ගොඩයන්න උදව්වක් දියල්ලකෝ...

~ $uCkEr ~

Banned
Jun 18, 2012
43
4
0
ගොඩයන්න උදව්වක් දියල්ලකෝ...

මචන්ල මට හොද ක්‍රමයක් කියල දියල්ලකෝ පාඩම් කරන්න.

මුලින්ම මම ගැන පොඩ්ඩක් කියන්නම්කෝ..

ඇත්තටම මම O/L කාලෙ සෑහෙන්න Bright කේස් එකක්. වාර විභාගයකදි කොල්ලෙක් මගෙ ලගට වැටෙනව කියන්නෙ උන්ට රජ සැප වගේ. බැරි දෙයක් අහගන්න උනත් කොල්ලො එන්නෙ මගේ ගාවට තමයි. මුලු පවුලෙන්ම මම් හිටියෙ මොලකාරය විදියට. මට හොදට වැඩ පුලුවන්. මගේ O/L Result A 8 යි, B 2 යි හැබැයි ඒ 2006.

ඊට පස්සෙ මොනා උනාද දන්නෙ නෑ මචන්ල. එක දිගට කෙල්ලො සෙට් උනා, යාලුවො එක්ක ඇලවල්ගානෙ ගිහින් බිව්ව, පිස්සු කෙලිය, A/L ඇනගත්ත, කෙලවෙලාම ගියා. අන්තිමට Bright මගේ R අකුර වැටිල මාව බයිටෙක් උනා.

හැබැයි මචන්ල මම A/L ඉවර උනු ගමන්ම Programming වලට සෙට් උනා. ඊට පස්සෙ ඒ Programming වැඩ කරගෙන ගියා. ක්ලාස් එකේ මට වැඩිය Programming පුලුවන් උනේ එකෙකුට විතරයි, මට පට ගාල Codes ගහන්න පුලුවන්, මොකක් හරි Program එකක් හදන්න කිව්වොත් අනිවා හැදුවහැකි. දන්නෙ නැති උනත් මොකක් හරි දෙයක් බලාගෙන පටගාල ඉගෙන ගන්න පුලුවන්, තව Computer සම්බන්ද ගොඩක් වැඩ පුලුවන්. තනියම ඉගෙන ගත්තුව. තමයි. මම මුලින්ම PC එකකට Windows දැන්මෙ 2002 දි විතර, ඒක ඉගෙන ගත්තෙත් තනියම තමයි.

ඒත් දැන් මට තියන ප්‍රශ්නෙ තමයි මචන්ල මම Software Engineering Degree එකක් කරන්න පටන් ගත්ත, ඒත් මේවයෙ තියෙන්නෙ පාඩම් කරන්න, කටපාඩම් කරන්න. මට සැප්: 24 Exam පටන් ගන්නව. ඔක්කොම Paper Basic Exams. මම පුටුවක වාඩිවෙලා පොත්පත් වල වැඩ කලේ අන්තිමට 2006 නොවැම්බර්වල O/L වලට ඒ, මීට අවු 5 කටත් වැඩි කාලෙකට කලින්.

ඒත් දැන් මට ආයිත් ඒ විදියට වැඩ කරන්න ඕනෙ. විස්වාස කරපල්ල මචන්ල මම මේ සැප්:24 පටන් ගන්න Exam එකට පාඩම් කරන්න පටන් ගත්තෙ මැයි:01 ඉදන්, හැබැයි තාමත් එක පිටුවක් වත් පාඩම් කලේ නෑ. කොච්චර Try කලත් පිටුවක් පාඩම් කරන කොට ඇතිවෙනව. පස්සෙ අතඅරිනව, අන්තිමට ඒටිකත් අමතක වෙනව.

මම දවසම ගෙදර ඉන්නෙ. සතියට දවස් තුනයි Lectures වලට යන්නෙ. Exam එකට Subjects 6ක් තියෙනව. මට දැන් කෙල්ලෙක් නෑ. බොන්න වැඩි ආසවකුත් නෑ. ඉස්සර වගේ සෙට් වෙන්න කොල්ලො කතා කලාට යන්නෙත් නෑ. ඒත් පාඩම් කරන්නත් බෑනෙ මචන්ල. කොච්චර කලත් කැම්මැලි හිතෙනව. Exam එකට තව දවස් 98ක් වගේ තියෙන්නෙ. Exam එක Fail උනොත් Retake එකට Rs.60400 ++ ක් යනව. ( Pounds 295 * Rs.205++ ) මට කොහොමහරි ගොඩ දාගන්න ඕනෙ. PC එක දාන්නෙ නැතුවත් මම Try කලා. ඒත් එතකොට උදේට දවල්ට හොදට නිදියනව. පාඩමක් වෙන්නෙ නෑ.

පුලුවන් විදියට උපදෙසක් දෙන්න.

barc8.gif


Thanks.gif

Fit.gif


 
Last edited:

Elaaz

Member
Apr 23, 2012
821
37
0
mamath uba wagema thama machan. O/L walata enakan hodata karagena awa. eth A/L anagaththa. uba wagema mamath programming one dekata ottui. mona tharam loku wadak unath kawadawath ba kewe naha. uba BCS wenna one karanne. mamath asawen hitiya karanna. eth me sareth bari una salli prasnayak awa handa. mamath uba wagema gedara thama enne. habai freelance karanawa. ane manda uba gana nam mona kiyannada kiyala. kohoma hari hithata aran padam karapan machan. me ubata labena anthima chance eka kiyala hithagena wada karapan
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
සෑහෙන සන්කීර්න ප්‍රස්නයක් උදව්වක් හෑටියට බම්ප් එකක්
 

elama tama

Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    okata kiyanne kalakanni kama kiyalaaaa

    mamat umba wagema tamai

    al chaaa all F

    Dan hnd ekak karanawa

    melooo deyak karanna hitenne naaaa

    api wage ayata kiyanne kalakanni kiyalalu
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මචං හැමදේම උඹේ හිත. බෑ බෑ හිතුවොත් බෑම තම්යි. ඕනම දෙයක් පටන් ගන්න අමාරුයි. ( ඒකට කියන්නේ අවස්ථිතිය කියලා ) ටික කලක් කරගෙන යනකොට shape වෙනවා. කලබල වෙන්ඩ එපා. තව කල් තියෙනවා නෙ. morale up කරගෙන දැන්ම පටන් ගනින්. මිනිස්සුන්ගෙ හැම හැකියාවක්ම හැමදාම එක වගේ නෑ. උඹ ඔය කියන කාලෙ ඕන එකෙක්ට ඕන දෙයක් මතක හිටින කාලයක්. ඉතින් ඒ ගැන කල්පනාකර කර දුක් වෙලා වැඩක් නෑ. අද ඉදලම පටන් ගනින්. පරණ දේවල් අමතක කරලා දාපන්. මොකද උඹ දැන් ජීවත් වෙන්නෙ අතීතයෙ නෙවේ. වර්ථමනෙ. උඹ ඉස්සර කොච්චර බුල කෙලියත් වැඩක් නෑ. අනාගතය තීර්ණය වෙන්නේ වර්ථමානෙ උඹ කරන දෙයින්....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පුලුවන් තරම් උත්සහ කරපන් බං
    ගොඩ දාගත්තොත් උඔටම තමයි ඉතින්
    වැඩ පුලුවන් උනාට අද කාලේ නමට හරි ඩිග්රි එක තියෙන්න එපැයි
     

    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0
    කවුරු මොනා කිව්වත් බන්ස් අපේ හිත තමයි හැම දේකටම මුල් වෙන්නේ, බුදු දහමෙත් එක හොදට පැහැදිලි කරල තියනව, එක එක මනස්ගාත ඔලුවට නොගෙන හරියට ප්‍රොග්‍රෑම් එකක් හදන්න යනව වගේ වැඩේ කරන්න ට්‍රයි කරන්න, අපි දෙයක් බෑ කියල තදින්ම හිතුවොත් මොන යකටවත් බෑ එක අපෙන් කරවගන්නවත් කරන්නවත් , උබට බෑ කියල හිතුන ගමන්ම තදින්ම අල්ලගෙන යන්න බලන්න අන්න එතන තමා බන් පොයින්ට් එක උබට පුලුවන් බැරි නෑ , අනික ඔය තියන කාලේ හොදටම ඇති බන් අදම පටං ගනිං උබට ජය!!!!!!!!!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය සීන් නම් හැමෝටම වගේ තියෙනවා බං.. පොතක් අතට ගන්නවා කියන්නෙ නිකං වහ කනවා වගේ වැඩක්.. ඒත් කොහොම හරි අනාගතේ ගැන හිතලා පාඩම් කරගත්තා අමාරුවෙන්.. උඹට උවමනාවක් තියෙනවා නම් පාඩම් කරන්න බැරිකමක් නෑ මචං.. ගොඩක් අයට තියෙන්නෙ උවමනාවක් නැතිකම මචං.. නැත්නම් වෙන දෙයක් නෙමෙයි.. ලොකුම වැරැද්ද ඉගෙනගන්න කාලෙ කෙල්ලො සහ ඩ්‍රින්ක් එක සෙට් වීම.. සදා අනාතයි.. :lol::lol:

    ලයිෆ් එකේ ප්‍රශ්න තියෙනවා නම් පාඩම් කරන්න අමාරුයි.. තියෙනවා නම් ඒවා පොඩ්ඩක් පැත්තකින් තියලා පාඩම් කරපං.. උඹට ජය..!
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    machn 1 ma deyai kiyanna tiyenne

    thama hisata thama athamaya sewanella kiyala kathawak tiyenne

    kohoma hari gema gahapan

    kammelinam watayak duwala waren
    mama 2am walatath oya wedee karala thiyanawa
     

    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    Ubata mesayak laga putuwaka wadi wela padam karann bari nam ehema karana epa...ubata one mokakda vibahagaya pass wenna..ekata 2006 wagema karanna one nane....oba molayata yawala tiyena masg ekai waridi...hithapan oba karana exam eka,eke tiyen subject,obata eken igana ganna puluwan dewal

    stydy kiyane danne nati deyak igana gana eka...
    ekata eka eka vidi tiyenwa..
    Samarak dewal ganan hadala karana ona,tawa samrak hoyala igena ganna ona,tawa ewa kata padam karanna ona...
    mona de kalth hitanna ona API DANNE NATHI DEYAK IGENA GANNWA,WARADA WARDA API DANE NATHI DEYAK HOYA GANNAWA....

    Oba podi tanakin patan ganiin...Eka parat ada mama pitu 10, Topics 3 k Iwara karanwa Kiyala HAri....Paran Paers Aragena prasna gana hitan natuwa podi deyakin patin ganin..

    30 Mints walin patin ganin..1 page patin ganin...tika tika DANUMA WADI KARA GANIN...Hama tisema Dane nati de hoya ganna try Karapn...

    Molayata Wrong Msg ekak dena epa..uta nikan ptiu ganan kiyawan eka matak tiyaganna eka wadayk...

    Ubata mataka tiyagana ona dewal ,mona hari asa deyak ekka Conct karaganin..ethokata mataka tiya ganna lesi

    ada podi tanakin patan ganin....Karala balala wiastara kiyapn.
     

    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    මම ඉතින් මට හිතෙන විදිහට කියන්නම්,මටත් ගෙදර පාඩම් කරන්න බැහැ වෙන වෙන ‍වැඩ කරන්න හිතෙන‍‍‍‍‍ව,මම ඔයාට කියන්නෙ පාඩම් කරන්න වෙන තැනකට යන්න, (යහලුවන්ගෙ ගෙවල් වල යන්න එපා වෙන්නෙ නැති වැඩක්) ඔයාලගෙ Area එකෙ අනිවා Library එකක් ඇති ඒකට ගිහින් බලන්න ඔයාට පුලුවන් වෙයි,‍වැඩ බෙදාගෙන කාල සටහනකට වැඩ කරන්න,පරන එවා අමතක වෙනවනම් ‍වැඩිපුර Past Papers ටිකක් කරන්න...උබට වරදින එකක් නැහැ මචන්...ජය!!!
     

    ~ $uCkEr ~

    Banned
    Jun 18, 2012
    43
    4
    0
    හැමෝටම ස්තුතියි. කොච්චර කලත් බැරි එකනෙ වැඩේ. Library යන වැඩෙත් හොදයි. ඒත් ඕකට මට යන්න හිතෙන්නෙ නෑ. අරිට වැඩිය කම්මැලිකම සෙට් වෙනව. අද ගියොත් හෙට බෑ කියල හිතෙනව. අනේ මන්ද මචන්ල. :):)

    හරියට ප්‍රොග්‍රෑම් එකක් හදන්න යනව වගේ වැඩේ කරන්න ට්‍රයි කරන්න,
    මේ වැඩේ නම් හොදයි වගේ මචන්. අලුත්ම ක්‍රමයක්... හෙට ඉදන් ඒක කරල බලන්න ඕනෙ.
    11.gif
    11.gif
     

    ~ $uCkEr ~

    Banned
    Jun 18, 2012
    43
    4
    0
    ලොකුම වැරැද්ද ඉගෙනගන්න කාලෙ කෙල්ලො සහ ඩ්‍රින්ක් එක සෙට් වීම.. සදා අනාතයි..
    ලයිෆ් එකේ ප්‍රශ්න තියෙනවා නම් පාඩම් කරන්න අමාරුයි.. තියෙනවා නම් ඒවා පොඩ්ඩක් පැත්තකින් තියලා පාඩම් කරපං.. උඹට ජය..!
    සහතික ඇත්ත බන්z. ලයිෆ් එකේ නම් ප්‍රශ්න නෑ මචන්. Thx
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    mamath ubea boat ekema thamai ban, habai AL goda da gatha aeth etanin ahea awul , una dan podi jobk karnawa , a gaman BIT ekat karnawa , prashna godaka idan jiwithya wenas kara gana try karanaw. UBATA Puluwan kiyala hithala wada karapan, ubata Jaya
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    dan umba me post eka daapu eken karagaththa narakak machan. dan umba kohehari sakshiyak thiyanawa umbata padam karanna ba kiyala. oya kochchara kiwwath kalin puruddak thiyena ekata padam karanna puluwan. kagenwath upades ganna yanna one na. hondata hithata aran o/l kale padam karapu widihatama karanna. padam karana thana watapitawa oyama theeranaya karanna. o/l padam karapu thanamanam hondai. parana dewal oluwata ei. good luck!