113

    machan geyak hadagena yaddi maga harena dewal, karana waradi gana ehema wistara tikak me thread eke daanna

    http://www.elakiri.com/forum/showthread.php?t=1801869
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    Why machan blind wall 1k thiyenawanam charted engineer kenek certify karanna one kiyanne.mokakda reson 1.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    ස්තුතියි මචන් බෙදා ගත්තට, ගොඩක් වටිනවා!

    හැබැයි සලකන්න නම් බෑලු

    You must spread some Reputation around before giving it to SHEHAN_GIWANTHA again.
     
    akmax

    Well-known member
  • Jul 8, 2011
    568
    333
    63
    Why machan blind wall 1k thiyenawanam charted engineer kenek certify karanna one kiyanne.mokakda reson 1.

    ඉඩමේ මායිමත් එක්ක යන blind wall එකක් තියෙනවනම් charted engineer කෙනෙක් ගේ certification එක තියෙන්න ඕන කියල
    ප්‍රාදේශීය සබාවෙන් කිව්වා, මම හිතන්නේ land border එකේ base වලවල් දාන විදිහ නොර්මල් විදිහට වඩා වෙනස් නිසා වෙන්න ඇති... අනික මගේ slab 2ක් තියෙනවා..
    හොඳ වෙලාවට මගේ plan එක ඇන්දේ charted engineer කෙනෙක් මොකද මම ගෙදරට මුල් ගල තියෙන නැකතට දවස් 4කට කලින් ප්‍රාදේශීය සබාවට ගියේ plan එක pass කරන්න දෙන්න :yes:
    මගේ වෙලාවට දවස් දෙකෙන් pass කරලා දුන්න කිසි කරදරයක් නැතුව
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හොද ත්‍රෙඩ් එකක්. Rep+. මටත් තියනවා පොඩි ප්‍රශ්නයක්. අපේ පොඩි ඉඩම් කැල්ලක් තියනවා. එකේ ඉස්සරහින් කොන්ක්‍රීට් දාපු අතුරු මාර්ගයක් යනවා. ඒක අයිති ප්‍රාදේශීය සභාවට. මම හිතන් ඉන්නේ පාර පැත්තේ තාප්පේ දාන්න. ඒ පැත්තේ මායිමක් දැනට නෑ. ඉතින් තාප්පේ දාන සිමාව හොයාගන්නේ කොහොමද ? ඒ කියන්නේ පාරේ අයිනේ ඉදන් කොච්චර දුරකින් තාප්පේ දාන්න පුලුවන්ද ?
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    9f6f8a6fccaeec31a8b030735d9bda51.jpg

    *අයදුම්කරුගේ නමින් ගෙවන ලද වරිපනම් බදු කුවිතාන්සියේ පිටපතක්.(වරිපනම් කියන්නේ මාර වටිනා ලියවිල්ලක් අනිවාර්යෙන් ගෙවපල්ලා. දැනට ගෙවන්නේ නැත්තන් හද ගනිල්ලා)

    ඉඩමට වරිපනම් බදු ගෙවන්නේ නෑනේ බන්. ගේ හැදුවට පස්සේනේ වරිපනම් හදන්නේ.

    අනික වරිපනම් ගෙවන්න ඕනේ නගර සභාවට අයිති ගෙවල් වලට විතරයි නේද? ප්‍රාදේශීය සභා වල ඉන්න උන් ගෙවන්න ඕනේ නෑනේ
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    හොද ත්‍රෙඩ් එකක්. Rep+. මටත් තියනවා පොඩි ප්‍රශ්නයක්. අපේ පොඩි ඉඩම් කැල්ලක් තියනවා. එකේ ඉස්සරහින් කොන්ක්‍රීට් දාපු අතුරු මාර්ගයක් යනවා. ඒක අයිති ප්‍රාදේශීය සභාවට. මම හිතන් ඉන්නේ පාර පැත්තේ තාප්පේ දාන්න. ඒ පැත්තේ මායිමක් දැනට නෑ. ඉතින් තාප්පේ දාන සිමාව හොයාගන්නේ කොහොමද ? ඒ කියන්නේ පාරේ අයිනේ ඉදන් කොච්චර දුරකින් තාප්පේ දාන්න පුලුවන්ද ?

    ඔය විස්තර තියෙනවා ඉඩමේ පත් ඉරු වල ඒක බැලුවනම් හරි

    ඉඩමට වරිපනම් බදු ගෙවන්නේ නෑනේ බන්. ගේ හැදුවට පස්සේනේ වරිපනම් හදන්නේ.

    අනික වරිපනම් ගෙවන්න ඕනේ නගර සභාවට අයිති ගෙවල් වලට විතරයි නේද? ප්‍රාදේශීය සභා වල ඉන්න උන් ගෙවන්න ඕනේ නෑනේ
    ගෙවන්න ඕනේ ප්‍රාදේශීය සබාවට ගිහින් ඉඩම ගැන හොයන්න ලොකු ගානක් නම් නෙවි මටනම් රු 20ක් වගේ අවේ කාර්තුවකට :lol:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    ඉඩමට වරිපනම් බදු ගෙවන්නේ නෑනේ බන්. ගේ හැදුවට පස්සේනේ වරිපනම් හදන්නේ.

    අනික වරිපනම් ගෙවන්න ඕනේ නගර සභාවට අයිති ගෙවල් වලට විතරයි නේද? ප්‍රාදේශීය සභා වල ඉන්න උන් ගෙවන්න ඕනේ නෑනේ

    Ado hora umba waripanam gewanne nadda? Indapan pradeshiya sabawata kiyanna umba idamak horen allan innawa kiyala:P:lol:

    Idamatath gewanna one ban. Awuruddatama Rs 20 mage nan. Umba nikan hitapan kawuru hari ekek hora oppuwak hadan awilla hari wena widiyakin hari kiwwoth me tiyenne uge idama umba balen allan inne kiyala! E unata umbe namata warpanam tiyenawanan uta puke angilla gahan yannai wenne
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    හොද ත්‍රෙඩ් එකක්. Rep+. මටත් තියනවා පොඩි ප්‍රශ්නයක්. අපේ පොඩි ඉඩම් කැල්ලක් තියනවා. එකේ ඉස්සරහින් කොන්ක්‍රීට් දාපු අතුරු මාර්ගයක් යනවා. ඒක අයිති ප්‍රාදේශීය සභාවට. මම හිතන් ඉන්නේ පාර පැත්තේ තාප්පේ දාන්න. ඒ පැත්තේ මායිමක් දැනට නෑ. ඉතින් තාප්පේ දාන සිමාව හොයාගන්නේ කොහොමද ? ඒ කියන්නේ පාරේ අයිනේ ඉදන් කොච්චර දුරකින් තාප්පේ දාන්න පුලුවන්ද ?

    Thappe danne umbe idama maimene ban. Survey kenek genalla manala kanu gaha ganin issellama. Ita passe thappe bandapan. RDA kanu enne nati nisa baya wenna dekuth nane
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඔය විස්තර තියෙනවා ඉඩමේ පත් ඉරු වල ඒක බැලුවනම් හරි
    මේක හවුල් ඉඩමක් මචෝ. එක එකා තමුන්ට හිමි කොටස් පාවිච්චි කරනවා. නමුත් හවුල් කාරයෝ අතර ප්‍රශ්න නෑ. පාර දැන් කොන්ක්‍රීට් කරලා තිබ්බට ඉස්සර plan වැල තියෙන්නේ පොඩියට මාක් කරලා. දැන්ඉ නම් ටිපර් පවා දුවනවා. තාප්පේ ගහන්නේ කොහෙන්ද කියන එක තමා අවුල.

    Thappe danne umbe idama maimene ban. Survey kenek genalla manala kanu gaha ganin issellama. Ita passe thappe bandapan. RDA kanu enne nati nisa baya wenna dekuth nane

    පාර පැත්තේ මගේ මායිම කොතනද කියල හොයාගන්න එක තමා බන් අවුල. අනික කානු වලට ඉඩ තියන්න ඕනද කියන එක. ප්‍රාදේශීය සභාවේ මේවා ගැන සදහන් ලියවිල්ලක් තියනවද? අර විදි රේඛා සටහන කියන්නේ ඒකද? මට ඕන වැඩේ නීතියට අනුව කරගන්න. මොකද බන් අපේ සිංහල ජනතාව බලාගෙන ඉන්නේ සිංහල එකෙක් පොඩ්ඩක් හරි දියුණු වෙනවා නම් ආයෙත් උගේ වලටම ඇද ගන්න. :lol::lol:
     
    Last edited:

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    ඔය විස්තර තියෙනවා ඉඩමේ පත් ඉරු වල ඒක බැලුවනම් හරි
    මේක හවුල් ඉඩමක් මචෝ. එක එකා තමුන්ට හිමි කොටස් පාවිච්චි කරනවා. නමුත් හවුල් කාරයෝ අතර ප්‍රශ්න නෑ. පාර දැන් කොන්ක්‍රීට් කරලා තිබ්බට ඉස්සර plan වැල තියෙන්නේ පොඩියට මාක් කරලා. දැන්ඉ නම් ටිපර් පවා දුවනවා. තාප්පේ ගහන්නේ කොහෙන්ද කියන එක තමා අවුල.

    පාර පැත්තේ මගේ මායිම කොතනද කියල හොයාගන්න එක තමා බන් අවුල. අනික කානු වලට ඉඩ තියන්න ඕනද කියන එක. ප්‍රාදේශීය සභාවේ මේවා ගැන සදහන් ලියවිල්ලක් තියනවද? අර විදි රේඛා සටහන කියන්නේ ඒකද? මට ඕන වැඩේ නීතියට අනුව කරගන්න. මොකද බන් අපේ සිංහල ජනතාව බලාගෙන ඉන්නේ සිංහල එකෙක් පොඩ්ඩක් හරි දියුණු වෙනවා නම් ආයෙත් උගේ වලටම ඇද ගන්න. :lol::lol:

    Man kiyannan hondama wade hawul kaarayo okkoma ekathu wela idam usawiye naduwak daala kiyapan bedala denna kiyala. Ethakota prasne iwarai. Umbe kotasa nithiyanukulawa wen wela ekata sinnakkara oppuwak gannath puluwan. Nattan oya prasne hamadama tiyei. Umba geyak haduwama wena ekek kiwwoth uge maime umba hadala tiyenne kiyala nikan prasnane ban. Anika eka eka pakainta umbalage idan walin yanna parawal deela nati prasnath ati wei issarahata
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    පට්ටම වටින ත්‍රේඩ් එකක්... උබ Draftsmen කෙනෙක්ද?? මොකද්ද මචං අන්ද බිත්තිය කියන්නේ.....

    Na ban :lol:
    Anda biththiya naththnam sinhalen "Blind Wall" kiyanne wahalekin awaranaya nowana biththiyak.
    Mamath oka pereda ban dana gatte :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    [

    ගෙවන්න ඕනේ ප්‍රාදේශීය සබාවට ගිහින් ඉඩම ගැන හොයන්න ලොකු ගානක් නම් නෙවි මටනම් රු 20ක් වගේ අවේ කාර්තුවකට :lol:

    Ado hora umba waripanam gewanne nadda? Indapan pradeshiya sabawata kiyanna umba idamak horen allan innawa kiyala:P:lol:

    Idamatath gewanna one ban. Awuruddatama Rs 20 mage nan. Umba nikan hitapan kawuru hari ekek hora oppuwak hadan awilla hari wena widiyakin hari kiwwoth me tiyenne uge idama umba balen allan inne kiyala! E unata umbe namata warpanam tiyenawanan uta puke angilla gahan yannai wenne

    ehema scene ekak man danne nane ban. eth aulak na a idama vikunala aluth ekak ganna yanne aluth ekatama hada gannawa. eth original oppuwa man gava thiyenawanam ehema hora oppu haduwata wadak nane ban