ගොඩයන උපෙදෙස්

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් මට දැන් ඉන්න තත්වයෙන් ගොඩයන financial උපදෙස් ටිකක් එලෙකිරි එකෙන් ගන්ඩ හිතුන ා. මේකේ එකට දක්ෂ එවුන් ඉන්න නිසා .

    මචන් මගේ දැනට මාසික අදායම (with wife salary ) 80,000.00
    ඕකීන් ණය වලට කැපෙනවා ...
    loan 1 (long term) = 16,000.00
    loan 2 ( 2021 end)= 15,000.00
    credit card (monthly)=5000.00
    Total loan payment(monthly) = 36,000.00

    මාසික වියදම

    household+ education= bills etc = 44,000.00

    දැනට ඉතුරුවක් නැ මචන්

    ඊලග වර්ෂවල වැඩිපුර ලැබෙන අදායම

    ලැබෙන අදායම/ ඉතුරුවෙන මුදල (monthly)

    2019 =5000.00
    2020 = 5000.00 + 10000.00
    2021 = 5000.00 + 10000.00 + 15000.00 ( ණය අවසන්වීම නිසා )

    (දැනට ඇති වත්කම් = ඉඩමක් , ගෙයක් හා වහනයක් )
    මචන් මට ඕනෑ කරන්නේ ඉක්මනටම residual income එකක් හදා ගන්ඩ . එක ගෙදරක් , කඩ කාමරයක් සදා බදු දීම වැනි.
    මිට අමතරව උබලගේ උපදෙසුත් තියනවනම් කියපල්ලා. මේචර කල් මගේ ප්ලෑන් අනුව තාම කලේ . ඒවා ගොඩක් ඒවා success උනා . මට ඕනෑ out of box හිතන උන්ගෙන් උපදෙස් ටිකක් . මේ thread එකේ මේ වගේ උපෙදෙස් ඕන උන්ගේ ප්‍රශ්න ගැන කතා කරමු . මට පුළුවන් හෙල්ප් මම දෙන්නම් . තව උබලගේ plan ගැනත් කතා කරමු . එකතුවෙලා ගොඩ යන විදිහක් ගැන හිතමු.
     
    Last edited:

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    investment plan tiyanawa . oyata target amount ekak decide karala 5 years or 10 years save kalaki

    nation trust personal investment plan

    NDB personal investment plan

    commercial millionaire account wage
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    yako meka balan goda yanne awe.baluwama ubata okkoma thiyeine.
    ඔය මොනවා තිබ්බත් බැ බන් අමතර අදායමක් නැතුව ගොඩ යන්ඩ බැ දැන් කාලේ .
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    investment plan tiyanawa . oyata target amount ekak decide karala 5 years or 10 years save kalaki

    nation trust personal investment plan

    NDB personal investment plan

    commercial millionaire account wage
    Thanks machan eyeth

    save කරලා කවදාවත් ගොඩ යන්ඩ බැ බන් උද්දමනය වැඩි නිසා මුදලේ අගය අඩු වෙනවා .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    80,0000.00 mechchara ganak wiyadam karanne kohomad auba masen :O

    or 80,000/- da salary eka dennagema ?
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    "loan 1 (long term) = 16,000.00"

    meka kochchara kal gewanna tiyenawada bn ? total loan eka kiyakda ?

    ube loan nam wedi puthi :( ubata free time tiyenawanam, freelance karanna patan ganin tika tika. kalayak yaddi hoda income ekakta yanna puluwan. Aduma Youtube hari try karapan. Documentaries videos wage unath hodai, week ekakata 1 video ekak wage dagaththtanam kalayak yaddin hoda income ekak enawa.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    mokak hari business ekak start karapan machan, hama dema podda podda igena gena podiyata patan ganin, overall pic eka gana idea ekak mulin ganna, ita passe hama step ekakma in detail study karanna, prashna thiyena ewa meke ahapan, mamath ohoma thamai kare, saving pension plan wage ewa karala wadak na ban, save karanawa nam US$ walin save karapan
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Itin thawa nayak aran idamak tiyenawa nm ube wadeta yodawapan. Passe eken ena adayamen naya gewala. Issaraha awrudu walin ena adayamen naya gevima wegawath karala e residual income eka fully athata ganin
     
    dilku5

    Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    uba inna field eka mokakda ?
    machan dennama goverment servent. share market walin thama godak godagiye. namuth dan aul. cryptocurrency kala ekath dan wadak nae machan.

    machan youtube seen eka mula idan lankawe ekek karaganna widiha guide ekak nadda?
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    උස්සලා දාන්නේ...

    05 පිටකොටුව බඩු සපයන ව්‍යාපාරිකයන් අනුගමනය කරන ක්‍රමවේද කීපයක්ම( තෙවන පාර්ශවය ක්‍රමය අතුළත්) තියෙනවා. මම එයින් සාමාන්‍ය කෙනෙකුට වැදගත් වෙන ක්‍රමවේද කිහිපයක් විස්තර කරන්නම්.
    මහා පරිමාණ ව්‍යාපාරිකයන් කරන්නේ චීනයේ ඉහත සඳහන් කරන ලද ප්‍රධාන නගර දෙක වෙත ගොස් guangzhou /Yiwu කර්මාන්තශාලාවකින් හො තොග සැපයුම්කරුවෙකු ගෙන් භාණ්ඩ තෝරා ගෙන (සම්පූර්ණ කන්ටේනරයක් හො කිහිපයක්) එම භාණ්ඩ ලංකාවට ගෙනැවිත් තමන්ගේ අතට ම පත් කිරීමට තමන්ට විශ්වාසවන්ත ශ්‍රී ලංකාවේ සිටින (චීනයේ නියෝජිතයින් හා ගබඩා ඇති ) තෙවන පාර්ශවීය නියෝජිතයකු වෙත බාර දෙනු ලබයි.
    මෙහිදී ප්‍රධාන වාසි කීපයක් ඇත.
    1භාණ්ඩ ආනයනය වන්නේ තමන්ගේ නමට නොවන නිසා ආදායම් බදු හෝ රේගු ගැටළු නැත.
    2 මිලදී ගැනීමට පෙරම ලංකාවට එනවිට cost එක දැනගැනීමට හැකිවීම නිසා මිලදී ගැනීම හෝ නොගැනීම තීරණය කිරීමට පහසු විම
    3 නොදන්නා චීන බැංකු ගිණුමකට හෝ පුද්ගලයකුට මුදල් ගෙවනවාට වඩා ශ්‍රී ලාංකිකයෙකුට මුදල් ගෙවීමේ ඇති සුරක්ෂිතභාවය.
    4 කන්ටේනරයක් හෝ වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා බැවින් සාකච්ඡා කර මිල ගණන් අඩු කරගැනීමට හැකිවීම.
    5 තෙවන පාර්ශවීය නියෝජිතයින් දිනකට කන්ටේනර් 5- 10 ක ගෙන්වීමේ අත්දැකීම් ඇති බැවින් අප තනිව ගෙන්නනවා ට වඩා ඔවුන් යොදා ගෙන ඒම වාසිදායක වීම.

    මේ වැඩේ සිදුකිරීමට තෙවන පාර්ශවීය නියෝජිතයන් අපගෙන් අය කරන ක්‍රමවේද කිහිපයක් ඇත.
    1 ප්‍රතිශතයකට බඩු ගෙනල්ලා දීම . එනම් අපි හිතමු චීනයෙදි භාණ්ඩයෙ මිල රු100- කියලා.
    ඔවුන් චීනයේ දී බඩු ටික බාර ගෙන චීනය සැපයුම්කරුට ඔහුගේ මුදල් ගෙවා ,කන්ටේනරයක පටවාගෙන නැවෙ ගෙනැවිත් ඔවුන්ගේ නමට රේගු බදු ගෙවා ලංකාවේදි අපේ අතට භාර දීමට ම ප්‍රතිශතයක් ඉල්ලනවා. ඒ කියන්නේ භාණ්ඩ වර්ග හා බදු අනුව 20%,25%,30%,35%,50% ( මෙයට සියලු වියදම් හා ඔවුන්ගේ ලාභය ද ඇතුළත් ) අමතර මුදලක් අපෙන් ලබා ගන්නවා.
    උදාහරණයක් විදියට චීනයේ දී යම්කිසි සැපයුම්කරුවෙකු අපිට භාණ්ඩයක් රු 100 විකුණනවා නම් ඒ සඳහා ලංකාවේ තෙවන පාර්ශවීය නියෝජිතයා 35% ගාස්තුවක් අපෙන් ගන්නවනම් අපිට ඒ භාණ්ඩයේ සම්පූර්ණ cost එක වෙන්නේ රු135- යි .
    මෙය හැර වෙන කිසිදු වියදමක් යන්නේ නෑ

    මා ඉහත සඳහන් කළ තොරතුරු පිළිබඳ ඔබ විශේෂ දෙයක් සිහි තබාගත යුතුයි. එනම් මා ඉහත සඳහන් කළේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් ලංකාවට බඩු ගෙන්නන එක් ක්‍රමයක් පමණක් බවයි.
    මෙම ක්‍රමයටම ආසන්න ක්‍රමයක් මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශ්වාසවන්ත තෙවන පාර්ශවයක් සොයා ගත හැකිනම් සිදු කළ හැකියි. නමුත් මතක තබා ගත යුතුයි . Full කන්ටේනර් 1ට වඩා අඩුවෙන් නම් ගෙන්වන්නේ full කන්ටේනර් 1ක් ගේන කෙනාට ලැබෙන best price එක ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්. නමුත් ලාබයි.

    මට පොඩි අමතර පැහැදිලි කිරීමක් සහ ඉල්ලීමක් කරන්න තියෙනවා. තමන්ට කියලා ලංකාවේ දැනට ව්‍යාපාරයක් නැත්නම් අලුත් ව්‍යාපාරයක් විදියට චීනයෙන් ලංකාවට බඩු ගෙන්නලා විකුණන ගැන දැන්ම හිතන්න නම් එපා.
    චීන මොනවද ලාභ කියන එක මගෙන් අහන්න එපා. මට කියන්න තියෙන්නෙ චීනයේදී ඉදිකට්ට සිට නැවේ ඇන්ජිම දක්වා ලබයි. එහෙම ලාභයක් තියෙන්නේ දැනට ලංකාවේදී ව්‍යාපාරයක් තියෙන කෙනෙකුට විතරයි. ඔබ ආනයනය කරන බඩු ප්‍රමාණය හා එහි වටිනාකම අඩුවෙන්න අඩුවෙන්න ඔබට යන වියදම වැඩියි. ඒ හින්ද තමයි සුළු පරිමාණයෙන් චීනයෙන් බඩු ආනයනය කරන එක සාර්ථක නොවන්නේ.
    රුපියල් ලක්ෂ 10 වැඩියෙන් වත් මේ වැඩේට දාන්න පුලුවන් නම් තමයි වඩා හොඳ. තනි අයිටම් එකක් නම් රුපියල් ලක්ෂ 3 - 7 වුණත් කමක් නැහැ.
    හැබැයි මම නම් කියන්නෙ
    රුපියල් ලක්ෂ 10 -20 යොදවන්න පුළුවන් ලංකාවේ හොඳ ව්‍යාපාරයක් තියෙන කෙනෙකුට තමයි මේ වැඩේ වඩාම හොඳ.

    අඩි 40 full container කට සම්පූර්ණ invesment එක රුපියල් ලක්ෂ 30 -120 අතර මුදලක් ගෙන්වන භාණ්ඩ වර්ග මත බොහෝදුරට වැයවේ.

    තවත් විස්තර very soon .
    Bye for now
     
    • Like
    Reactions: visalbro

    godak wadagath. apita me wage dekata muladi kale hoya ganna eka tikak amarui. eth meka balana ayata godak wadagath upades tikak. තවත් විස්තර thiyanawanam dapan machan
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    වෙලාව තියෙනවනම් ෆ්රිලන්සින් පටන් ගන්න. මමත් ට්‍රයි කරන්නේ එක තමා.. ගෙදර වියදම එක එක මාසෙට වෙනස් වෙනවානම් පොඩ්ඩක් හොයල බපලන්
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Masekata 2 lakhs aragenath jeewath wenna amarui kiyana ewun innawa.

    Man danna ekekge lamai International School yanne.

    School hema subject ekakatama class yawanawa. (Thama podi ewun 5 grade scholarship liyalath na man hithanne)

    Godak dawas walata ra ta kadenlu kanne.

    wife ta saloon yanna ona.

    Oyawage anan manan wiyadan godai. Unta maha ge hamba wuna nisa housing loan ehema na.

    Wiyadama palanaya kaloth ithuru wenawa.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,040
    8,299
    113
    Chilaw
    machan dennama goverment servent. share market walin thama godak godagiye. namuth dan aul. cryptocurrency kala ekath dan wadak nae machan.

    machan youtube seen eka mula idan lankawe ekek karaganna widiha guide ekak nadda?

    elakiriyema thread tiyenawa bn youtube ekata, balapan.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    easy
    Quit your job. Start a business

    Or atleast try generating income from a major foreign currency