ගොඩ එන්න හෙල්ප්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    මට මම නිතරම් සංවිදානය වී නැති බව හැඟෙනවා
    වැඩ මිස් වෙලා කියල හැඟෙනවා
    බඩු පිළිවෙලකට නා කියල හැගෙනවා (කොච්චර පිළිවෙල කලත් )
    මේක නිසා මනස නිතර විසිරිලා

    මේකෙන් ගොඩ එන්නේ කොහොමද friends
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට මම නිතරම් සංවිදානය වී නැති බව හැඟෙනවා
    වැඩ මිස් වෙලා කියල හැඟෙනවා
    බඩු පිළිවෙලකට නා කියල හැගෙනවා (කොච්චර පිළිවෙල කලත් )
    මේක නිසා මනස නිතර විසිරිලා


    මේකෙන් ගොඩ එන්නේ කොහොමද friends
    ගෙදරට වෙලා අම්මා තාත්තා එක්කම ඉන්න නිසා වෙන්න ඕනි. තනියම රටකට හරි ගිහින් ටික කාලයක් හිටියම ඕක නිකන්ම හරියයි මොකද තමුන්ගෙ වැඩ තමන්ම කරගන්න ඕනි
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මචන් මම ඩොක්ටර් කෙනෙක් නෙවේ.

    මම අසා ඇති අදහස් අනුව...

    මචන් ocd කියලා සීන් එකක් තියනවා.
    ඒකේ එක එක ලෙවල් තියනවා මන් හිතන්නෙ.

    එහෙම අය ගොඩක් පිළිවෙලයි.

    අඩුම හිතහන්කො කාමරේ මේ පැයකට කලින් අතු ගෑවේ.
    ටික වෙලාවකින් ආය අතු ගාලා නෑ වගේ හිතෙනවා හිතෙන්..ඉතින් ආය අතුගානවා.

    තව ජරාව ගෑවිලා නැතත් නිතරම අත හෝදනවා..

    ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා.

    ඉතින් ඕක තමන්ගේ එතිනදා වැඩවලට බාදාවක් තරම් අවුලක් නම් ප්‍රතිකාර ගන්න පුළුවන් ocd නම්.

    හැබැයි ලොකු අවුලක් නැත්තම් අල්ලලා දාන්න. :-)


    බඩු පිළිවෙලකට නා කියල හැගෙනවා (කොච්චර පිළිවෙල කලත් )
    මේක නිසා මනස නිතර විසිරිලා
    මෙන්න මෙහෙම කියපු නිසා තමා මම මේක දැම්මේ..
    ------ Post added on Sep 27, 2021 at 9:04 PM