Explain pleaseතාම අවුරුදු 20 ගණන්වල එහෙම නැත්නම් carrier එක පටන් ගත්ත ගමන්ම ඉන්න අයට අවු.10 -20 වගේ investment plan එකකට යන එක හොදයි.
මටත් එකක් තියෙනවා, ඒත් පටන් ගත්තේ ගොඩක් පරක්කු වෙලා.
sad but truth. ගොඩක් උන් හිතන් ඉන්නේ අපි හම්බකලොත් අපි කෑවා කියල. ඉස්සර පොඩි කාලේ මට මාතකයි අපේ තාත්තල උනත් බොන්න සෙට් උනාම මන් බයිට් කන්න තාත්තා ලගට වෙලා ඉන්නවා. එතකොට කවුරුහරි දේශපාලනේ ගැන කතා කලොත් අපෝ අපෝ දේශපාලනේ කතා කරන්න එපා වෙන දෙයක් කතා කරමු කියල. දැන් තත්වේ ගොඩක් වෙනස්. මිනිස්සු තේරුම් අරන් ඉන්නවා දේශපාලනේ නැතුව කිසි දෙයක් වැඩක් නැහැ කියල. එකයි මේ වෙනස උනේ. එත් දැන් ගොඩක් කාලේ ගිහින්. හානිය වෙලා ඉවරයි. ගොඩ යන්න නම් දැන් මෙහෙන් යන්නම වෙනවා. මොකද මෙහෙ මිනිස්සුන්ගේ purchasing power එක අඩුයි. නැත්තටම නැති තරම්. බිස්නස් කරත් ගොඩ යන්න අමාරුයි. ලොකු තෝරු මෝරු විතරයි ගොඩ යන්නේ.Umbalata goda yanna amarui umbalage thaththala seeyala gonnu wage horunta kathire gahapu eken. Dan ithin umbalage lamayta goda yanna dan indan wath rata gana hithapalla.
Yako api podi kaale indan dakapu moonawal giya avurudde wenakam parliament hitiya ney. Udaharana sb disanayaka, bandula gunawardana, nimal siripala, mythree, okunea parliment eke dakke iskole yana wayase indan, dan yako avurudu 45 mata
devops self study karanawa, projects karanawaමොනවද උබලා ඒ වෙනුවෙන් කරන්නෙ මේ දවස්වල?
loke mokada goda giye? kothanada goda giya kiyana peak point eka?එක්කො බිස්නස් , එක්කෝ ජොබ් එකක් කරලා...
මොනවද උබලා ඒ වෙනුවෙන් කරන්නෙ මේ දවස්වල?
campus ynnama onida bn law degree ekak kranna? private berida?law degree eka karanawa
එක්කො බිස්නස් , එක්කෝ ජොබ් එකක් කරලා...
මොනවද උබලා ඒ වෙනුවෙන් කරන්නෙ මේ දවස්වල?
salli athe thiyanawa laksha 30k.karanna business idea ekak nathuwa innawaඑක්කො බිස්නස් , එක්කෝ ජොබ් එකක් කරලා...
මොනවද උබලා ඒ වෙනුවෙන් කරන්නෙ මේ දවස්වල
open eke karapan. math eke karanne. tikak amarui habai .. weekend wala lectures thiyenne.campus ynnama onida bn law degree ekak kranna? private berida?