ගොඩේ උන් vs පොෂ් උන් 🤭🤭🤣🤣🤣

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    පොඩ්ඩක් මේක පැහැදිලි කරපන්කො

    පොහොර මිටියක් කියට ගත්තා කියල උබ හිතනවාද
    50kg 1ක් 45000 ගත්තා මාස 6 ඉස්සෙල්ලා
    රාබු ගෝවා 1kg rs 15 ගන්නේ නෑ නුවරඑලිය මේ පැත්තේ
    මං ජොබ් 1ක් කරන හින්දා අවුලක් නෑ
    මං මිනිස්සු දාලා කරන්නේ daily pay 2000
    Weekend ගිහින් ඉඩම් බලලා එන්නේ.
    විටමින් පණු බෙත් ගහල 6.3 lax පාඩුව ගෝවා ලිස් බෝංචි වලින් විතරක්

    Enigma 2022 farmer of de year ponder his farming future

    උබ හිතන් ඉන්නෙ උබට බඩේ පාර වදින්නේ නෑ කියලද
    Sinopac උඹේ බිස්නස් එකට ලංකාවේ මැයි වලින් පස්සේ බහිනවා
    උඩ පැනපංකෝ දැන් . Ube යාළුවා කාංචනය ඔක්කොම shares නිකන් හම්බෙන හන්ද විකුණනවා
    ------ Post added on Mar 11, 2023 at 11:09 AM

    Imported commodities Uria, chemicals used in agriculture So you can see how these prices will change in the near future. medicines that your parents use (my parents use diabetic medicines that now cost more than 40k).

    දැන් අප්පචිචිගේ බෙහෙත් ටික අරන් එන ගමන් මාසෙකට
    empagliflozin 3800
    gliclazide 160mg 5700
    atorvastatin 40mg 4200

    31000 ඔක්කොම. පාරේ ලේන්සුවක් එළල පුක දීක් කරන් ඉන්න වෙන්නේ දුප්පත් මිනිස්සුන්ට
    ------ Post added on Mar 11, 2023 at 11:19 AM
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    කොහෙද යකෝ සාමාන්‍ය මිනිහට හොඳ

    ගෝවා වලින් විතරක් ලක්ෂ 2 පාඩුයි මට
    යූරියා 25000 මිටිය. විටමින් පණු බේත් එක්ක ලක්ෂ ගානක් ඉවරයි.
    මාළුමිරිස් & මිරිස් ටික fixed price එකකට food city දුන්න ඒ හින්දා shape

    ලංකාවේ 80% වගාවන් පාඩුයි මේ පාර
    ඔය ඩොලර් හුත්ත අඩු උනොත් පොළොන්නරුවේ අනුරාධපුර ගොවි එවුන්ට කන්න වෙන්නේ අම්මගේ කැවුත්ත තමා මේ පාර

    ලංකාවේ SE විතරක් job කරනවා නම් ඕක කිසිම අවුලක් නෑ.
    තොග දෙනකොට කිලෝ එකට කීයක් විතරද ලැබෙන්නෙ? ෆුඩ්සිටි දෙනකොටද අතරමැදියොන්ට දෙනකොටද උබට වාසි? විස්තර ටිකක් කියපන්කො. දැනගන්න ආසයි.
     
    • Like
    Reactions: EnIgma001

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    minissu vaga kale dollar eka 360-370 tiyeddi e price valata pohora aran

    den dollar eka adu unama vele vel nahe, mokada adu ganata sell karanna bahe

    iye Tea, Rubber auction uneth oka

    eka para dollar eka up venava vagema, down vena ekath hodama nahe

    පොහොර මිටියක් කියට ගත්තා කියල උබ හිතනවාද
    50kg 1ක් 45000 ගත්තා මාස 6 ඉස්සෙල්ලා
    රාබු ගෝවා 1kg rs 15 ගන්නේ නෑ නුවරඑලිය මේ පැත්තේ
    මං ජොබ් 1ක් කරන හින්දා අවුලක් නෑ
    මං මිනිස්සු දාලා කරන්නේ daily pay 2000
    Weekend ගිහින් ඉඩම් බලලා එන්නේ.
    විටමින් පණු බෙත් ගහල 6.3 lax පාඩුව ගෝවා ලිස් බෝංචි වලින් විතරක්
    ඩොලර් එක අඩුවුනාම පොහොර මිල අඩුවෙයි නේද? ගොවියාට ඒක හොඳ නැද්ද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම චන්දේ දෙන එකේ වැරැද්දක් නෑ. අඩුගානේ තමන්ට යමක් ලැබිලානේ.

    ජාතිවාදය, රට රැකීම, ගමේ එකාට දීම, ideology (e.g. Marxism, Socialism,..) එකක් නිසා චන්දේ දීම කිසිම තේරුමක් නෑ

    එහෙම නං ඉතින් ටකරං, ලැට් පෝච්චි, අරක්කු දුන්නම ඡන්දෙ දෙන එකෙත් වැරැද්දක් නෑනෙ. ඇයි ඒව වැරදියි කිව්වෙ ඉස්සර??

    දැන් ඔතන යමක් ලැබිල කිව්වට නිකන් ඒක ඡන්දෙ ගන්න කරන තාවකාලික රැවටීමක් විතරයිනෙ. අන්න ඒකයි අපි වැරදි කියන්නෙ.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    තොග දෙනකොට කිලෝ එකට කීයක් විතරද ලැබෙන්නෙ? ෆුඩ්සිටි දෙනකොටද අතරමැදියොන්ට දෙනකොටද උබට වාසි? විස්තර ටිකක් කියපන්කො. දැනගන්න ආසයි.

    1. ගෝවා 1kg - rs12.
    2 රාබු 1kg - 25
    3 බෝංචි 1kg - 30

    අතරමැදියෝ 👆 පට්ට පාඩුයි

    Food city mcn ලාබ. හැබැයි ෆුඩ් සිටි දෙනවා නම් හෙන chemical තොගයක් ගහන්න ඕනේ mcn. වසම තමා foodcity keels තියෙන්නේ. මාළු මිරිස් එහෙම ලස්සනට තියෙන්නේ ඒක හින්දා. දැන් මාළු මිරිස් එහෙම හොද්දක් හැදුවට රහ නෑ ඉස්සර වගේ.

    මං cargills retail IT හිටියේ කලින් ඔය ෆීල්ඩ් එකේ හැම මනුස්සයම වගේ මං දන්නවා. දාර බෙබාලා නේ අපි 😵‍💫🥳
    ඉතින් එහෙම වෙලත් මේවා පාඩු වෙනවා කියන්නේ අර ගම්වල මිනිස්සු අනාථයි.

    දෙමල මිනිස්සුන්ට නම් හාල් 20kg පාන් පිටි 5kg වගේ නිකන් දෙනවා ඉන්දියන් ආධාර වලින් හැම මාස 2 පාරක් වත් සිංහලුන්ට වැලේ වැල් නෑ 😆
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම නං ඉතින් ටකරං, ලැට් පෝච්චි, අරක්කු දුන්නම ඡන්දෙ දෙන එකෙත් වැරැද්දක් නෑනෙ. ඇයි ඒව වැරදියි කිව්වෙ ඉස්සර??

    දැන් ඔතන යමක් ලැබිල කිව්වට නිකන් ඒක ඡන්දෙ ගන්න කරන තාවකාලික රැවටීමක් විතරයිනෙ. අන්න ඒකයි අපි වැරදි කියන්නෙ.
    ලැට් පෝච්චියට චන්දෙ දුන්නම ඒ ලැට් එකේ රෙනකොට දීපු කෙනාව මතක් වෙන්න පුළුවන්, ජිවිත කාලෙම ඒකෙ ප්‍රයෝජනයක් තියෙනවා. ☝️ 😅

    හැබැයි මොකුත්ම නොදී පොරොන්දු දෙන දේශපාලුවන්ට චන්ද දුන්න අයට අත් වෙන ඉරණම හිතන්න.

    මට ඔය කණ්ඩායම් දෙකෙන් සාපේක්ෂව බුද්ධිමත් තීරණය ගන්නෙ ලැට් පෝච්චියට චන්දේ දෙන කෙනා කියල තමයි පේන්නෙ.
     
    • Haha
    Reactions: Asmodeus and hkiz

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,650
    113
    1. ගෝවා 1kg - rs12.
    2 රාබු 1kg - 25
    3 බෝංචි 1kg - 30

    අතරමැදියෝ 👆 පට්ට පාඩුයි

    Food city mcn ලාබ. හැබැයි ෆුඩ් සිටි දෙනවා නම් හෙන chemical තොගයක් ගහන්න ඕනේ mcn. වසම තමා foodcity keels තියෙන්නේ. මාළු මිරිස් එහෙම ලස්සනට තියෙන්නේ ඒක හින්දා. දැන් මාළු මිරිස් එහෙම හොද්දක් හැදුවට රහ නෑ ඉස්සර වගේ.

    මං cargills retail IT හිටියේ කලින් ඔය ෆීල්ඩ් එකේ හැම මනුස්සයම වගේ මං දන්නවා. දාර බෙබාලා නේ අපි 😵‍💫🥳
    ඉතින් එහෙම වෙලත් මේවා පාඩු වෙනවා කියන්නේ අර ගම්වල මිනිස්සු අනාථයි.

    දෙමල මිනිස්සුන්ට නම් හාල් 20kg පාන් පිටි 5kg වගේ නිකන් දෙනවා ඉන්දියන් ආධාර වලින් හැම මාස 2 පාරක් වත් සිංහලුන්ට වැලේ වැල් නෑ 😆
    ෆුඩ්සිටියෙ අපිට දෙන්නෙ
    ගෝවා 90
    රාබු 180
    බෝංචි 380

    ලොරියක දාගෙන කොළඹ ගම් වල ඇවිල්ලා වික්කොත් දෙගොල්ලොන්ටම ලාබ නැද්ද
     
    • Like
    Reactions: EnIgma001

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    පොහොර මිටියක් කියට ගත්තා කියල උබ හිතනවාද
    50kg 1ක් 45000 ගත්තා මාස 6 ඉස්සෙල්ලා
    රාබු ගෝවා 1kg rs 15 ගන්නේ නෑ නුවරඑලිය මේ පැත්තේ
    මං ජොබ් 1ක් කරන හින්දා අවුලක් නෑ
    මං මිනිස්සු දාලා කරන්නේ daily pay 2000
    Weekend ගිහින් ඉඩම් බලලා එන්නේ.
    විටමින් පණු බෙත් ගහල 6.3 lax පාඩුව ගෝවා ලිස් බෝංචි වලින් විතරක්

    උබ හිතන් ඉන්නෙ උබට බඩේ පාර වදින්නේ නෑ කියලද
    Sinopac උඹේ බිස්නස් එකට ලංකාවේ මැයි වලින් පස්සේ බහිනවා
    උඩ පැනපංකෝ දැන් . Ube යාළුවා කාංචනය ඔක්කොම shares නිකන් හම්බෙන හන්ද විකුණනවා
    ------ Post added on Mar 11, 2023 at 11:09 AM

    දැන් අප්පචිචිගේ බෙහෙත් ටික අරන් එන ගමන් මාසෙකට
    empagliflozin 3800
    gliclazide 160mg 5700
    atorvastatin 40mg 4200

    31000 ඔක්කොම. පාරේ ලේන්සුවක් එළල පුක දීක් කරන් ඉන්න වෙන්නේ දුප්පත් මිනිස්සුන්ට
    ------ Post added on Mar 11, 2023 at 11:19 AM
    Adath slop ekak Collect karanawa wadiya nae Diesel 100 metric tons at Colombo anchorage..competition is good let them come since they gonna crush big players nt ants like us
     
    • Like
    Reactions: EnIgma001

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඩොලර් එක අඩුවුනාම පොහොර මිල අඩුවෙයි නේද? ගොවියාට ඒක හොඳ නැද්ද?

    ලංකාවේ 60% ගොවියෝ වගා කරන්නේ ණය අරන්. රත්තරං බඩු තියලා ඉඩම් ඔප්පු තියලා
    මගේම ඉඩම් තියෙන හින්දා අවුලක් නෑ. . මං මේක කරන්නේ ආතල් එකට.

    දුප්පත් එවුන්ට මේ පාර ණය ගෙවන්න කොහොමත් බෑ.

    ෆුඩ්සිටියෙ අපිට දෙන්නෙ
    ගෝවා 90
    රාබු 180
    බෝංචි 380

    ලොරියක දාගෙන කොළඹ ගම් වල ඇවිල්ලා වික්කොත් දෙගොල්ලොන්ටම ලාබ නැද්ද

    ගුටි කන්න වෙන්නේ. හෙන mafia කාරයො mcn ඉන්නේ. එක දවසක් කරොත් ඊළග දවසේ රැකලා ඉදලා දෙන්නේ 😵‍💫

    මං දූරියන් කාලෙට ඔය වැඩේ කරනවා ඒ කාලෙට ලොරි 4 rent එකට අරන් අකුරණ පුත්තලම මීගමුව පැති වල පල්ලි ලඟට යවනවා 😁
     
    Last edited:

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    minissu vaga kale dollar eka 360-370 tiyeddi e price valata pohora aran

    den dollar eka adu unama vele vel nahe, mokada adu ganata sell karanna bahe

    iye Tea, Rubber auction uneth oka

    eka para dollar eka up venava vagema, down vena ekath hodama nahe

    ඒත් ඉකොනොමික්ස් වල සාමාන්‍යෙන් වෙන දේ මාකට් එකේ තත්ත්වය අනුව මිල තීරණය කරමු කියන එකනෙ, කරන්න දෙයක් නෑ ඉල්ලුම සැපයුම උඩ ඒක වෙනව. එතකොට ඩොලර් වැඩි වෙද්දි මිල ක්ෂණිකව වැඩි කිරීමත්, අඩු වෙද්දි මිල අඩු කිරීම සාදාරණ හේතු තියෙනවනම් අඩු කරන එකත් නේ වෙන්න ඕනෙ. ගොවියොන්ට සිද්ධ වෙන පීඩනය අවතක්සේරු කරනව නෙමේ ඒත් ඕනෙම වෙළඳාමක යෙදෙන කෙනෙක්ට මේක බලපානව. ලොස් එකක් සිද්ධ උනත් ව්‍යාපාරයක් කියන්නෙ දිගින් දිගටම කරන් යන දෙයක් නිසා ඒ ගිණුම් ශේෂය ඊලඟ සයිකල් එකෙන් පුරවගන්න එකනෙ වෙන්නෙ.

    ඔය ප්‍රශ්නෙමයි ආව ගිය අවුරුද්දෙ බයිසිකලේ ගනන් උස්සපු වෙලේ. මිනිස්සු කිව්වා ඩොලර් එක වැඩි උන පමාවෙන් මිල වැඩි කිරීම අසාදාරණ බව ඒත් එහෙම නෑ, තෙල් ප්‍රශ්න නිසා බයුසිකල් වලට ඉල්ලුමක් තිබ්බා. ස්ටොක්ස් වල පරණ අලුත් බව උඩ නෙමේ මේ වෙලාවෙ මාකට් එකේ ඉල්ලුම සැපයුම
    උඩ මිල වෙනස් වෙනව.

    නමුත් ඔව්, කතාව ඇත්තටම අපහසු වෙන්නෙ නිරන්තරවම අනුපාතිකය ඉහළ පහළ යන තත්ත්වයක් තිබ්බොත්. ඒ වගේ ව්‍යාකූල ආර්ථිකේක නම් සිරාවටම ව්‍යාපාරිකයොන්ට කෙල වෙනව, ගොවියො වගේ කොහොමටත් වල්නරබල් ජනතාව අය ෆ්ලැට් වෙලාම යන වැඩක්. ආපහු රුපියල අවප්‍රමාණ වෙද්දි මේ ප්‍රශ්නෙම එයි. එහෙම ඩොලර් එක වැඩි උනොත් ඒ මොහොතෙම භාණ්ඩ වල මිල වැඩි කරන එකට මුකුත් කියන්නත් බෑ.
     
    • Like
    Reactions: Asmodeus

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Adath slop ekak Collect karanawa wadiya nae Diesel 100 metric tons at Colombo anchorage..competition is good let them come since they gonna crush big players nt ants like us

    Mcn dhammika perera & john keels , minister kenek ge daughter in law kenekut field ekata bahala inne. Ekai kiyanne.
    mr bandara uba dannawa ne cl 1k dila ahapanko lankawe energy sec eke amuthuma gemak ynne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ලැට් පෝච්චියට චන්දෙ දුන්නම ඒ ලැට් එකේ රෙනකොට දීපු කෙනාව මතක් වෙන්න පුළුවන්, ජිවිත කාලෙම ඒකෙ ප්‍රයෝජනයක් තියෙනවා. ☝️ 😅

    හැබැයි මොකුත්ම නොදී පොරොන්දු දෙන දේශපාලුවන්ට චන්ද දුන්න අයට අත් වෙන ඉරණම හිතන්න.

    මට ඔය කණ්ඩායම් දෙකෙන් සාපේක්ෂව බුද්ධිමත් තීරණය ගන්නෙ ලැට් පෝච්චියට චන්දේ දෙන කෙනා කියල තමයි පේන්නෙ.

    ඕකේ එහෙනං ඒ විදියටම කරන්න කියන්න. 👍👍

    ඒ විදියට බලනකොට අපිට(රට ඉන්න අයට) ලාබ ලංකාවෙ ආර්ථිකය බිංදුවටම වට්ටලා බංකොළොත් කරන කෙනාට ඡන්දෙ දෙන එක. මොකද එතකොට මට ඩොලර් එකට වැඩිපුර ගාණක් ගන්න පුලුවන්.

    එහෙනං ඉතින් මාත් අලි පෝට්ටුවට වැඩ කරන්න ඕන. ඒක නේද සාපේක්ෂව බුද්ධිමත් තීරණය?? 🤔🤔👌👍👍👍
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකේ එහෙනං ඒ විදියටම කරන්න කියන්න. 👍👍

    ඒ විදියට බලනකොට අපිට(රට ඉන්න අයට) ලාබ ලංකාවෙ ආර්ථිකය බිංදුවටම වට්ටලා බංකොළොත් කරන කෙනාට ඡන්දෙ දෙන එක. මොකද එතකොට මට ඩොලර් එකට වැඩිපුර ගාණක් ගන්න පුලුවන්.

    එහෙනං ඉතින් මාත් අලි පෝට්ටුවට වැඩ කරන්න ඕන. ඒක නේද සාපේක්ෂව බුද්ධිමත් තීරණය?? 🤔🤔👌👍👍👍
    රට ඉන්න කෙනෙකුට ගන්න පුළුවන් බුද්ධිමත්ම තීරණය චන්දේ දෙන්න මෙහෙට දුවන් එන්නෙ නැතිව ටිකට් එකේ සල්ලි වැදගැම්මක් ඇති දේකට වියදම් කරන එක. :rolleyes: