ගොඩහේවාට කඩුවෙන්

redux

Well-known member
  • Feb 19, 2017
    10,846
    17,885
    113
    Goda hewa nemei mata unat kawru hari ekek kadden katha kalama oka tamai wenne. Me langadi Lyceum eke kellek monada ahapu para mama bus eken bahala giya lajjawata
     
    • Haha
    Reactions: fdk

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    1643701046285.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,288
    100,099
    113
    ඇමති දැන් සැපද කියල අහන්න ගිහින් ආණ්ඩුව තමන්ගෙ කියල අමතක වෙලා.
    @erozan උබ නේද දැන් ඇමතිලගෙ උපදේශක.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    බස් වලට මෙහෙම නගින්න හේතුව මොකක්ද? කොරෝනා නීතී පිලිපදිනවා කියලා බලනවද?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    Aluth para Honda da ahanawa
    බස් එකේ වැදගත් මිනිස්සු ටිකක් ඉන්න ඇත්තෙ. හරි එවුන් ටිකක් හිටියා නම් ඕකට ඇඳුම් නැතුව බහින්න වෙන්නෙ.
     
    • Love
    Reactions: kasun090354t

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    දැන්වත් උබලා පිළිගන්නවද අපේ ඇමතිලට සිංහල තේරෙන්නේ නෑ කියලා 😁😁😁
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඇත්ත කතාව ඉතිං ඔය බස් එකේ 50% ම ජේපි යුනියන් වල උන්. ඉතුරු කොටසක් ගූපියෝ , තව කොටසකට ලපයා බිත්තරය ගානේ දීලා

    ඇමතිතුමාට මේ විදිහට කතාකරන එක අහන්නත් දෙයක්ද

    අතිගරු ජනාදිපයි තුමාටත් හූ කියපු උන් ඉන්න රටක් නේ මේක