ගොඩයන්න උදව්වක් දියල්ලකෝ...

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මුලින්ම විනාඩි 5න් පටන් ගනින්. උඹට පැය ගණන් ඉදන් ඉන්ඩ බෑ එකපාරටම. 5 10 වෙලා 10 15 වෙලා 15 පැය වෙයි පස්සෙ...
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අඩුම ගානෙ පාඩම් කරන තැන ටික වෙලාවක් ඉදන් ඉන්ඩ වත් ට්‍රයි කරපන්.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    පල්ලියකට පන්සලකට ගිහින් හිතට එන අනංමනං බහුබූත පරන සීන් අමතක කරපන්. හිත පොඩ්ඩක් කූල් කරගනින්. භාවනා කරන්ඩ ඕන නෑ.