මචන් මට දැන් ඉන්න තත්වයෙන් ගොඩයන financial උපදෙස් ටිකක් එලෙකිරි එකෙන් ගන්ඩ හිතුන ා. මේකේ එකට දක්ෂ එවුන් ඉන්න නිසා .
මචන් මගේ දැනට මාසික අදායම (with wife salary ) 80,000.00
ඕකීන් ණය වලට කැපෙනවා ...
loan 1 (long term) = 16,000.00
loan 2 ( 2021 end)= 15,000.00
credit card (monthly)=5000.00
Total loan payment(monthly) = 36,000.00
මාසික වියදම
household+ education= bills etc = 44,000.00
දැනට ඉතුරුවක් නැ මචන්
ඊලග වර්ෂවල වැඩිපුර ලැබෙන අදායම
ලැබෙන අදායම/ ඉතුරුවෙන මුදල (monthly)
2019 =5000.00
2020 = 5000.00 + 10000.00
2021 = 5000.00 + 10000.00 + 15000.00 ( ණය අවසන්වීම නිසා )
(දැනට ඇති වත්කම් = ඉඩමක් , ගෙයක් හා වහනයක් )
මචන් මට ඕනෑ කරන්නේ ඉක්මනටම residual income එකක් හදා ගන්ඩ . එක ගෙදරක් , කඩ කාමරයක් සදා බදු දීම වැනි.
මිට අමතරව උබලගේ උපදෙසුත් තියනවනම් කියපල්ලා. මේචර කල් මගේ ප්ලෑන් අනුව තාම කලේ . ඒවා ගොඩක් ඒවා success උනා . මට ඕනෑ out of box හිතන උන්ගෙන් උපදෙස් ටිකක් . මේ thread එකේ මේ වගේ උපෙදෙස් ඕන උන්ගේ ප්රශ්න ගැන කතා කරමු . මට පුළුවන් හෙල්ප් මම දෙන්නම් . තව උබලගේ plan ගැනත් කතා කරමු . එකතුවෙලා ගොඩ යන විදිහක් ගැන හිතමු.

Last edited:
ubata free time tiyenawanam, freelance karanna patan ganin tika tika. kalayak yaddi hoda income ekakta yanna puluwan. Aduma Youtube hari try karapan. Documentaries videos wage unath hodai, week ekakata 1 video ekak wage dagaththtanam kalayak yaddin hoda income ekak enawa.