job karanne ne.
monthly stable income ekak nehe. depend wenawa masen maseta
last month around 3lakhs
godak dewal karanawa man. me dawas wala wadipura online weda thama
hamotama karannath ba bn owa.
hamotama ekama widihata hari yanneth na. 
job karanne ne.
monthly stable income ekak nehe. depend wenawa masen maseta
last month around 3lakhs
godak dewal karanawa man. me dawas wala wadipura online weda thama
hamotama ekama widihata hari yanneth na. 
machan mama oyaonline seen godak kal try kala. hariyata ekakwath set une nae ban. ane manda ban hariyana ekak kiyala dipanko. godayanda puluwan ekak.job karanne ne.
monthly stable income ekak nehe. depend wenawa masen maseta
last month around 3lakhs
godak dewal karanawa man. me dawas wala wadipura online weda thama
මචන් මට දැන් ඉන්න තත්වයෙන් ගොඩයන financial උපදෙස් ටිකක් එලෙකිරි එකෙන් ගන්ඩ හිතුන ා. මේකේ එකට දක්ෂ එවුන් ඉන්න නිසා .
මචන් මගේ දැනට මාසික අදායම (with wife salary ) 80,000.00
ඕකීන් ණය වලට කැපෙනවා ...
loan 1 (long term) = 16,000.00
loan 2 ( 2021 end)= 15,000.00
credit card (monthly)=5000.00
Total loan payment(monthly) = 36,000.00
මාසික වියදම
household+ education= bills etc = 44,000.00
දැනට ඉතුරුවක් නැ මචන්
ඊලග වර්ෂවල වැඩිපුර ලැබෙන අදායම
ලැබෙන අදායම/ ඉතුරුවෙන මුදල (monthly)
2019 =5000.00
2020 = 5000.00 + 10000.00
2021 = 5000.00 + 10000.00 + 15000.00 ( ණය අවසන්වීම නිසා )
(දැනට ඇති වත්කම් = ඉඩමක් , ගෙයක් හා වහනයක් )
මචන් මට ඕනෑ කරන්නේ ඉක්මනටම residual income එකක් හදා ගන්ඩ . එක ගෙදරක් , කඩ කාමරයක් සදා බදු දීම වැනි.
මිට අමතරව උබලගේ උපදෙසුත් තියනවනම් කියපල්ලා. මේචර කල් මගේ ප්ලෑන් අනුව තාම කලේ . ඒවා ගොඩක් ඒවා success උනා . මට ඕනෑ out of box හිතන උන්ගෙන් උපදෙස් ටිකක් . මේ thread එකේ මේ වගේ උපෙදෙස් ඕන උන්ගේ ප්රශ්න ගැන කතා කරමු . මට පුළුවන් හෙල්ප් මම දෙන්නම් . තව උබලගේ plan ගැනත් කතා කරමු . එකතුවෙලා ගොඩ යන විදිහක් ගැන හිතමු.
yako meka balan goda yanne awe.baluwama ubata okkoma thiyeine.
මචන් එහෙම වෙන්ඩ ඇති . එත් තව කරන්ඩ ගොඩක් දේවල් තියනවා . ගෙදර තව වැඩ ටිකක් තියනවා. දරුවන්ගේ වියදන් ඉස්සරහට වැඩි වෙනවා . තාම උන් primery . මට ඕනෑ බන් financial ටිකක් හොද කරගෙන job ඒකෙන් අයින් වෙන්න. ඊට පස්සේ මගේ property බලාගෙන ඉන්ඩ .උබ ඉන්නෙ ගොඩනේ.තව ගොඩ යන්න ඕනෙද?
සල්ලි ටිකක් එකතු උනහම කරන්න දෙයක් කියපල්ලකෝ මට.... වියදම් වෙන එක නවත්ත ගන්නයි බං මට බැරි....
කරන්න දෙයක් නැති හින්දා ලක්ෂයක් සෙට් උන ගමන් ෆික්ස් එකක් දානවා බං දැනට...
(වැඩක් නෑ ඉතින් පොලියනම් 10.05%යි.., හැබැයි අතේ තියන් නිකන් නාස්ති කරනවට වඩා ඒකත් ඇතිනේ බං... පොලී නැතත්)
*
මට Pay sheet නෑ...
Business නෑ...
හැබැයි මාස 3,4කට සැරයක් ලක්ෂයක් ඉතුරු කර ගන්න පුළුවන්... මට ඒක FD දානවට වඩා හිර කරගන්න (බොරුවට වියදම් නොකර) ප්රයෝඡනවත් තව ක්රම තියනවනම් කියපල්ලකෝ...
oka gana mama hoyala baluwa ban. proposal ekakuth dunna rajayata. wadak une nae. apata political nathi nisa ban.uba idamak aran wawanna hithanawanam rajaye idamak badu ganna puluwanda balapan. crypto karan nedda den
mokak hari business ekak start karapan machan, hama dema podda podda igena gena podiyata patan ganin, overall pic eka gana idea ekak mulin ganna, ita passe hama step ekakma in detail study karanna, prashna thiyena ewa meke ahapan, mamath ohoma thamai kare, saving pension plan wage ewa karala wadak na ban, save karanawa nam US$ walin save karapan

මට දෙන්න උපදෙස් තියෙනවා හැබැයි අත්දැකීමෙන් මම දන්නවා උබ ඒවා කරන්නේ නෑ කියලා. මොකද... අපේ මිනිස්සු කැලෙන් එළියට යන්න පාර අහන්න කැමති කැලේ ජීවත් වෙච්ච එකාගෙන් නෙමෙයි, කැලේ උඩින් හෙලිකොප්ටරෙන් ගිය එකාගෙන්.![]()

දාපන්කෝ අපිටත් ඉගෙනගන්න කැමති නම් , බලන එකෙක් හරි කරන්න පුළුවන් අපතේ යන්නේ නැහැ![]()

ඇත්ත මචං . උබ ඕක දැම්මොත් මම නැතත් වෙන එකෙක් හරි karai . මට පුළුවන් දෙයක් නම් අනිවාර්යයෙන් කරනවා.දාපන්කෝ අපිටත් ඉගෙනගන්න කැමති නම් , බලන එකෙක් හරි කරන්න පුළුවන් අපතේ යන්නේ නැහැ![]()