ගොඩයන්න උදව්වක්.....!!!!!

Apple Malli

Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    ගොඩයන්න උදව්වක්.....!!!!!

    Hi Guys, පුළුවන් විදියට Youtube Channel එකක් පටන් ගත්තා.

    cH1cMYR.png

    පොඩි sup එකක් දෙන්න like එකක් එහෙම video එකට දාලා. අඩුපාඩු තියෙනවා නම් කියන්න. තාම වැඩේ පටන් ගත්තා විතරයි.

    Video එකේ Link එක -

    Channel එකේ Link එක -
    https://www.youtube.com/channel/UCgLV6Q_QNo1E15hGvFnGyaA

    Like, Subscribe & Comment කරලා පොඩි Help එකක් දෙන්න.
     
    Last edited:
    • Like
    Reactions: FREEZZEER

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පලවෙනි එක බැලුව කියන්න වරදක් නෑ ඒත් background music එක ගොඩක් common arts and crafts channel වල.fresh music එකක් use කරන්න අනිත් සැරේ :yes:

    තව එකක්..

    video එක දිග වැඩී වගේ කියලත් හිතෙනවා (my opinion) පොඩි පොඩි ඒව කරල දාන්න මුල් ටිකේ :D
     
    Apple Malli

    Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    පලවෙනි එක බැලුව කියන්න වරදක් නෑ ඒත් background music එක ගොඩක් common arts and crafts channel වල.fresh music එකක් use කරන්න අනිත් සැරේ :yes:

    තව එකක්..

    video එක දිග වැඩී වගේ කියලත් හිතෙනවා (my opinion) පොඩි පොඩි ඒව කරල දාන්න මුල් ටිකේ :D

    Thanks a lot බ්‍රෝ අදහස් වලට.....!!!!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Thanks a lot බ්‍රෝ අදහස් වලට.....!!!!

    ඔයා කරපු එකට කොහොමත් වෙලා යන complex එකක්නෙ ඒකෙ වැරද්දක් නෑ. ඒත් ගොඩක් වෙලා බලං ඉන්නකොට boring වෙනව.

    2-3 minutes ideal :yes:
     
    • Like
    Reactions: Apple Malli

    Apple Malli

    Active member
  • Dec 27, 2017
    256
    64
    28
    Everywhere
    ඔයා කරපු එකට කොහොමත් වෙලා යන complex එකක්නෙ ඒකෙ වැරද්දක් නෑ. ඒත් ගොඩක් වෙලා බලං ඉන්නකොට boring වෙනව.

    2-3 minutes ideal :yes:

    නැහැ, ගොඩක් අය කිව්වා දිග වැඩි කියලා!! ඊලග video එක 3 min වගේ කරන්න හිතුවේ!!
    අදහස් වලට බොහොම ස්තුතියි....!!!!